දුප්පත් කම නැති කරන්න තියන එකම විසඳුමට ඇයි ගරහන්නේ දුප්පත් හැම පවුලකටම රජයේ රැකියා දුන්නනං ඒ ලමයිනුත් කනවා ලංකාවේ දුප්පත් පවල් ලක්ෂ ගානක් ඉන්නවා එක්කෙනකුට දුන්නනං හරි
මිනිස්සු රාජ්‍ය සේවකයන්ට බනින්නේ උබලාත් එක්ක තියෙන තරහකට නෙවෙයි උබලා මිස්සුන්ට දිලා තියෙන impression එක මාර සව්ත්තු නිසා, ඇත්ත කියමුකෝ ඔය හැල්ල පැත්තකට දලා, මිනිහෙක්ට මොකක්හරි වැඩක් රාජ්‍ය office එකකින් කරගන්න තියෙන අමාරුව බලපන්, අරක අල්ලයි,මේක ඉල්ලයි ඒ ඔක්කොම දිලාත් මදි, අතට කීයක් හරි දෙන්නම වෙනවා (අල්ලස්) හරියට වැඩේ කර ගන්න, රාජ්‍ය සේවය කියද්දිත් මොකක්දෝ පිලි කුලකින් තමයි මිනිස්සු ඒ දිහා බලන්නේ ,එය ඇති කලේ ඔබලම තමාමමත් රජයේ සේවකයෙක්.
පිළිගන්නවා!මිනිස්සු රාජ්‍ය සේවකයන්ට බනින්නේ උබලාත් එක්ක තියෙන තරහකට නෙවෙයි උබලා මිස්සුන්ට දිලා තියෙන impression එක මාර සව්ත්තු නිසා, ඇත්ත කියමුකෝ ඔය හැල්ල පැත්තකට දලා, මිනිහෙක්ට මොකක්හරි වැඩක් රාජ්‍ය office එකකින් කරගන්න තියෙන අමාරුව බලපන්, අරක අල්ලයි,මේක ඉල්ලයි ඒ ඔක්කොම දිලාත් මදි, අතට කීයක් හරි දෙන්නම වෙනවා (අල්ලස්) හරියට වැඩේ කර ගන්න, රාජ්‍ය සේවය කියද්දිත් මොකක්දෝ පිලි කුලකින් තමයි ඒ දිහා බලන්නේ,එය ඇති කලේ ඔබලමය තමා
ape gewal gawath innawa OL fail podi kariyek.janadipathi lekam karyalw wada.mama OL Al dekama pass welath apath natikak hari hodata thibuna govt service 2005 mahinda awith unge ewun purawala naththata nathikala..
2019 gotage anduwen witharak graduates la 60000 + O/L fail ewun 60000 aluthen gaththa..
dan ithin ratata barak wena eka kiyannath deyakda![]()
මහ ඉස්පිරිතාලෙ බදුල්ලෙ සෙට් එකබරක් වෙලා තියෙන්නේ පොහොට්ටුවේ ගූ හෝදන නුගත් සක්කිලි පුරෝලා නිසා...
දොස්තර pakayontat game ekak dena wenwa mehema loku line dammotthel gahanna denne natte meka nisada ? lol
දොස්තර pakayontat game ekak dena wenwa mehema loku line dammot
රාජ්ය සේවකයො වැඩක් නෑ ඉන්න රටක් තියෙනවනෙ ඒ මදිදඔව්...ලංකාවට දැන් වෙන්න පුළුවන් හොඳම දේ තමයි ලංකාවේ රජය, රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්න බැරි වෙන විදිහට බංකොලොත් වෙන එක....නැත්තං මේක පොඩ්ඩක් හරි හරි ගියොත් ආයේ ඉතින් කලින් විදියටම තමයි
කැරි ගොඩක් ඉන්නවා බන් ඔය මන් දන්න උන් ඉන්නවා ඇහැලියගොඩ එහෙම තනිකර ජොබ් ගන්නේ පොලිටිකල් පාටීස් වලට වැඩ කරලා , නාමල් කාරයා එහෙම කැරි ගොඩ්ක් දීලා ඇති ජොබ්ස් කැරිම දුකක් තමෛ ඉතින්අනිත් උනුත් ඉන්නවා නම් සුදුසුකම් නැති උන්ව වන්දි දීලා එලවන්න කියපන්කො. උන්ට බෑ නිකම්මු බරගානක් දැම්මේ ඕකුන් 2005 ඉඳන් නිකම්මු පිරෙව්වා ගම්වල ස්වයං රැකියාවක් කරගෙන හිටපු උන්ව ගෙනත් මේවගේ එබුවා. ඒවගේ වැඩ කරන උන්ගෙන් ආරංචි එනවා නේ මුන්ගේ වැඩ ගැන . සමහර දාර බයි පැතිවල උන්ට බසුත් දාල තියෙන්නේ.
na gov wada karana hamomaසල්ලි අච්චු ගහලා හරි මුන් උන්ට පඩිනම් ගෙවයි, එකෙනුත් කෙලවෙන්නේ මිනිස්සුරට උද්ධමනය තව වැඩි වෙයි
පොහොට්ටුවේ උන් විතරද රාජ්‍ය සේවය කරන්නේ
------ Post added on Jun 19, 2022 at 4:50 PM
මම ගරු කරනවා තමන්ගේ වැරැද්ද දකින එක ගැන, රටවැසියොම තමයි රාජ්‍ය සේවකයෝ වෙන්නේ එක ඇත්ත හැබැයි ඒ කට්ට කලා රාජ්‍ය සේවකට බැදෙන මිනිහා මහා corruption කරයෙක් බවට පත් කරන්නෙත් ඔය system එකම නෙද, උදාහණයක් විදිහට බලන්න අපි use කරන windows 10 operating system එක, windows system එක විදිහට රාජ්‍ය සේවය ගත්තොත් windows user ජනතාව හැටියට ගත්තොත්, computer virus දුශණය විදිහට ගත්තොත්, මතකද මුල් කාලේ windows 95 use කරන්න තිබුණා අමාරුව සහා තිබුණ virus හැබැයි ටික ටික Windows xp, Windows 7, Windows 10 වලට එද්දී ඒ තිබුණා issues හදලා windows 95 තිබුන virus වලට windows 10 එන්න බැරි විදිහට ඒ windows system හදපු අය ක්‍රියා කරලා තියෙනවා, ඒ ආපු හැම අලුත් operating system එකකින්ම කලේ (windows Vista හැරෙන්න) userට windows එක use කරන්න පහසු කරපු එක, හැබැයි ලංකාවේ මේක අනිත් පැත්ත පරන windows 95 තියාගෙන එක format කරලා එකම ආයේ දාගෙන ඉන්නවාපිළිගන්නවා!
මේකේ වගකීම රාජ්‍ය සේවකයෝ ගන්න ඕනි, ඇත්ත!
ඒත් මතක තියාගන්න
රාජ්‍ය සේවකයෝ වෙන්නෙත් රටවැසියොමනේ!
රටවැසියෝ හොරු වෙලා ඉන්න කම් රාජ්‍ය සේවකයෝ, දේශපාලකයෝ හැමෝම වගේ හොරු තමයි!
කොටින්ම කවුරු හරි අල්ලස් ගන්නවා නම් ඇයි ඌට අල්ලස් දෙන්නේ?
එක්කෝ නීත්‍යනුකූලව කරගන්න තියෙන දේ පෝලිම පැනල කරගන්න!
එහෙම නැති නම් නීති විරෝධී දෙයක් කරගන්නනෙ!