රාජ්‍ය සේවක 4% දේපළ ණය

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආ ඒකනෙ බං එතකොට වැඩ කෝටියයි. plan හිටං pass කරන්න ඕන. මට දැනගන්න ඕන විකුණන්න තියන ඉඩමක් මේ loan එකෙන් ගන්න විදිය. ඒකටත් මෙච්චර කල් ගයිද? මොකද්ද යාලුවගෙ බැංකුව බං? :confused:

    kenek gaththa NSB eken. Masayakwath giye nea document complete nam. document okkoma hari nam sathiyen unath denawa. Office eke wada tika karagaththanam wade iwarai wage thama. apa kaarayo bank genalla athsan karaganna oone
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    Capture.png

    මොකාටද රිදුනේ? :angry: ඕන දෙයක් ඇහුවමත් ඒක rep කපන පොන්ස්ල ඉන්නෙ. කපන එකක් නම දාල කපපන්. එතකොට නම දාපු එකා ප්‍රශ්නයක් ඇහුවම මමත් කපන්නම් උගෙ double එකේ. :P
     
    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    Capture.png

    මොකාටද රිදුනේ? :angry: ඕන දෙයක් ඇහුවමත් ඒක rep කපන පොන්ස්ල ඉන්නෙ. කපන එකක් නම දාල කපපන්. එතකොට නම දාපු එකා ප්‍රශ්නයක් ඇහුවම මමත් කපන්නම් උගෙ double එකේ. :P

    mageth me vidiyatama kapala. rep power eka 1 thiyena amma pita gihin hada gaththu ekek.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    Capture.png

    කියන්න තියෙන්නෙ ඉතිං මුන්ගෙ ජාතකේ වැරැද්ද කියල තමයි. :P
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Capture.png

    කියන්න තියෙන්නෙ ඉතිං මුන්ගෙ ජාතකේ වැරැද්ද කියල තමයි. :P

    මටත් ඔහොම පහුගිය දවස්වල දල තිබ්බ.
    මන් හිතුවේ රේප් ඩබල් ඩබල් දීල කියල.
    පස්සෙයි දැනගත්තේ මුන් මේ තියෙන ජුන්දත් කපල කියල
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    Capture.png

    වේදනාවේ උපරිම සලකුණු :P මුන්ට නම් නැද්ද දන්නෙ නැහැ. :rofl:

    ණයක් ගැන ඇහුවමත් බඩු යන එවුන් ඉන්නවනේ බන්..... අනික ඒක ගිහිල්ල තියෙන්නෙත් මාර ප්ලේස් එකකින්. :confused::confused: දාපු ටැග්ස් ටික ඊට හපන්. ගිය සතියේ මම කොලබ බස් රූට් එකක් ගැන අහල දාපු Thread එකෙත් එකෙක් රෙප් කපල පිස්සුවක් දොඩවලතිබ්බ බන්. ඔන්න Rep+ මගෙන්.
     
    Last edited:
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    ණයක් ගැන ඇහුවමත් බඩු යන එවුන් ඉන්නවනේ බන්..... අනික ඒක ගිහිල්ල තියෙන්නෙත් මාර ප්ලේස් එකකින්. :confused::confused: දාපු ටැග්ස් ටික ඊට හපන්. ගිය සතියේ මම කොලබ බස් රූට් එකක් ගැන අහල දාපු Thread එකෙත් එකෙක් රෙප් කපල පිස්සුවක් දොඩවලතිබ්බ බන්. ඔන්න Rep+ මගෙන්.

    මුන්ට "යන්නෙ කොහෙද මල්ලෙ පොල්" situation බං :yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Capture.png

    වේදනාවේ උපරිම සලකුණු :P මුන්ට නම් නැද්ද දන්නෙ නැහැ. :rofl:

    උම්බට් ගොඩක් වුන්ගේ හිත රිද්දල වගේ.
    උම්බව් කොටේ කරාපු මාටත් රපේ දීල
    මෙනන් මගෙන් ++++++++++
    මේ විදියට දෙන්නේ මම විතරයි
    Code:
    [SIZE=3]තොප්පි චමින්දගෙන් රේප්[/SIZE]+++++++++++++
    Code:
    [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG]  රාජ්‍ය සේවක 4% දේපළ ණය  05-10-2016 12:46 PM fake enne kondak nadda ubata?  [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG]  රාජ්‍ය සේවක 4% දේපළ ණය  05-10-2016 12:11 AM Kawda yako mage REP kapapu eka?
     
    • Like
    Reactions: jhnnwp