රාජ්‍ය පරිපාලන සේවා තරඟ විභාග ගැන

geeko

Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    රාජ්‍ය පරිපාලන සේවා තරඟ විභාග ගැන

    රාජ්‍ය පරිපාලන සේවා තරඟ විභාග ගැන සම්පූර්ණ විස්තරයක් ඕනේ.දන්න කට්ටිය ඉන්නවනම් කියන්න.මූලිකව මේ විස්තරවත්

    1 . එම විභාගයට අදාළ රැකියා
    2 . විභාගය අවම සුදුසුකම්
    3 . අමතර පංති සහ පොත් පත්
    4 . පංති සහ විභාගය සදහා වියදම්
    5 . විභාගයේ ස්වභාවය
    6 . උසස් වීම්
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අමතර පොත් නම් දන්නෑ විදුසර පත්තරේ නම් පෙරහුරු ප්‍රශ්ණ පිළිතුරු පැහැදිලි කිරීම් එක්ක යනව ඒක ගනිං.. :dull: :dull:
    හැම සතියෙම බදාද එන්නෙ.. :dull: :dull:
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,820
    2,989
    113
    රාජ්‍ය පරිපාලන සේවා තරඟ විභාග ගැන සම්පූර්ණ විස්තරයක් ඕනේ.දන්න කට්ටිය ඉන්නවනම් කියන්න.මූලිකව මේ විස්තරවත්

    1 . එම විභාගයට අදාළ රැකියා
    2 . විභාගය අවම සුදුසුකම්
    3 . අමතර පංති සහ පොත් පත්
    4 . පංති සහ විභාගය සදහා වියදම්
    5 . විභාගයේ ස්වභාවය
    6 . උසස් වීම්

    මම දන්නා තරමින් කියන්නනම්
    1.අමාත්‍යංශයක/ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක - සහකාර ලේකම් හෝ රාජ්‍ය ආයතනයක - සහකාර අධ්‍යක්ෂ
    2.විවෘත - වයස 18-28 අතර හා උපාධියක්
    3.ඕනෑතරම් ඇත
    4.පන්ති - සතියකට රු 750-1000 විභාග ගාස්තු රු 1000
    5.:confused:
    6.සහකාර ලේකම්/අතිරේක ලේකම්/අමාත්‍යංශ ලේකම් - සහකාර අධ්‍යක්ෂ/අතිරේක අධ්‍යක්ෂ/අධ්‍යක්ෂ
     
    Last edited:

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,846
    2,680
    113
    Kadawatha, Sri Lanka
    මම දන්නා තරමින් කියන්නනම්
    1.අමාත්‍යංශයක/ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක - සහකාර ලේකම් හෝ රාජ්‍ය ආයතනයක - සහකාර අධ්‍යක්ෂ
    2.විවෘත - වයස 18-28 අතර හා උපාධියක්
    3.ඕනෑතරම් ඇත
    4.පන්ති - සතියකට රු 750-1000 විභාග ගාස්තු රු 1000
    5.:confused:
    6.සහකාර ලේකම්/අතිරේක ලේකම්/අමාත්‍යංශ ලේකම් - සහකාර අධ්‍යක්ෂ/අතිරේක අධ්‍යක්ෂ/අධ්‍යක්ෂ

    Ministry eke hamba wenne mehemai

    සහකාර අධ්‍යක්ෂ/අතිරේක අධ්‍යක්ෂ/අධ්‍යක්ෂ/අතිරේක අධ්‍යක්ෂ ජනරාල්/අධ්‍යක්ෂ ජනරාල්/සහකාර ලේකම්/අතිරේක ලේකම්/අමාත්‍යංශ ලේකම් :):)
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    upadiyak onemada ban. ehema nathuwa me sudusukam nathi ayata vena option nadda. ara BIT karana ayata A/L naththan FIT karala yanna puluwan vage option ekak
     
    Last edited: