රාජ්‍ය සේවය රටට බරක් ද?🤔🤔🤔

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පක්ෂේ පාට අදාළ නෑ. අනුන්ගෙන් කකා බිබී ඉන්න උන් රටට බරක් 🤭 . මගුල් ගෙදර ගිහින් Couple එකෙන් සල්ලි අරන් එන උන් ඊටත් වඩා බරක් 🤭🤭.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    rajapaksha barak thami habi gov. sewakayo ita wadiya barak...jvp awama oya gov. aya illana padi dewida
    ඒක එහෙම වෙන තැනට පත් කරේ කවුද?
    ඇයි එවා ලාබ ලබන අයතන හෝ හොද සෙවා සපයන ස්තාන කරන්න බැරිද?
    සාමාන්‍ය මනුස්සයේක්ග් අවම වැටුප 50000 වත් වේන්න ඔනේ නැද්ද? තිය වියදමත් එක්ක මුන් කොහොමද ජීවත් වේන්නේ කියලා හිතේන්නේ නැද්ද.

    පක්ෂේ පාට අදාළ නෑ. අනුන්ගෙන් කකා බිබී ඉන්න උන් රටට බරක් 🤭 . මගුල් ගෙදර ගිහින් Couple එකෙන් සල්ලි අරන් එන උන් ඊටත් වඩා බරක් 🤭🤭.
    උබ වගේ :lol: :lol::lol:
    ------ Post added on Nov 18, 2021 at 8:29 AM
     
    • Like
    Reactions: Cypress and shenat

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,997
    14,366
    113
    වැලිවේරිය
    ඒක එහෙම වෙන තැනට පත් කරේ කවුද?
    ඇයි එවා ලාබ ලබන අයතන හෝ හොද සෙවා සපයන ස්තාන කරන්න බැරිද?
    සාමාන්‍ය මනුස්සයේක්ග් අවම වැටුප 50000 වත් වේන්න ඔනේ නැද්ද? තිය වියදමත් එක්ක මුන් කොහොමද ජීවත් වේන්නේ කියලා හිතේන්නේ නැද්ද.

    උබ වගේ :lol: :lol::lol:
    ------ Post added on Nov 18, 2021 at 8:29 AM
    1.sri lankan eduction system,voters, politicians
    2.pulwan eth me system eka athule ba
    3.wenna one...padi madi nam wena job ekk hoya ganna one..private job karna aya padi madi nam mokada karnne extra income ekk hda gannawa natmm job eka maru karanwa
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,565
    17,615
    113
    Auckland
    1000%

    ඔව් ඉතින් කොල්ලටයි බල්ලටයි ඔක්කොටම රස්සා දුන්නෙ කව්ද මහ බයියානෙ.

    මම දන්න යුඑන්පී ටොය්යියෙකුත් දුන්න පවුල පිටින් ගෝතාට උගෙ නන්ගිට ජොබ් එකක් ගන්න ඔනෙ කියල. කොහොම හරි උගෙ නංගිට AG එකේද කොහෙද සාරි අදින ජොබ් එකක් හම්බෙලා
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    1.sri lankan eduction system,voters, politicians
    2.pulwan eth me system eka athule ba
    3.wenna one...padi madi nam wena job ekk hoya ganna one..private job karna aya padi madi nam mokada karnne extra income ekk hda gannawa natmm job eka maru karanwa
    එහෙනම් ඇයි අන්ඩුව හැමදේම වැඩි කරන්නේ.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,534
    17,690
    113
    අවුරුදු 13ක් නොමිලේ උගන්නලා... උපාධියත් නොමිලේ දීලා.. රස්සාවත් ආණ්ඩුවෙන් දෙනකම් පාරවල් ගානේ ලගින උන් තමයි මේ රටට ලොකුම බර..උන් ගැනියෙක් හරි මිනිහෙක් හරි හොයලා දීපං කියලා විතරයි නේ උද්ඝෝශනේ නොකරන්නේ..

    රටට වැදගත් වෙන හරි හමං ස්කිල් එකක් නැතුව ජොබ් එකක් දුන්නම ඊට පස්සේ පඩි වැඩේ කරපන් කියල උද්ඝෝශනේ.. පඩි දුන්නම දීමනා වැඩි කරපන් කියල උද්ඝෝශනේ.. එකත් දුන්නම පැන්ෂන් එක වැඩි කරපං කියලා උද්ඝෝශනේ

    එහෙම උන් තමයි ජන්දේ කාලෙට වාසි ගන්න ආණ්ඩුවේ කන්තෝරු වලට බුරුතු පිටින් රින්ගවන්නේ..

    එහෙම උන් තමයි office එකේ තියන කොම්පුටරේ නෙට්වර්ක් කේබල් එක පොඩ්ඩක් බුරුල් උනත්.. අද internet නෑ කියලා මිනිස්සු හරවලා යවන්නේ..

    එහෙම උන් තමයි එදාට පවතින ආණ්ඩුවට බැන බැන.. පුටුවක් රත් කරලා එදා දවස ගෙවා ගන්නේ.. උන්ට රාජපක්ෂ ආවත් එකයි..වික්‍රමසිංහ ආවත් එකයි... දියසෙන් කුමාරයා ආවත් එකයි.. උන්ට තියෙන්නේ අරක නෑ මේක නෑ කියන නිදහට කාරණේ විතරයි..
     
    amila.madushan

    Well-known member
  • Mar 23, 2010
    375
    230
    63
    40
    Lost
    අවුරුදු 13ක් නොමිලේ උගන්නලා... උපාධියත් නොමිලේ දීලා.. රස්සාවත් ආණ්ඩුවෙන් දෙනකම් පාරවල් ගානේ ලගින උන් තමයි මේ රටට ලොකුම බර..උන් ගැනියෙක් හරි මිනිහෙක් හරි හොයලා දීපං කියලා විතරයි නේ උද්ඝෝශනේ නොකරන්නේ..
    :yes::( year ekata vacancy ena vvidiyata exam tbiyala awashya aya vitharak gaththa nan hari. 5 ona thanata 10 damma ekai awla. Anika ape rate gov ayata salakilla wadi bank eke idala. Cleaning service eke kenath watinawa, doc kenath watinawa. Ape akalpa sahenna wenas wenna ona. Owa wenas novi rata katawath wenas karanna be. Ape godak minissu kamathi nikan idala salli hoyanna.
     
    • Like
    Reactions: thomian

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,994
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අවුරුදු 13ක් නොමිලේ උගන්නලා... උපාධියත් නොමිලේ දීලා.. රස්සාවත් ආණ්ඩුවෙන් දෙනකම් පාරවල් ගානේ ලගින උන් තමයි මේ රටට ලොකුම බර..උන් ගැනියෙක් හරි මිනිහෙක් හරි හොයලා දීපං කියලා විතරයි නේ උද්ඝෝශනේ නොකරන්නේ..

    රටට වැදගත් වෙන හරි හමං ස්කිල් එකක් නැතුව ජොබ් එකක් දුන්නම ඊට පස්සේ පඩි වැඩේ කරපන් කියල උද්ඝෝශනේ.. පඩි දුන්නම දීමනා වැඩි කරපන් කියල උද්ඝෝශනේ.. එකත් දුන්නම පැන්ෂන් එක වැඩි කරපං කියලා උද්ඝෝශනේ

    එහෙම උන් තමයි ජන්දේ කාලෙට වාසි ගන්න ආණ්ඩුවේ කන්තෝරු වලට බුරුතු පිටින් රින්ගවන්නේ..

    එහෙම උන් තමයි office එකේ තියන කොම්පුටරේ නෙට්වර්ක් කේබල් එක පොඩ්ඩක් බුරුල් උනත්.. අද internet නෑ කියලා මිනිස්සු හරවලා යවන්නේ..

    එහෙම උන් තමයි එදාට පවතින ආණ්ඩුවට බැන බැන.. පුටුවක් රත් කරලා එදා දවස ගෙවා ගන්නේ.. උන්ට රාජපක්ෂ ආවත් එකයි..වික්‍රමසිංහ ආවත් එකයි... දියසෙන් කුමාරයා ආවත් එකයි.. උන්ට තියෙන්නේ අරක නෑ මේක නෑ කියන නිදහට කාරණේ විතරයි..
    ඉගෙනගන්න එකාගෙ ස්වෝත්සාහය නැතුව ආණ්ඩුවෙන් නිකං දුන්න වගෙ අදහසක් නේද කියන්නෙ? 🤭
     
    • Haha
    Reactions: shenat

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    අවුරුදු 13ක් නොමිලේ උගන්නලා... උපාධියත් නොමිලේ දීලා.. රස්සාවත් ආණ්ඩුවෙන් දෙනකම් පාරවල් ගානේ ලගින උන් තමයි මේ රටට ලොකුම බර..උන් ගැනියෙක් හරි මිනිහෙක් හරි හොයලා දීපං කියලා විතරයි නේ උද්ඝෝශනේ නොකරන්නේ..

    රටට වැදගත් වෙන හරි හමං ස්කිල් එකක් නැතුව ජොබ් එකක් දුන්නම ඊට පස්සේ පඩි වැඩේ කරපන් කියල උද්ඝෝශනේ.. පඩි දුන්නම දීමනා වැඩි කරපන් කියල උද්ඝෝශනේ.. එකත් දුන්නම පැන්ෂන් එක වැඩි කරපං කියලා උද්ඝෝශනේ

    එහෙම උන් තමයි ජන්දේ කාලෙට වාසි ගන්න ආණ්ඩුවේ කන්තෝරු වලට බුරුතු පිටින් රින්ගවන්නේ..

    එහෙම උන් තමයි office එකේ තියන කොම්පුටරේ නෙට්වර්ක් කේබල් එක පොඩ්ඩක් බුරුල් උනත්.. අද internet නෑ කියලා මිනිස්සු හරවලා යවන්නේ..

    එහෙම උන් තමයි එදාට පවතින ආණ්ඩුවට බැන බැන.. පුටුවක් රත් කරලා එදා දවස ගෙවා ගන්නේ.. උන්ට රාජපක්ෂ ආවත් එකයි..වික්‍රමසිංහ ආවත් එකයි... දියසෙන් කුමාරයා ආවත් එකයි.. උන්ට තියෙන්නේ අරක නෑ මේක නෑ කියන නිදහට කාරණේ විතරයි..
    this is the truth
     
    • Like
    Reactions: thomian and Cypress