හැතිකරේ එලවලම දාන්න ඕන.. අප්පීරියයි බන්

ෆ්රී එඩියුකෙෂන් එකෙන් පිනට ඉගෙන ගෙන ජීවිත කාලෙම පිනට ඉන්න බලාගෙන ඉන්න පිංහාමිලා තමා රජයෙ සෙවකයො කියන්නෙ

Ehenan sir tath system change karanna bariwenawa... Ai me deshapalanaya horu, ice gahana niladari haththa rakinne. Oka wenakan system change karanna puluwanda?මේ පාර රජයේ සේවකයො බහුතරයක් චන්දෙ දුන්නෙ පොහොට්ටුවට. ඒ හින්ද මුන්ට විරුද්ධව මොකුත් ඇක්ෂන් ගන්න බැහැ
