රාජ්‍ය වියදම් අඩුකිරීම ඔබගේ අදහස්

asirir

Well-known member
  • Jan 31, 2008
    466
    408
    63
    lanka
    මේ දිනවල රජයේ ආයතන දෙපාර්තමේන්තු වල අනවශ්‍ය වියදම්
    අඩු කිරීම කල යුතුම දෙයක්

    කට්ටිය අදහස් දක්වන්න

    මාගේ අදහසක් නම් රජයේ සියලුම නිල වාහන සදහා 1000 සීසී වලට අඩු
    කුඩා මොටර් රථ දිය යුතුයි

    මිල අධික 2800 සීසී ඩබල් කැබ් සහ ලොකු වාහන වලින් රටට වන
    සේවයක් නෑ වගේම රටට බරක්
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඊට වඩා වියදම් ඇති කුලී ගෙවාගෙන යන ඒවා, අතිරික්ත සේවකයො, මෙහෙ කරන්න පුලුව්න් කම තියෙද්දි පිටට දෙන ටෙන්ඩර්
    සමස්ත පලාත් හා පරිපාලන අමාත්‍යාන්සය, හොරුන්ට ගෙවන ඕටී, අමාත්‍ය කාර්‍ය මන්ඩල සහ උන්ට දීමනා

    1000 කාර් හැමතැනටම හරි යන්නෙ නෑ, සමහර ප්‍රාලෙ කොට්ටාස, ග්‍රාම සෙවක වසම් තියනව කාර් වලින් යන්න බැරි.
    ඩබල් කැබ් අවශය වෙන

    ලෑන්ඩ් ක්ෲසර් නන් ඕනෙ නෑ, කැබ් ප්‍රමානවත්
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    * ලංකාවෙ ශ්‍රම බලකාය ලක්ෂ 80

    - රාජ්‍ය සේවකයො ලක්ෂ 15ක් ඉන්නව (ඒකෙන් ලක්ෂ 3ක් හමුදාවෙ අය)

    - ලක්ෂ 21 කෘෂිකර්මාන්තයෙ නියලිලා ඉන්නව
    - ලක්ෂ 21 කර්මාන්ත අංශයෙ
    - ලක්ෂ 38 සේවා අංශයෙ

    * 2020 අවුරුද්දෙ රජයෙ මුළු ආදායම රුපියල් බිලියන 1262
    * රාජ්‍ය සේවකයන්ගෙ වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවන්න රුපියල් බිලියන 1052 (රජයේ ආදායමෙන් 86%)
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,769
    113
    හස්තිශෛලපුර
    ඇමති මංඩලය 15ට සීමා කිරීම..
    පාර්ලිමේන්තු ගව පට්ටිය 120ට සීමා කිරීම..
    පලාත් සභා ප්‍රාදේශිය සභා වෙනුවට රාජ්‍ය පෞද්ගලික සම අයිතිය ඇති වෙනම ආයතනයක් පිහිටුවීම..
     
    • Like
    Reactions: vito and Solo Rider

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔව කියලා තමා අවේ අරක බස්සනවා මේක බස්සනව කියලා අන්තිමේ තාම ගූ රෝසන්ටයි උගේ අම්මටයි තමා බස්සන්නේ හොරු ඔක්කොම පත් කරන්නේ ..........
     
    • Sad
    Reactions: Solo Rider

    lilman

    Well-known member
  • May 10, 2009
    41,030
    54,673
    113
    Colombo
    මේ දිනවල රජයේ ආයතන දෙපාර්තමේන්තු වල අනවශ්‍ය වියදම්
    අඩු කිරීම කල යුතුම දෙයක්

    කට්ටිය අදහස් දක්වන්න

    මාගේ අදහසක් නම් රජයේ සියලුම නිල වාහන සදහා 1000 සීසී වලට අඩු
    කුඩා මොටර් රථ දිය යුතුයි

    මිල අධික 2800 සීසී ඩබල් කැබ් සහ ලොකු වාහන වලින් රටට වන
    සේවයක් නෑ වගේම රටට බරක්

    අපේ අදහස් ක්‍රියාත්මක කරනවද ?
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    රජයේ වියදම අඩු කරනවාට වඩා ලේසියි රජයේ ආදායම වැඩි කරන එක. වැඩකට නැති රජයේ සේවකයෝ කුඹුරු අස්වද්දන වැඩට ගත්තා නම් වී ඇටයක් හරි ජාතික නිෂ්පාදනයට එකතු වෙනවා.
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    රාජ්‍ය සේවක අතිරික්තය කප්පාදු කරන්න ඕනේ.
    ඒක ප්‍රායෝගික නැති නිසා අලුතින් බඳවාගැනීම වහාම නවත්තන්න ඕනේ..
    විශ්‍රාම ගිය අයට සේවා දිගු ලබාදීම වහාම නවත්තන්න ඕනේ..
    පුරප්පාඩු තියෙනවා නම් රාජ්‍ය සේවය ඇතුලෙන්ම පුරප්පාඩු සපුරගන්න ඕනේ..
    ඇමති මන්ඩලය අඩු කරන්න ඕනේ..
    එකම අමාත්‍යාංශයට ඇමති නි ඇමති රාජ්ය ඇමති ලා වැඩක් නෑ.
    එක ඇමති කෙනෙක් හිටියාම ඇති.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,532
    75,344
    113
    මේ දිනවල රජයේ ආයතන දෙපාර්තමේන්තු වල අනවශ්‍ය වියදම්
    අඩු කිරීම කල යුතුම දෙයක්

    කට්ටිය අදහස් දක්වන්න

    මාගේ අදහසක් නම් රජයේ සියලුම නිල වාහන සදහා 1000 සීසී වලට අඩු
    කුඩා මොටර් රථ දිය යුතුයි

    මිල අධික 2800 සීසී ඩබල් කැබ් සහ ලොකු වාහන වලින් රටට වන
    සේවයක් නෑ වගේම රටට බරක්
    Karanna wadak nathan athey gahala nidaganin ban. What is the point of discussing this shit? You think anyone will give a fuck about this? Don't waste time ban.
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මෙහෙමයි හුකෝලා ගන්ඩ පුළුවන් 😁 හැබැයි චන්දෙ හම්බෙන්නෑ පුතෝ ඊලඟ පාර මොකද තැපැල් චන්ද ලොකු සාදකයක්නෙ ලංකාවේ මං කිව්වේ රජයේ සේවකයන් පැත්තෙන්
     
    • Like
    Reactions: NRTG and Solo Rider