ආ ඒකනෙ බං එතකොට වැඩ කෝටියයි. plan හිටං pass කරන්න ඕන. මට දැනගන්න ඕන විකුණන්න තියන ඉඩමක් මේ loan එකෙන් ගන්න විදිය. ඒකටත් මෙච්චර කල් ගයිද? මොකද්ද යාලුවගෙ බැංකුව බං?![]()
![]()
මොකාටද රිදුනේ?ඕන දෙයක් ඇහුවමත් ඒක rep කපන පොන්ස්ල ඉන්නෙ. කපන එකක් නම දාල කපපන්. එතකොට නම දාපු එකා ප්‍රශ්නයක් ඇහුවම මමත් කපන්නම් උගෙ double එකේ.
![]()
mageth me vidiyatama kapala. rep power eka 1 thiyena amma pita gihin hada gaththu ekek.
![]()
කියන්න තියෙන්නෙ ඉතිං මුන්ගෙ ජාතකේ වැරැද්ද කියල තමයි.![]()
![]()
වේදනාවේ උපරිම සලකුණුමුන්ට නම් නැද්ද දන්නෙ නැහැ.
![]()

දාපු ටැග්ස් ටික ඊට හපන්. ගිය සතියේ මම කොලබ බස් රූට් එකක් ගැන අහල දාපු Thread එකෙත් එකෙක් රෙප් කපල පිස්සුවක් දොඩවලතිබ්බ බන්. ඔන්න Rep+ මගෙන්. ණයක් ගැන ඇහුවමත් බඩු යන එවුන් ඉන්නවනේ බන්..... අනික ඒක ගිහිල්ල තියෙන්නෙත් මාර ප්ලේස් එකකින්.දාපු ටැග්ස් ටික ඊට හපන්. ගිය සතියේ මම කොලබ බස් රූට් එකක් ගැන අහල දාපු Thread එකෙත් එකෙක් රෙප් කපල පිස්සුවක් දොඩවලතිබ්බ බන්. ඔන්න Rep+ මගෙන්.

![]()
වේදනාවේ උපරිම සලකුණුමුන්ට නම් නැද්ද දන්නෙ නැහැ.
![]()
[SIZE=3]තොප්පි චමින්දගෙන් රේප්[/SIZE]+++++++++++++
[IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG] රාජ්‍ය සේවක 4% දේපළ ණය 05-10-2016 12:46 PM fake enne kondak nadda ubata? [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG] රාජ්‍ය සේවක 4% දේපළ ණය 05-10-2016 12:11 AM Kawda yako mage REP kapapu eka?