ඒක එහෙම වෙන තැනට පත් කරේ කවුද?rajapaksha barak thami habi gov. sewakayo ita wadiya barak...jvp awama oya gov. aya illana padi dewida
උබ වගේපක්ෂේ පාට අදාළ නෑ. අනුන්ගෙන් කකා බිබී ඉන්න උන් රටට බරක්. මගුල් ගෙදර ගිහින් Couple එකෙන් සල්ලි අරන් එන උන් ඊටත් වඩා බරක්
.

උබ වගේ![]()
------ Post added on Nov 18, 2021 at 8:29 AM
1.sri lankan eduction system,voters, politiciansඒක එහෙම වෙන තැනට පත් කරේ කවුද?
ඇයි එවා ලාබ ලබන අයතන හෝ හොද සෙවා සපයන ස්තාන කරන්න බැරිද?
සාමාන්‍ය මනුස්සයේක්ග් අවම වැටුප 50000 වත් වේන්න ඔනේ නැද්ද? තිය වියදමත් එක්ක මුන් කොහොමද ජීවත් වේන්නේ කියලා හිතේන්නේ නැද්ද.
උබ වගේ![]()
------ Post added on Nov 18, 2021 at 8:29 AM
එහෙනම් ඇයි අන්ඩුව හැමදේම වැඩි කරන්නේ.1.sri lankan eduction system,voters, politicians
2.pulwan eth me system eka athule ba
3.wenna one...padi madi nam wena job ekk hoya ganna one..private job karna aya padi madi nam mokada karnne extra income ekk hda gannawa natmm job eka maru karanwa
inflation+money printing+no incomeඑහෙනම් ඇයි අන්ඩුව හැමදේම වැඩි කරන්නේ.
අවුරුදු 13ක් නොමිලේ උගන්නලා... උපාධියත් නොමිලේ දීලා.. රස්සාවත් ආණ්ඩුවෙන් දෙනකම් පාරවල් ගානේ ලගින උන් තමයි මේ රටට ලොකුම බර..උන් ගැනියෙක් හරි මිනිහෙක් හරි හොයලා දීපං කියලා විතරයි නේ උද්ඝෝශනේ නොකරන්නේ..

year ekata vacancy ena vvidiyata exam tbiyala awashya aya vitharak gaththa nan hari. 5 ona thanata 10 damma ekai awla. Anika ape rate gov ayata salakilla wadi bank eke idala. Cleaning service eke kenath watinawa, doc kenath watinawa. Ape akalpa sahenna wenas wenna ona. Owa wenas novi rata katawath wenas karanna be. Ape godak minissu kamathi nikan idala salli hoyanna.ඉගෙනගන්න එකාගෙ ස්වෝත්සාහය නැතුව ආණ්ඩුවෙන් නිකං දුන්න වගෙ අදහසක් නේද කියන්නෙ?අවුරුදු 13ක් නොමිලේ උගන්නලා... උපාධියත් නොමිලේ දීලා.. රස්සාවත් ආණ්ඩුවෙන් දෙනකම් පාරවල් ගානේ ලගින උන් තමයි මේ රටට ලොකුම බර..උන් ගැනියෙක් හරි මිනිහෙක් හරි හොයලා දීපං කියලා විතරයි නේ උද්ඝෝශනේ නොකරන්නේ..
රටට වැදගත් වෙන හරි හමං ස්කිල් එකක් නැතුව ජොබ් එකක් දුන්නම ඊට පස්සේ පඩි වැඩේ කරපන් කියල උද්ඝෝශනේ.. පඩි දුන්නම දීමනා වැඩි කරපන් කියල උද්ඝෝශනේ.. එකත් දුන්නම පැන්ෂන් එක වැඩි කරපං කියලා උද්ඝෝශනේ
එහෙම උන් තමයි ජන්දේ කාලෙට වාසි ගන්න ආණ්ඩුවේ කන්තෝරු වලට බුරුතු පිටින් රින්ගවන්නේ..
එහෙම උන් තමයි office එකේ තියන කොම්පුටරේ නෙට්වර්ක් කේබල් එක පොඩ්ඩක් බුරුල් උනත්.. අද internet නෑ කියලා මිනිස්සු හරවලා යවන්නේ..
එහෙම උන් තමයි එදාට පවතින ආණ්ඩුවට බැන බැන.. පුටුවක් රත් කරලා එදා දවස ගෙවා ගන්නේ.. උන්ට රාජපක්ෂ ආවත් එකයි..වික්‍රමසිංහ ආවත් එකයි... දියසෙන් කුමාරයා ආවත් එකයි.. උන්ට තියෙන්නේ අරක නෑ මේක නෑ කියන නිදහට කාරණේ විතරයි..
this is the truthඅවුරුදු 13ක් නොමිලේ උගන්නලා... උපාධියත් නොමිලේ දීලා.. රස්සාවත් ආණ්ඩුවෙන් දෙනකම් පාරවල් ගානේ ලගින උන් තමයි මේ රටට ලොකුම බර..උන් ගැනියෙක් හරි මිනිහෙක් හරි හොයලා දීපං කියලා විතරයි නේ උද්ඝෝශනේ නොකරන්නේ..