බලපන් මෙහෙම පැහැදිලි අදහස් තියෙන දේශපාලනයේ යෙදෙන වෙන එවුන් ඉන්නවද ?





වැඩ බැරි එකා විසි වෙයිද? කන්ටැක් නැති එකා විසි වෙයිදඔච්චර කහින්න දෙයක් නැහැ! රජයේ රස්සා වලට ගන්න හැම එකාම කොන්ත්‍රාත් පදනමට ගත්ත නම් ඉවරයි! අවුරුද්දකට වතාවක් ගිවිසුම අලුත් කරද්දි වැඩ බැරි එවුන් පුකට දෙකක් දීල එළවල දැම්මහම ඉවරයි!
රාජ්ය ආයතන හැම එකේම වගේ ඔය හැම පක්ෂයකටම අයිතිවෙන වෘත්තීය සමිති තියෙනව. ඒවගේ ඉන්න සාමාජිකයෝ ගණන් කරලා බැලුවම ජෙප්පො ඉන්නේ බොහොම සුළු ප්‍රතිශතයක්.Rajaye rassa illala marenna hadanne jvp ekane bn.. health education administration thiyagena anik serama privatize karanna one
ඔහොම එකක් ආවත් ඒකත් corrupt වෙන්න ඉඩ තියෙනව. ඉතින් බං අලුත් සිස්ටම් හද හද දිගටම loop එකක් වෙවී යනවද, නැතිනම් ගොඩ ගන්නවද කියන එක තියෙන්නෙ උන්ගෙ අතේම තමා! නැතිනම් ඉතින් අකමැත්තෙන් වුනත් පළවෙනි nuclear bomb එක පුපුරුවල දාල අලුත් ලොවක් තනන launch button එක ඔබ්බවන තැනට පුටින්ව හරි, ට්‍රම්ප්ව හරි pressure කළහම හරි! ඒක ඊට සැපයි! The beginning of New world order!!!!වැඩ බැරි එකා විසි වෙයිද? කන්ටැක් නැති එකා විසි වෙයිද![]()
ohoma contract basis thama slt ekata ehema ganne. ara "man power" kiyala ganne.ඔච්චර කහින්න දෙයක් නැහැ! රජයේ රස්සා වලට ගන්න හැම එකාම කොන්ත්‍රාත් පදනමට ගත්ත නම් ඉවරයි! අවුරුද්දකට වතාවක් ගිවිසුම අලුත් කරද්දි වැඩ බැරි එවුන් පුකට දෙකක් දීල එළවල දැම්මහම ඉවරයි!
ඉතින් අවශ්‍ය ප්‍රමානයට සුදුසුකම් තියෙන අය විතරක් ගත්ත නම් හොද නැද්ද්ඔච්චර කහින්න දෙයක් නැහැ! රජයේ රස්සා වලට ගන්න හැම එකාම කොන්ත්‍රාත් පදනමට ගත්ත නම් ඉවරයි! අවුරුද්දකට වතාවක් ගිවිසුම අලුත් කරද්දි වැඩ බැරි එවුන් පුකට දෙකක් දීල එළවල දැම්මහම ඉවරයි!
Trump dinuvoth nan caseඔහොම එකක් ආවත් ඒකත් corrupt වෙන්න ඉඩ තියෙනව. ඉතින් බං අලුත් සිස්ටම් හද හද දිගටම loop එකක් වෙවී යනවද, නැතිනම් ගොඩ ගන්නවද කියන එක තියෙන්නෙ උන්ගෙ අතේම තමා! නැතිනම් ඉතින් අකමැත්තෙන් වුනත් පළවෙනි nuclear bomb එක පුපුරුවල දාල අලුත් ලොවක් තනන launch button එක ඔබ්බවන තැනට පුටින්ව හරි, ට්‍රම්ප්ව හරි pressure කළහම හරි! ඒක ඊට සැපයි! The beginning of New world order!!!!
ප. ලි. ට්‍රම්ප් ගැන කිව්වෙ ඊළඟට ඌ ජනාධිපති වෙන්න පුළුවන් නිසා!
අවශ්‍ය ප්‍රමාණයට, සුදුසුකම් තියෙන අය, කොන්ත්‍රාත් ක්‍රමයට!ඉතින් අවශ්‍ය ප්‍රමානයට සුදුසුකම් තියෙන අය විතරක් ගත්ත නම් හොද නැද්ද්
ඒක නිසා එකවර දාස් ගානක් බඳව ගත්ත ceb එහෙම!ohoma contract basis thama slt ekata ehema ganne. ara "man power" kiyala ganne.
habai un mokakhari pakshekata heththu wenawa chanda dennam unwa permanent karanna kiyala. anthimata unwa permanent karanawa.