රාජ්‍ය මුදල් අවභාවිත නඩුවෙන් බැසිල් නිදොස් කොට නිදහස්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනා මත පවරා තිබූ නඩුවෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

    අදාළ නඩුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබුණි.

    අදාළ නඩුව තවදුරට ත් පවත්වා ගෙන යා නොහැකි බවට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කළ දැනුම් දීමකට අනුව ඔහු නිදහස් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කර ඇත.

    සමෘද්ධි නිලධාරීන්ගේ පාරිතෝෂික මුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් ඉකුත් 2015 වසරේදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව මෙම නඩුව පවරනු ලැබ තිබිණි.
     
    • Haha
    Reactions: chirantha19890821

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    සොබාදහම නඩු අසන දිනට තීන්දුව වෙනස් එකක් වනු ඇත.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව