ලංකාවේ රාජ්‍ය සේවය කියන්නේ නිතරම බැණුම් අහන තැනක්..ඇයි බැණුම් අහන්නේ?
උඹලාගේ අත්දැකීම්,දැනුම අනුව මේවාට උත්තර දියල්ලකෝ
ලංකාවේ රාජ්‍ය ආයතන වලින්...
1.කාලකණ්ණි වැඩි පුරම ඉන්නේ?කාලකණ්ණි කිව්වේ..තමන්ට වැඩකුත් නෑ..අනුන්ට වැඩකුත් නෑ..කාලේ කකා පඩි ගන්න හැත්ත.
2.වැඩිපුරම අයිස් ගහන උන් ඉන්නේ?
3.වැඩක් කරගන්න එන මිනිස්සු රස්තියාදු කරවලා වෛරයක් පිරිමහගන්න වගේ වැඩ කරන උන් වැඩිපුරම ඉන්නේ?
4.වැඩිපුරම අල්ලස් ගන්න උන් ඉන්නේ?
5.දූෂණ වංචා වැඩිපුරම වෙන්නේ?
6.අවුරුද්දේ වැඩිහරියක් වර්ජන,උද්ඝෝෂණ කරන්නේ?
7.කිසිම සේවයක් නැතුව නමට විතරක් තියෙන ඒවා?
8.ඕනවටත් වඩා සේවකයෝ බදවාගෙන ,නිකන් පඩි කන්නේ?
9.වැඩිපුරම දේශපාලන පත්වීම් කරන තැන්/තැන
මට මතක් වුන ඒවා ටික ඔන්න දැම්මා.. මග ඇරුන ඒවා තියෙනවා නම් දාමු.උත්තරයක් තියෙනවා නම් ඒකත් අංකයත් එක්ක දාගෙන යමු .
මගේ අත්දැකීම්වලින් එකකට උත්තරයක් දෙන්නම්..දේශපාලන පත්වීම් වලින් ඕනවට වඩා සේවකයෝ අරන් නිකන් පඩි ගෙන තැන් තමයි,ප්‍රාදේශීය ලේකම් කාර්යාල,පළාත් සභා...
වර්ජන ගත්තොත් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ රෝහල් ටික ඉස්සරහින්ම ඉන්නවා.උද්ඝෝෂණ ගත්තොත් කොවිඩ් එන්න කලින් නම් විශ්වවිද්‍යාල ටික පෙරමුණේ හිටියා.
මිනිස්සු රජයෙ රැකියාම හොයන්න අයිස් ගහන්න පුලුවන් හින්දා කියලා එකෙක් කියලා තිබ්බා.ගොංජා තමයි කිව්වේ.මූ එක්ක මොන අවුල් තිබ්බත් ඒ කතාව නම් ඇත්ත.