රාජ්ය පරිපාලන සේවා තරඟ විභාග ගැන
රාජ්ය පරිපාලන සේවා තරඟ විභාග ගැන සම්පූර්ණ විස්තරයක් ඕනේ.දන්න කට්ටිය ඉන්නවනම් කියන්න.මූලිකව මේ විස්තරවත්
1 . එම විභාගයට අදාළ රැකියා
2 . විභාගය අවම සුදුසුකම්
3 . අමතර පංති සහ පොත් පත්
4 . පංති සහ විභාගය සදහා වියදම්
5 . විභාගයේ ස්වභාවය
6 . උසස් වීම්