රාජ්‍ය සේවක 4% දේපළ ණය

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    රාජ්‍ය සේවක 4% දේපළ ණය

    මචං රාජ්‍ය සේවක 4% දේපළ ණය ගන්න හොඳම බැංකුව මොකද්ද ඉක්මනට? ඉඩමක් ගන්නකොට බැංකුවට දෙන්න ඕන ලියවිලි මොනවද? මේකට අවම වශයෙන් කොච්චර කල් යනවද? සතියෙන් දෙකෙන් කරගන්න පුලුවන්ද? :confused:

    දන්නෙ නැති උන් bump කරපල්ලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සතියෙන් දෙකෙන් නෙමේ මම දන්න එනෙක් ඉන්නව ඔක ඉල්ලල දැන් මාස 8 වැඩි තාම නැ,
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    සතියෙන් දෙකෙන් නෙමේ මම දන්න එනෙක් ඉන්නව ඔක ඉල්ලල දැන් මාස 8 වැඩි තාම නැ,

    ඌ ඒක ඉල්ලුවේ ඉඩමක් ගන්නද? ගෙයක් හදන්නද බං? :confused:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    ගෙයක් හදන්න

    ආ ඒකනෙ බං එතකොට වැඩ කෝටියයි. plan හිටං pass කරන්න ඕන. මට දැනගන්න ඕන විකුණන්න තියන ඉඩමක් මේ loan එකෙන් ගන්න විදිය. ඒකටත් මෙච්චර කල් ගයිද? මොකද්ද යාලුවගෙ බැංකුව බං? :confused:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    BANAK MANAGER FIT NAM, DOCS OK NAM - NOTHING

    මචං ඔක්කොම document මොනවද කියල දන්නවද, ඉඩමක් ගන්නවානම්? manager නම් පුද්ගලිකව දන්නෙ නැහැ. :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ ඒකනෙ බං එතකොට වැඩ කෝටියයි. plan හිටං pass කරන්න ඕන. මට දැනගන්න ඕන විකුණන්න තියන ඉඩමක් මේ loan එකෙන් ගන්න විදිය. ඒකටත් මෙච්චර කල් ගයිද? මොකද්ද යාලුවගෙ බැංකුව බං? :confused:
    ලoකා හො මහජන මට මතක නැ කොකද කියල , වෙන්නෙ කොහොමද කියල නම් මම දන්නෙ නැ මචන්,
     
    Oct 31, 2012
    535
    31
    0
    මචං ඔක්කොම document මොනවද කියල දන්නවද, ඉඩමක් ගන්නවානම්? manager නම් පුද්ගලිකව දන්නෙ නැහැ. :rolleyes:

    gUwjAKu.png
     
    • Like
    Reactions: jhnnwp

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,363
    1
    4,059
    113
    This was scrapped by MR-PB Jayasudara long time ago. It was done in style. No one raised a voice(thanks to all the trade unions). First it was announced that this loan scheme would be available thought banks instead of the relevant departments. Earlier it was the relevant dept that disbursed it. So foolish govt officers thought that Banks would give them loans at 4%. Keep in mind this is clearly compete with their existed loans for housing and other... So the Banks discouraged and very lethargically disbursed these loans for about 1-2 years and said that treasury has not reimbursed the loans for them to continue. So that was the end of generations of 5year loan to public servants!
    Lot of children of public servants had a house of their own due to this loan, but this is how MR treated Public Servants with the help of Treasury secretary P.B. Jayasundara and other Trade Unions.
    So, now there is no 5 year loan available even from banks.
     
    එතකොට තවම දෙනව කියන්නෙ බං. :angry: