රාජ්‍ය සේවය ජනතාවට බරක් ද?

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    දුප්පත් කම නැති කරන්න තියන එකම විසඳුමට ඇයි ගරහන්නේ දුප්පත් හැම පවුලකටම රජයේ රැකියා දුන්නනං ඒ ලමයිනුත් කනවා ලංකාවේ දුප්පත් පවල් ලක්ෂ ගානක් ඉන්නවා එක්කෙනකුට දුන්නනං හරි
     

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    මමත් රජයේ සේවකයෙක්.
    මිනිස්සු රාජ්‍ය සේවකයන්ට බනින්නේ උබලාත් එක්ක තියෙන තරහකට නෙවෙයි උබලා මිස්සුන්ට දිලා තියෙන impression එක මාර සව්ත්තු නිසා, ඇත්ත කියමුකෝ ඔය හැල්ල පැත්තකට දලා, මිනිහෙක්ට මොකක්හරි වැඩක් රාජ්‍ය office එකකින් කරගන්න තියෙන අමාරුව බලපන්, අරක අල්ලයි,මේක ඉල්ලයි ඒ ඔක්කොම දිලාත් මදි, අතට කීයක් හරි දෙන්නම වෙනවා (අල්ලස්) හරියට වැඩේ කර ගන්න, රාජ්‍ය සේවය කියද්දිත් මොකක්දෝ පිලි කුලකින් තමයි මිනිස්සු ඒ දිහා බලන්නේ ,එය ඇති කලේ ඔබලම තමා
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මිනිස්සු රාජ්‍ය සේවකයන්ට බනින්නේ උබලාත් එක්ක තියෙන තරහකට නෙවෙයි උබලා මිස්සුන්ට දිලා තියෙන impression එක මාර සව්ත්තු නිසා, ඇත්ත කියමුකෝ ඔය හැල්ල පැත්තකට දලා, මිනිහෙක්ට මොකක්හරි වැඩක් රාජ්‍ය office එකකින් කරගන්න තියෙන අමාරුව බලපන්, අරක අල්ලයි,මේක ඉල්ලයි ඒ ඔක්කොම දිලාත් මදි, අතට කීයක් හරි දෙන්නම වෙනවා (අල්ලස්) හරියට වැඩේ කර ගන්න, රාජ්‍ය සේවය කියද්දිත් මොකක්දෝ පිලි කුලකින් තමයි ඒ දිහා බලන්නේ,එය ඇති කලේ ඔබලමය තමා
    පිළිගන්නවා!
    මේකේ වගකීම රාජ්‍ය සේවකයෝ ගන්න ඕනි, ඇත්ත!
    ඒත් මතක තියාගන්න
    රාජ්‍ය සේවකයෝ වෙන්නෙත් රටවැසියොමනේ!
    රටවැසියෝ හොරු වෙලා ඉන්න කම් රාජ්‍ය සේවකයෝ, දේශපාලකයෝ හැමෝම වගේ හොරු තමයි!
    කොටින්ම කවුරු හරි අල්ලස් ගන්නවා නම් ඇයි ඌට අල්ලස් දෙන්නේ?
    එක්කෝ නීත්‍යනුකූලව කරගන්න තියෙන දේ පෝලිම පැනල කරගන්න!
    එහෙම නැති නම් නීති විරෝධී දෙයක් කරගන්නනෙ!
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    tikak hari hodata thibuna govt service 2005 mahinda awith unge ewun purawala naththata nathikala..
    2019 gotage anduwen witharak graduates la 60000 + O/L fail ewun 60000 aluthen gaththa..
    dan ithin ratata barak wena eka kiyannath deyakda :confused2:
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,657
    1
    51,402
    113
    ප*යාගල
    sorry.com
    tikak hari hodata thibuna govt service 2005 mahinda awith unge ewun purawala naththata nathikala..
    2019 gotage anduwen witharak graduates la 60000 + O/L fail ewun 60000 aluthen gaththa..
    dan ithin ratata barak wena eka kiyannath deyakda :confused2:
    ape gewal gawath innawa OL fail podi kariyek.janadipathi lekam karyalw wada.mama OL Al dekama pass welath apath na
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඔව්...ලංකාවට දැන් වෙන්න පුළුවන් හොඳම දේ තමයි ලංකාවේ රජය, රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්න බැරි වෙන විදිහට බංකොලොත් වෙන එක....නැත්තං මේක පොඩ්ඩක් හරි හරි ගියොත් ආයේ ඉතින් කලින් විදියටම තමයි
    රාජ්‍ය සේවකයො වැඩක් නෑ ඉන්න රටක් තියෙනවනෙ ඒ මදිද🤭
     
    • Like
    Reactions: Walter White

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    අනිත් උනුත් ඉන්නවා නම් සුදුසුකම් නැති උන්ව වන්දි දීලා එලවන්න කියපන්කො. උන්ට බෑ නිකම්මු බරගානක් දැම්මේ ඕකුන් 2005 ඉඳන් නිකම්මු පිරෙව්වා ගම්වල ස්වයං රැකියාවක් කරගෙන හිටපු උන්ව ගෙනත් මේවගේ එබුවා. ඒවගේ වැඩ කරන උන්ගෙන් ආරංචි එනවා නේ මුන්ගේ වැඩ ගැන . සමහර දාර බයි පැතිවල උන්ට බසුත් දාල තියෙන්නේ.
    කැරි ගොඩක් ඉන්නවා බන් ඔය මන් දන්න උන් ඉන්නවා ඇහැලියගොඩ එහෙම තනිකර ජොබ් ගන්නේ පොලිටිකල් පාටීස් වලට වැඩ කරලා , නාමල් කාරයා එහෙම කැරි ගොඩ්ක් දීලා ඇති ජොබ්ස් කැරිම දුකක් තමෛ ඉතින්
     
    • Like
    Reactions: Xi Jinping

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    1977න් පස්සෙ රාජ්ය සේවය බරක් කරා දේශපාලකයො
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    කැන්වසින් ගිය බයියො තමයි වැඩිපුරම ඉන්නෙ
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,019
    22,050
    113
    ගම මහනුවරයි
    සල්ලි අච්චු ගහලා හරි මුන් උන්ට පඩිනම් ගෙවයි, එකෙනුත් කෙලවෙන්නේ මිනිස්සුරට උද්ධමනය තව වැඩි වෙයි


    පොහොට්ටුවේ උන් විතරද රාජ්‍ය සේවය කරන්නේ
    ------ Post added on Jun 19, 2022 at 4:50 PM
    na gov wada karana hamoma 🌷 vote karanne
     

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    පිළිගන්නවා!
    මේකේ වගකීම රාජ්‍ය සේවකයෝ ගන්න ඕනි, ඇත්ත!
    ඒත් මතක තියාගන්න
    රාජ්‍ය සේවකයෝ වෙන්නෙත් රටවැසියොමනේ!
    රටවැසියෝ හොරු වෙලා ඉන්න කම් රාජ්‍ය සේවකයෝ, දේශපාලකයෝ හැමෝම වගේ හොරු තමයි!
    කොටින්ම කවුරු හරි අල්ලස් ගන්නවා නම් ඇයි ඌට අල්ලස් දෙන්නේ?
    එක්කෝ නීත්‍යනුකූලව කරගන්න තියෙන දේ පෝලිම පැනල කරගන්න!
    එහෙම නැති නම් නීති විරෝධී දෙයක් කරගන්නනෙ!
    මම ගරු කරනවා තමන්ගේ වැරැද්ද දකින එක ගැන, රටවැසියොම තමයි රාජ්‍ය සේවකයෝ වෙන්නේ එක ඇත්ත හැබැයි ඒ කට්ට කලා රාජ්‍ය සේවකට බැදෙන මිනිහා මහා corruption කරයෙක් බවට පත් කරන්නෙත් ඔය system එකම නෙද, උදාහණයක් විදිහට බලන්න අපි use කරන windows 10 operating system එක, windows system එක විදිහට රාජ්‍ය සේවය ගත්තොත් windows user ජනතාව හැටියට ගත්තොත්, computer virus දුශණය විදිහට ගත්තොත්, මතකද මුල් කාලේ windows 95 use කරන්න තිබුණා අමාරුව සහා තිබුණ virus හැබැයි ටික ටික Windows xp, Windows 7, Windows 10 වලට එද්දී ඒ තිබුණා issues හදලා windows 95 තිබුන virus වලට windows 10 එන්න බැරි විදිහට ඒ windows system හදපු අය ක්‍රියා කරලා තියෙනවා, ඒ ආපු හැම අලුත් operating system එකකින්ම කලේ (windows Vista හැරෙන්න) userට windows එක use කරන්න පහසු කරපු එක, හැබැයි ලංකාවේ මේක අනිත් පැත්ත පරන windows 95 තියාගෙන එක format කරලා එකම ආයේ දාගෙන ඉන්නවා
     
    Last edited:

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Who will restructure the public service?
    Assuming JVP forms the next govt, I cant see them ever reducing the govt sector or privatizing the loss making sectors. Ranil appears to be the best person to do it, but as usual after the initial song and dance he has gone back to his old way of alternating between sleeping and petty politics
     
    • Like
    Reactions: SL Hypocrite