රාජ්‍ය සේවකයෝ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    ඇයි බං මුන් වොයිස් කට් දෙනකොට, ජනාධිපතිතුමාත් විශේෂයෙන් දුරකථනයෙන් කතා කරා කියන්නේ...
    මුන්ට කීවත් නැතත් ජොබ් එක කරන්න එපැයි
    මුන් දේශපාලන වහල්ලුද?
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113
    ඇයි බං මුන් වොයිස් කට් දෙනකොට, ජනාධිපතිතුමාත් විශේෂයෙන් දුරකථනයෙන් කතා කරා කියන්නේ...
    මුන්ට කීවත් නැතත් ජොබ් එක කරන්න එපැයි
    මුන් දේශපාලන වහල්ලුද?
    අපි තමයි හොඳටම කලේ කියලා උදේම කෝල් එකක් දීලා මතක් කරනවාලු රාජ්‍ය සේවක පිං බත්තුන්ට වෙට් වෙන්න 🥴
     
    • Haha
    Reactions: jhnnwp

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඔය වගේ විකාර කතා සමහර එවුන් කියනවා.
    පොහොර ගේන්නේ නැහැ,
    ටෙන්ඩරේ දාලයි කියනවා, එක්කෝ කියනවා දැන් මිලදී ගන්න ඔක්කොම සූදානම්, භාන්ඩාගාරෙන් සල්ලි ගෙන්නගන්නයි තියෙන්නේ කියල.
    අන්තිමේ බලද්දී ඔෆිස් එකේ වෙන දේවල් හැම එකාම දන්නවා, අන්තිමේ පොහොරත් නෑ, ගූ බෙටිත් නෑ!