පිළිගන්නවා!
මේකේ වගකීම රාජ්‍ය සේවකයෝ ගන්න ඕනි, ඇත්ත!
ඒත් මතක තියාගන්න
රාජ්‍ය සේවකයෝ වෙන්නෙත් රටවැසියොමනේ!
රටවැසියෝ හොරු වෙලා ඉන්න කම් රාජ්‍ය සේවකයෝ, දේශපාලකයෝ හැමෝම වගේ හොරු තමයි!
කොටින්ම කවුරු හරි අල්ලස් ගන්නවා නම් ඇයි ඌට අල්ලස් දෙන්නේ?
එක්කෝ නීත්‍යනුකූලව කරගන්න තියෙන දේ පෝලිම පැනල කරගන්න!
එහෙම නැති නම් නීති විරෝධී දෙයක් කරගන්නනෙ!