රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනා මත පවරා තිබූ නඩුවෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නිදොස් කොට නිදහස් කර තිබෙනවා.
අදාළ නඩුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබුණි.
අදාළ නඩුව තවදුරට ත් පවත්වා ගෙන යා නොහැකි බවට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කළ දැනුම් දීමකට අනුව ඔහු නිදහස් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කර ඇත.
සමෘද්ධි නිලධාරීන්ගේ පාරිතෝෂික මුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් ඉකුත් 2015 වසරේදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව මෙම නඩුව පවරනු ලැබ තිබිණි.