රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වැටුප් දිමනා හා ව්‍යාපෘති, සේවක බදවාගැනිම් අත් හිටුවමින් මුදල් අමාත්‍යාංශය විසින් නව ච්රකලේකනයක්.
way forward
way forward
Gov unta podi increment ekak tiyenna ona bn, hema ekama ice gahana un na. e minissu paw heabi.good move..
good move eka thawa hoda wenne gota gohome unaama hebei
අර මන්ත්‍රී පැමිණීමේ දීමනා, තෙල් දීමනා එහෙම තාම කපලත් නැහැ.ලෙල්ලටම හැමිනුනාට පස්සෙ තමා සේරම...
පාර්ලිමේන්තුවේ වියදම් අඩු නැද්ද්?![]()
appraisal කරන උන්ට එහෙම අන්තපුරවයක් සෙට් උන වගේ තියෙයි performance based දැම්මනම්Good Move. Need to focus on performance based increment system. (But it will not happen)
ha haaa.
appraisal කරන උන්ට එහෙම අන්තපුරවයක් සෙට් උන වගේ තියෙයි performance based දැම්මනම්
------ Post added on Apr 27, 2022 at 8:32 AM
athal neh? owa wenne na bn. ekai mm kiwwe. centralized KPI system ekak haduwanan oya athal na. eth mewa type karana ape agili mahansi karaganna ekath aparade bn.Ow okunta pinata kanna denne mokatada mechchara amaru welaweඅර මන්ත්‍රී පැමිණීමේ දීමනා, තෙල් දීමනා එහෙම තාම කපලත් නැහැ.
කැන්ටිම වහන්න ඕනේ හරි නම්.
appraisal කරන උන්ට එහෙම අන්තපුරවයක් සෙට් උන වගේ තියෙයි performance based දැම්මනම්
------ Post added on Apr 27, 2022 at 8:32 AM
Ow okunta pinata kanna denne mokatada mechchara amaru welawe