මගේ බොසා මට හැමදාම ඕක කියනවා. මම ලඟදි දවසක් කිව්වා ආයේ අපිවත් ඕනේනම් සිංගා ඉන්ටර්න් කරන්න ගන්නවා සර් කියලා. මම කිව්වා අපෝ ඉන්ටර්න් නම් කරන්න යන්න බෑ සිංගා යනවනම් පස්සේ කෙලින්ම ජොබ් යන්න ඕනේ කියලා.
එතකොට මූ කියපි එක්කෝ යන්න පුලුවන් නම් යනවා අයිසේ ඉන්ටර්න් මොකක්ද එහෙම PG කරගන්නත් පුලුවන්නේ කියලා.
මචන් , මම අනිත් ඉස්පිරිතාලගැන නම් දන්නේ නෑ එත් මාතර ඉස්පිරිතාල කියන්නේ නම් ජරාම තැනක් මොකද අර මාතර ඉස්පිරිතාලේ නීති ශිෂ්යාවකගේ අත කැපුවේ වගේ සිද්දි පහුගිය අවුරුදු 3 ඇතුලත 50කට වැඩ උනා පොඩිලමයි 4-5ක් මැරුණා , එත් එ කිසිම දේකට සම්බන්ධ Consultants ලට මුකුත් උනේ නෑ කොටින්ම නීති ශිෂ්යාවකගේ අත කපන්න වැරැද්ද කරපු orthopedic surgeon ටවත් කිසිම ප්රශ්නයක් නෑ ,
පුළුවන් නම් කියපන් මාතර inquiry එකක් කරලා ban කරපු Consultants ලා 5ක් , මම දන්නා විදියට නම් එකෙක් වත් නෑ




මට ගෑණු එක්ක වැඩ කරන එක අරහන්.
ඒකයි මම මුලින්ම පිරිමි කීප දෙනෙක්ව මුලින්ම ගන්ඩ බලන්නේ.අනික සෙනසුරාදා ඉරිදත් නිවාඩු දීලාත් කෝ මුන් එන්නේ නෑනේ ඒ පඩියට. ඒකනේ අවුල.



