රාජ්‍ය සේවක වැටුප 15% කින් වැඩිවේ

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මගේ බොසා මට හැමදාම ඕක කියනවා. මම ලඟදි දවසක් කිව්වා ආයේ අපිවත් ඕනේනම් සිංගා ඉන්ටර්න් කරන්න ගන්නවා සර් කියලා. මම කිව්වා අපෝ ඉන්ටර්න් නම් කරන්න යන්න බෑ සිංගා යනවනම් පස්සේ කෙලින්ම ජොබ් යන්න ඕනේ කියලා.

    එතකොට මූ කියපි එක්කෝ යන්න පුලුවන් නම් යනවා අයිසේ ඉන්ටර්න් මොකක්ද එහෙම PG කරගන්නත් පුලුවන්නේ කියලා.

    මචන් , මම අනිත් ඉස්පිරිතාලගැන නම් දන්නේ නෑ එත් මාතර ඉස්පිරිතාල කියන්නේ නම් ජරාම තැනක් මොකද අර මාතර ඉස්පිරිතාලේ නීති ශිෂ්‍යාවකගේ අත කැපුවේ වගේ සිද්දි පහුගිය අවුරුදු 3 ඇතුලත 50කට වැඩ උනා පොඩිලමයි 4-5ක් මැරුණා , එත් එ කිසිම දේකට සම්බන්ධ Consultants ලට මුකුත් උනේ නෑ කොටින්ම නීති ශිෂ්‍යාවකගේ අත කපන්න වැරැද්ද කරපු orthopedic surgeon ටවත් කිසිම ප්‍රශ්නයක් නෑ ,

    පුළුවන් නම් කියපන් මාතර inquiry එකක් කරලා ban කරපු Consultants ලා 5ක් , මම දන්නා විදියට නම් එකෙක් වත් නෑ
     
    • Like
    Reactions: malakadss

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මිනිස්සු ඉන්නවා බන්.නැතුවා නෙමේ.නමුත් මට වැඩ කරන්ඩ පුලුවන් උන් ටිකක් දාගන්ඩ හොයාගන්ඩ අමාරුයි.
    මම බලන වයස 18-35.නමුත් එන්ඩ අහන්නේ ඔක්කොම ඕවර් 40.:(
    18-35 අතර උන් එන්නේ නෑ.:(තරුණ කාලේ හින්ද උන්ට ඕනේ මල් මල් විදිහට ඉන්ඩ. රු 12500ක් හරි අරන් රෑ 10 වෙනකන් හරි ෂොප් එකක සේල්ස්මන් කෙනෙක් වෙලා හිටියත් උන්ට සැපයි කියන මානසිකත්වයෙන් උන් ඉන්නේ.අපිට ඒකට මොකුත් කියන්ඩත් බෑ.:(
    පෝස්ටර් 30 ගැහුවේ. කෝල් 200කට වඩා ආවා.
    අවුරුදු 40-60 අතරේ ගෑණු අය රස්සා නැතුව දුක් විඳිනවා.එතන ලොකු ගැප් එකක් තියෙනවා .ගෑණු අය ඇවිත් අඬ අඬ ඉල්ලනවා .ඒත් මම මොකද කරන්නේ?.:( මට දෙන්ඩ පුලුවන් .ඒත් ආණ්ඩුවේ නීති එක්ක මට ඒක කරන්ඩ බෑ.ඒ ගොල්ලන්ගේ එෆිෂන්සි එක අඩු හින්ද මට ඩිරෙක්ට් රස්සා දෙන්ඩ අමාරුයි. නමුත් යුනිට් ගානට ආණ්ඩුව ඉඩ දෙනවා නම් මට ඊළඟ අවුරුද්දේ සැප්තැම්බර් වෙනකොට මට ජොබ් 75-135 දෙන්ඩ පුලුවන්.
    නමුත් මේ යන විදිහට පර්මනන්ට් කරලා ගන්ඩ අමාරුයි වයස අයව.:(

    මොන රස්සාද බන් තියෙන්නේ? පඩි කීයද? :confused:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    යන්න ට්‍රයි කරපන් මම නම් කියන්නේ.

    2023 වෙනකන්ම ටාර්ගට්ස් හදලා තියෙන්නේ. . ඉටපස්සේ යන්න ඕනනම් බැරිවෙන එකකුත් නෑ. . :)
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මචන් , මම අනිත් ඉස්පිරිතාලගැන නම් දන්නේ නෑ එත් මාතර ඉස්පිරිතාල කියන්නේ නම් ජරාම තැනක් මොකද අර මාතර ඉස්පිරිතාලේ නීති ශිෂ්‍යාවකගේ අත කැපුවේ වගේ සිද්දි පහුගිය අවුරුදු 3 ඇතුලත 50කට වැඩ උනා පොඩිලමයි 4-5ක් මැරුණා , එත් එ කිසිම දේකට සම්බන්ධ Consultants ලට මුකුත් උනේ නෑ කොටින්ම නීති ශිෂ්‍යාවකගේ අත කපන්න වැරැද්ද කරපු orthopedic surgeon ටවත් කිසිම ප්‍රශ්නයක් නෑ ,

    පුළුවන් නම් කියපන් මාතර inquiry එකක් කරලා ban කරපු Consultants ලා 5ක් , මම දන්නා විදියට නම් එකෙක් වත් නෑ

    455888.jpg

    මාතර විතරක් නෙවෙයි හැමතැනම ඔහොම තමයි , බොරුකියන්න ඕන නෑ ඔය ප්‍රශ්නේ තියෙන්නේ Consultants ලාගේ , උඹල වගේ HO ලා SHO ලා තමන්ට පුළුවන් දේ උපරිමෙන් කරනවා නමුත් Consultants ලාගෙන් 75%ක්ම ලොකු කම . අලි ඔලුව . හැමදේම දන්නවා කියලා හිතන් ඉන්නේ.අහිංසක මිනිස්සුන්ව සතපහකට ගණන් ගන්නේ නැ , සල්ලි පස්සේ යනවා විතරයි ..මිනිස්සු ගැන හිතන්නේ නැ

    උඹ මෙතන තමන්ගේ එවුන් බේරගන්න බොරුවට පොරටෝක් දෙන්න එපා බන් ඇත්ත පිලිගනින් , බහුතරයක් කොන්සෝ කියන්නේ ජරා පොරවල් බන්

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    උඹ වගේ මගේ බොසට බොහෝ දැනුම නැතුව ඇති. හැබැයි ඌ ලෝකේ වටේම රටවල් වලට ගිය එකෙක්. තේ වතු , පොල් වතු, කජු වතු අක්කර ගණන්, රට වටේ බංගලා. උඹ වගේ ගෙදර කම්පියුටරෙන් වීසා ගහගෙන කම්පියටරෙන්ම ප්ලේන් එකේ ගිහින් ඒ රටවල කම්පියුටරෙන්ම ‍ටුවර් දාපු එකෙක් නෙමෙයි. අනේ ගොනෝ මේ රටේ කන්න තියෙන්නේ මොනාද වස??? බොන්න තියෙන්නේ මොනාද වස??? රටේ පාරක ගියොත් යන්නේ හරක් වගේ මිනිස්සු???? වංචා කාරයෝ මගෝඩි කාරයෝ පිරිලා. මිහරකෝ එක උදාහරණයක් කියන්නම් USA වල තියෙන්නේ මස් වර් ග ෆැට් ඉවත් කරලා, එලෝලු ෆ්‍රෙශ් අඩුම තරමේ කෑම බීම් වලට වංචා කරන්නේ නෑ. පාරේ යද්දි මාරම විනයානුකූලව යන්නේ. ලබ්බ තමයි ලංකාවේ ජීවත්වෙන්න හොඳ සල්ලි තියෙන එකෙකුට. ඒ ඉටිගෙඩියක් නෙමෙයි මෝඩයෝ සල්ලි තිබ්බා නැතා ඒ රටවල කොයි කාටත් එක හැන්දෙන් බෙදන්නේ. ලංකාවේ වගේ නටන්න ලැබෙන්නේ නැ. නීතිය කාටත් පොදුයි.

    අනේ මේ උඹ දන්න ලංකාවයි අනික් රටවලුයි. ගිහින් චූ කරලා බුදිය ගනින් ලිං මැඩියා වගේ ලිඳ ඇතුලේ ඉඳන් බක බක ගාන්නේ නැතුව.

    Code:
    සල්ලි තිබ්බා නැතා ඒ රටවල කොයි කාටත් එක හැන්දෙන් බෙදන්නේ. ලංකාවේ වගේ නටන්න ලැබෙන්නේ නැ. නීතිය කාටත් පොදුයි.

    මෙතනදි නම් ඔයා USA ගැන වැරදී මචං අනිත් දේවල් නම් 75% විතර හරි
    හොදටම දන්න නිසා කියන්නෙ.
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    :(:( field eka mokakda

    උබට කොල්ලෙක්ව හොයා ගන්නබරි ජොබ් title එක මොකක්ද?...

    :dull::dull::dull::dull::dull:

    2_711_326.jpg

    ඔය කුඩ හදන්නේ..ඔය අයට දීලා තියෙන ජොබ් ටයිටල් එක මොකක් වෙන්ඩ ඇද්ද? ආන්න ඒ වගේ එකකට තමා මාත් හොයන්නේ.උන් ට්‍රේන් වුනායින් පස්සේ උන්ව ටීම් ලේඩ් ල විදිහට දාන්ඩ තමයි කල්පනාව:(
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඔය කුඩ හදන්නේ..ඔය අයට දීලා තියෙන ජොබ් ටයිටල් එක මොකක් වෙන්ඩ ඇද්ද? ආන්න ඒ වගේ එකකට තමා මාත් හොයන්නේ.උන් ට්‍රේන් වුනායින් පස්සේ උන්ව ටීම් ලේඩ් ල විදිහට දාන්ඩ තමයි කල්පනාව:(

    ehanam kollanwa balanne nathiwa kello wath baluwanam hari...garment salary eka denna...​
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ehanam kollanwa balanne nathiwa kello wath baluwanam hari...garment salary eka denna...​

    මම ගෑණු එක්ක වැඩ කරන්ඩ කැමති නෑහ් බන්.:no:මට ගෑණු එක්ක වැඩ කරන එක අරහන්.:(...ඒකයි මම මුලින් පිරිමි කීප දෙනෙක් අරන් උන්ට පුහුනු කරවලා ඉන්ඩ හිතුවේ.:(ඊට පස්සේ උන්ගේ සැලරි එක වැඩි කරලා ගාමන්ට් සැලරි එකට ටිකක් වැඩියෙන් ගෑණු අයව වැඩට ගන්නවා.ඊට පස්සේ මම ඩීල් කරන්නේ ටීම් ලෙඩ්ල එක්ක විතරයි.:frown:ඒකයි මම මුලින්ම පිරිමි කීප දෙනෙක්ව මුලින්ම ගන්ඩ බලන්නේ.අනික සෙනසුරාදා ඉරිදත් නිවාඩු දීලාත් කෝ මුන් එන්නේ නෑනේ ඒ පඩියට. ඒකනේ අවුල.:baffled:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මම ගෑණු එක්ක වැඩ කරන්ඩ කැමති නෑහ් බන්.:no:මට ගෑණු එක්ක වැඩ කරන එක අරහන්.:(...ඒකයි මම මුලින් පිරිමි කීප දෙනෙක් අරන් උන්ට පුහුනු කරවලා ඉන්ඩ හිතුවේ.:(ඊට පස්සේ උන්ගේ සැලරි එක වැඩි කරලා ගාමන්ට් සැලරි එකට ටිකක් වැඩියෙන් ගෑණු අයව වැඩට ගන්නවා.ඊට පස්සේ මම ඩීල් කරන්නේ ටීම් ලෙඩ්ල එක්ක විතරයි.:frown:ඒකයි මම මුලින්ම පිරිමි කීප දෙනෙක්ව මුලින්ම ගන්ඩ බලන්නේ.අනික සෙනසුරාදා ඉරිදත් නිවාඩු දීලාත් කෝ මුන් එන්නේ නෑනේ ඒ පඩියට. ඒකනේ අවුල.:baffled:

    ekane ubath ekka karanna bari....ubata ganuth arahan....:P
     
    උබ මට ජොබ් එකයි, පඩියයි, පුහුනුවුනනින් පස්සෙ පඩියයි, පුහුනු වෙන්න යන කාලයයි කියපන්කෝ. .
    ඕක ප්‍රයිවට් කම්පැනි එකක්ද? හරියට විස්තර ටික කියපන් කොල්ලො ටිකක් හොයල දෙන්න බලන්න. .
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ekane ubath ekka karanna bari....ubata ganuth arahan....:P
    පුලුවන් තරම් උන්ව ඈත්කරලා තියාගන්න තරමට ප්‍රශ්න අඩුයි.:rolleyes:

    උබ මට ජොබ් එකයි, පඩියයි, පුහුනුවුනනින් පස්සෙ පඩියයි, පුහුනු වෙන්න යන කාලයයි කියපන්කෝ. .
    ඕක ප්‍රයිවට් කම්පැනි එකක්ද? හරියට විස්තර ටික කියපන් කොල්ලො ටිකක් හොයල දෙන්න බලන්න. .

    පුහුණුව මාස 6යි.
    ටෑන්ක්ස් පුතී.:love:
    ඔව් කම්පැණි.:(
    උඹ ඉන්නේ මොරටුවේ නේ.
    මම ටිකක් ලඟින් වගේ කස්ටිය බලන්නේ.වැඩට එනකොට ලේසිය ගැන බලලා.:(
    එලකිරියේ විස්තර මම පොඩ්ඩක් ලබන අවුරුද්ද වෙනකන් දාන එක නතර කරන් ඉන්නේ බන් . පේටන්ට් එක ගත්ත ගමන් සේරම විස්තර දානවා.:(
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    පුලුවන් තරම් උන්ව ඈත්කරලා තියාගන්න තරමට ප්‍රශ්න අඩුයි.:rolleyes:

    පුහුණුව මාස 6යි.
    ටෑන්ක්ස් පුතී.:love:
    ඔව් කම්පැණි.:(
    උඹ ඉන්නේ මොරටුවේ නේ.
    මම ටිකක් ලඟින් වගේ කස්ටිය බලන්නේ.වැඩට එනකොට ලේසිය ගැන බලලා.:(
    එලකිරියේ විස්තර මම පොඩ්ඩක් ලබන අවුරුද්ද වෙනකන් දාන එක නතර කරන් ඉන්නේ බන් . පේටන්ට් එක ගත්ත ගමන් සේරම විස්තර දානවා.:(

    patent eka pass wenna kochchara kal yanawada?...apply karapu dawase idan...​
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ඡන්ද ගුණ්ඩු හැබැයි ඉතිං වැඩි පඩි වැඩි කරන ඒකෙන් වෙන්නේ මේ රටේ ආර්ථිකය අර්බුදය තවත් වැඩි වෙන එක.උන්ටත් නෑ අන්තිමට අනිත් අයටත් නෑ.
    hmmm