රාජ්‍ය සේවය

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    බලපන් මෙහෙම පැහැදිලි අදහස් තියෙන දේශපාලනයේ යෙදෙන වෙන එවුන් ඉන්නවද ?

    • Like
    Reactions: ThariGR

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඔච්චර කහින්න දෙයක් නැහැ! රජයේ රස්සා වලට ගන්න හැම එකාම කොන්ත්‍රාත් පදනමට ගත්ත නම් ඉවරයි! අවුරුද්දකට වතාවක් ගිවිසුම අලුත් කරද්දි වැඩ බැරි එවුන් පුකට දෙකක් දීල එළවල දැම්මහම ඉවරයි!
     
    • Like
    Reactions: Dan Hahn

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඔච්චර කහින්න දෙයක් නැහැ! රජයේ රස්සා වලට ගන්න හැම එකාම කොන්ත්‍රාත් පදනමට ගත්ත නම් ඉවරයි! අවුරුද්දකට වතාවක් ගිවිසුම අලුත් කරද්දි වැඩ බැරි එවුන් පුකට දෙකක් දීල එළවල දැම්මහම ඉවරයි!
    වැඩ බැරි එකා විසි වෙයිද? කන්ටැක් නැති එකා විසි වෙයිද 😂
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,663
    1
    57,774
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Rajaye rassa illala marenna hadanne jvp ekane bn.. health education administration thiyagena anik serama privatize karanna one
    රාජ්‍ය ආයතන හැම එකේම වගේ ඔය හැම පක්ෂයකටම අයිතිවෙන වෘත්තීය සමිති තියෙනව. ඒවගේ ඉන්න සාමාජිකයෝ ගණන් කරලා බැලුවම ජෙප්පො ඉන්නේ බොහොම සුළු ප්‍රතිශතයක්.

    ස්ට්‍රයික් කරන්න ගියාම උන් පක්ෂ අතෑරලා එකතුවෙනවා
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    වැඩ බැරි එකා විසි වෙයිද? කන්ටැක් නැති එකා විසි වෙයිද 😂
    ඔහොම එකක් ආවත් ඒකත් corrupt වෙන්න ඉඩ තියෙනව. ඉතින් බං අලුත් සිස්ටම් හද හද දිගටම loop එකක් වෙවී යනවද, නැතිනම් ගොඩ ගන්නවද කියන එක තියෙන්නෙ උන්ගෙ අතේම තමා! නැතිනම් ඉතින් අකමැත්තෙන් වුනත් පළවෙනි nuclear bomb එක පුපුරුවල දාල අලුත් ලොවක් තනන launch button එක ඔබ්බවන තැනට පුටින්ව හරි, ට්‍රම්ප්ව හරි pressure කළහම හරි! ඒක ඊට සැපයි! The beginning of New world order!!!! ☠️☠️👌👌👌

    ප. ලි. ට්‍රම්ප් ගැන කිව්වෙ ඊළඟට ඌ ජනාධිපති වෙන්න පුළුවන් නිසා!
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,428
    16,632
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඔච්චර කහින්න දෙයක් නැහැ! රජයේ රස්සා වලට ගන්න හැම එකාම කොන්ත්‍රාත් පදනමට ගත්ත නම් ඉවරයි! අවුරුද්දකට වතාවක් ගිවිසුම අලුත් කරද්දි වැඩ බැරි එවුන් පුකට දෙකක් දීල එළවල දැම්මහම ඉවරයි!
    ohoma contract basis thama slt ekata ehema ganne. ara "man power" kiyala ganne.
    habai un mokakhari pakshekata heththu wenawa chanda dennam unwa permanent karanna kiyala. anthimata unwa permanent karanawa.
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඔච්චර කහින්න දෙයක් නැහැ! රජයේ රස්සා වලට ගන්න හැම එකාම කොන්ත්‍රාත් පදනමට ගත්ත නම් ඉවරයි! අවුරුද්දකට වතාවක් ගිවිසුම අලුත් කරද්දි වැඩ බැරි එවුන් පුකට දෙකක් දීල එළවල දැම්මහම ඉවරයි!
    ඉතින් අවශ්‍ය ප්‍රමානයට සුදුසුකම් තියෙන අය විතරක් ගත්ත නම් හොද නැද්ද්
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඔහොම එකක් ආවත් ඒකත් corrupt වෙන්න ඉඩ තියෙනව. ඉතින් බං අලුත් සිස්ටම් හද හද දිගටම loop එකක් වෙවී යනවද, නැතිනම් ගොඩ ගන්නවද කියන එක තියෙන්නෙ උන්ගෙ අතේම තමා! නැතිනම් ඉතින් අකමැත්තෙන් වුනත් පළවෙනි nuclear bomb එක පුපුරුවල දාල අලුත් ලොවක් තනන launch button එක ඔබ්බවන තැනට පුටින්ව හරි, ට්‍රම්ප්ව හරි pressure කළහම හරි! ඒක ඊට සැපයි! The beginning of New world order!!!! ☠️☠️👌👌👌

    ප. ලි. ට්‍රම්ප් ගැන කිව්වෙ ඊළඟට ඌ ජනාධිපති වෙන්න පුළුවන් නිසා!
    Trump dinuvoth nan case
     
    • Like
    Reactions: sakuntha1996

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    ඔය පුද්ගලික මතය.

    මේ පක්ශයේ මතය රජයේ රස්සා තව වැඩි කරන්න ඕන කියන එක. පාඩු ලබන රාජ්ය ආයතන තව දුරටත් පවත්වාගෙන යන්න ඕන කියන එක. පුද්ගලික ව්‍යසායකයන්ට විරුද්ධවීම.
     
    Last edited:

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඉතින් අවශ්‍ය ප්‍රමානයට සුදුසුකම් තියෙන අය විතරක් ගත්ත නම් හොද නැද්ද්
    අවශ්‍ය ප්‍රමාණයට, සුදුසුකම් තියෙන අය, කොන්ත්‍රාත් ක්‍රමයට!

    මොකද උන් මැරෙනකම් උන්ට පඩි ගෙවන්න මිනිස්සුන්ගේ බදු සල්ලි වියදම් කරන්න ඕනි නැහැ! උන් දැනගන්න ඕනි ඉතිරි කරන්න! හදිසි ලෙඩක් දුකක් හැදුනහම උන්ටත් නොමිලේ ප්‍රතිකාර ගන්න පුළුවන් විදිහට ඒව වෙනුවෙන් වියදම් කරන්න තිබිච්ච බදු මුදල් සෞඛ්‍යය වෙනුවෙන් යොදවන්න පුළුවනි!

    ohoma contract basis thama slt ekata ehema ganne. ara "man power" kiyala ganne.
    habai un mokakhari pakshekata heththu wenawa chanda dennam unwa permanent karanna kiyala. anthimata unwa permanent karanawa.
    ඒක නිසා එකවර දාස් ගානක් බඳව ගත්ත ceb එහෙම!
    ------ Post added on Aug 16, 2022 at 3:25 PM
     
    • Like
    Reactions: sakuntha1996

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    දැන් ජෙප්පන් ගේ ආන්ඩුවක් අවොත් රාජ්ය සේවකයන් අඩු කරනවා ද නැහැ නේ . බොරු ටෝක් විතරයි.
    රාජ්‍යය ආයතන පුද්ගලිකරන කරනවා ද නැහැ නේ