අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව සංවිධානය කරන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානය පිළිබඳව ලේඛක ලේඛිකාවන් හා ග්‍රන්ථ ප්‍රකාශක භවතුන් වෙත කෙරෙන නිවේදනයයි. 2017 වර්ෂයේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සඳහා 2016 වර්ෂය තුළ ප්‍රකාශිත ග්‍රන්ථ සමීක්ෂණය කෙරෙන අතර සමීක්ෂණ ක්‍රියාවලිය වඩා විධිමත් හා කාර්යක්ෂම කිරීමේ අරමුණින් ලේඛක ලේඛිකාවන් හා ග්‍රන්ථ ප්‍රකාශක භවතුන්ට සෘජුවම ග්‍රන්ථ භාරදීම සඳහා අවස්ථාව සලසාදීමට මෙවර තීරණය කොට තිබේ.
ඒ අනුව 2016 වර්ෂයේ ජනවාරි 01 වැනි දින සිට එම වර්ෂයේ දෙසැම්බර් 31 වැනි දින දක්වා අතර කාලය තුළ පළමු වරට මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කරන ලද පිටු 48 වඩා වැඩි ග්‍රන්ථ , එක් ග්‍රන්ථකින් මුද්‍රිත පිටපත් (02) දෙක බැගින් සමීක්ෂණය සඳහා බාරගනු ලැබේ.
මෙම ග්‍රන්ථ සාහිත්‍ය උත්සව සංවිධාන අංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 8 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීමට හෝ ගෙනවිත් බාරදීමට පුළුවන. ග්‍රන්ථ බාරගැනීමේ අවසාන දිනය 2017 පෙබරවරි මස 28 වැනිදාය.

ලබාගත් කියන්නේ එහෙනං දැනටම ලැබිල ඇති![]()

කවුරුහරි ඉරිසියාකාරයෙක් පොත ෂේප් එකේ රාක්කෙන් තියල ෆොටෝ එක ගහලා තියෙන්නේඅනේ මන්ද මෙතුමාව බයිට් කරන විජාතික කුමන්ත්‍රණ.....![]()
කවුරුහරි ඉරිසියාකාරයෙක් පොත ෂේප් එකේ රාක්කෙන් තියල ෆොටෝ එක ගහලා තියෙන්නේ![]()
ඉතිහාසේ ඉදන් මේකේ ඔහොම ඩයල් තමා ඉදලා තියෙන්නේ, මැක්සිම් ගොර්කිලා, ලියො ටොල්ස්ටොයිල, ලියනාඩො ඩාවින්චිලා, රාෆායෙල්ලා, ඇන්ජෙලොලා ශේක්ස්පියර්ලා නැනේ. රජාට කත් දපු උන් තමා ඉතිහාස පොතට සෙට් වෙන්නේ. අඩු තරමේ ගමේ කුබුරක් කොටපු ගමයා කිව්ව පද පේලි 4ට කතෲ කෙනෙක් නැනේ. ඒවා කතෲ නැති ඒවා.. රජාට සැටිස් පොරවල් මාර පන්ඩිත ඩයල්..

ඔව්වා ගැන කතා කරන එක තෙරුමක් නැති දෙයක්. ජිවිතේටම ලිව්වේ එක පොතයි. තාත්තා ජනාඩ්පති නිසා නිර්දේශයි. කලාව සාහිත්ය කියන දේ ලන්කාවේ එදා මෙදා තුර තත්වේ ඔකයි.. මහින්දගේ කාලේ හොද නැ දැන් හොදයි කියන්න බැ. දැන් හොද නැ මහින්දගේ කාලේ හොදයි කියන්නත් බැ. රජාණො කියල සින්දු කියපු කෙල්ලන්ට පාරවල් ලියලා කාර් දුන්නු කලාවක් තියන රටක්. ඒකයි මම කිව්වේ. රජ කාලේ (මේ රජ කාලේ කිව්වේ මහින්දගේ කාලේ එහෙම නෙමෙයි ) පුරාතන රජකාලේ ඉදන් රජාගේ සට්ටැබි වැඩ කරපු ඩයල් තමා ඉතිහාසේ ඉන්නේ ලියවිලා.. සාමාන්ය මිනිහා ලියපු පොතක් කවියක් සගරාවක් නැ. රජාට ජැක් එක ගැහුවනම් ආයේ ඌ ඉතිහාසේ ලියවෙනවාමයි..දැන් අමුතුම සමලිංගික ඩෑල් ටිකක් බෝවෙලා.... යහපාලන සමරිසියෝ කිව්වත් වැරදි නෑ... යහපාලන ආණ්ඩුව කරන ඕන හොරිකඩ වැඩකට විරුද්ධව කවුරු හරි කතා කළොත් ඌ මහ රජාට කඬේ යන එකෙක් කියල ලේබල් එකක් ගාලා අධෝමුඛයේ තෙල් ටිකක් ගාගෙන සිරිකොතට ආවඩනවා... මහ රජා ගෙදර ගියේ ඌ වැරදි කරපු නිසා... හැබැයි ඒ වැරදි වලට ඇගිල්ල දික්කරලා කවුරු හරි තමන් වරදක් කරලා මම සුද්දයි කියනවා නම් ඌ ඉස්සෙක්... මොකද ඉස්ස ගූ ඔලූවේ තියාගෙන මම සුද්දයි කියල බයිල ගහන නිසා....![]()
අපේ කාලෙ නං ඔහොම වුනේ නෑ හාමුදුරුවනේ
අපේ පුතා දළදා මාලිගාව වටේ රේස් පැද්ද, අපි උද්ඝෝශණ කල අයට වෙඩි තියල මරල දැම්ම කාටවත් මෙහෙම විළි රුදාවක් හැදුන්නෑ
මේකද යහපාලනේ 
මේ රටේ සම්පූර්න තියෙන්නේ බොරු මවා ගත්තු ඉතිහාසෙකුයි සන්ස්කෘතියකුයි. මෙ ගැන මීට කලින් ත්‍රේඩ් එකකත් වාද කලා. රජාට/ජනාදිපතිට ජැක් එක ගහන ඔක්කොම ඉතිහාස පොතේ ලියවෙනවා.රජා පොර කරන ඉතිහාසයක් නෙ තියෙන්නෙ මෙ ?
මාලිගාව වටේ කොහෙද රේස් පැද්දේ, අහසින්ද වටේ ගියේජනාධිපතිතුමා ගැන තියෙන පොතකට සම්මානයක් ලැබුනත් මාර අමාරුයි නේ කට්ටියට ?අපේ කාලෙ නං ඔහොම වුනේ නෑ හාමුදුරුවනේ
අපේ පුතා දළදා මාලිගාව වටේ රේස් පැද්ද, අපි උද්ඝෝශණ කල අයට වෙඩි තියල මරල දැම්ම කාටවත් මෙහෙම විළි රුදාවක් හැදුන්නෑ
මේකද යහපාලනේ
![]()
නාමල් බේබිට අපහාස කරන්න එපා බොරු කියල.
මාලිගාව වටේ කොහෙද රේස් පැද්දේ, අහසින්ද වටේ ගියේනාමල් බේබිට අපහාස කරන්න එපා බොරු කියල.
පුතා නීති විභාගෙන් පළවෙනියා උනා කියල කියන්න![]()
එයා හොඳ ලමයෙක්
වැරදි තාත්ත
තාත්ත තමා දරුවට නරක දේවල් කරන්න කියා දීල එයාව වැරදි දේවල් වලට යොමු කෙරෙව්වෙ
මං බයින්නෙ පුතාට නෙමේ තාත්තට
ජනාධිපතිතුමා ගැන තියෙන පොතකට සම්මානයක් ලැබුනත් මාර අමාරුයි නේ කට්ටියට ?අපේ කාලෙ නං ඔහොම වුනේ නෑ හාමුදුරුවනේ
අපේ පුතා දළදා මාලිගාව වටේ රේස් පැද්ද, අපි උද්ඝෝශණ කල අයට වෙඩි තියල මරල දැම්ම කාටවත් මෙහෙම විළි රුදාවක් හැදුන්නෑ
මේකද යහපාලනේ
![]()
අනේ මන්දා උඹත් ගොඩක් බොළඳ වෙනව වගේ....
ඇයි බං මේ ආණ්ඩුවේ වරදක් පෙන්නන හැම වෙලාවකම මහින්දයට ඇගිල්ල දික් කරල ෂේප වෙන්නේ...?
මහින්දයත් මහින්දගේ කල්ලියත් කරපු දේවල්වල ප‍්‍රතිවිපාක උන්ට ලැබිලා...
ඒක වෙනම කතාවක්... දැන් රට පාලනය කරන එවුන් කරන වැරදි පෙන්නලා විවේචනය කරන එකනේ වෙන්න ඕන....
මං දන්නව ඔයා මේ නහින්නෙ ආණ්ඩුව හරි පැත්තට ගන්න නෙමේ මහින්දව සුද්ද කරන්න කියල 