රාජ්_සෝමදේවගේ_කැනීම්_බලපත්‍ර_අහෝසි_කරේ

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    සුද්දෝ ඉතිහාසය හොයන එක කවදාවත් නවත්තන්නේ නැ. ඒක නිසා තමයි ඩයිනෝසරයාගේ ඉඳන් හැම මගුලම හොයන්නේ. ඒකෙ ඇති වැරද්දක් නැ.
    මේකේ ඉන්න පණ්ඩිත සිංහලුන්ට එව්වා ගැන ආර්ටිකල් පට්ට ඉන්ටෙරෙස්ට් වුනාට ලංකාවේ මොකක් හරි හොයන්න ගියාම ඉතින් පුක කසනවා.

    ඉතිහාසය හොයන මහාචාර්ය වරු ඉන්නේ ඉතිහාසය හොයන්න තමයි. ඒක නිසා ඉතිහාසය හොයන්නේ මොකටද වගේ ගොන් ප්‍රශ්න අහන්නෙපා. ප්ලීස්
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සුද්දාගේ තාක්ෂණේ දීයුණුද කියලා පල්ලෙහා තියන ලිපිය කියවලාම බලපල්ලා...:cool:

    43154603_1442229692587592_5760447263092506624_n.jpg

    මොබයිල් වලින් ඇති කරන විද්‍යුත් චුම්බක තරංග වලින් හානියක් වෙනවා කියල තවමත් නිශ්චිතව හොයාගෙන නෑ. එහෙම නෑ කියල හරියටම ඔප්පු කරලත් නෑ. මේක තාම ග්‍රේ ඒරියා එකක්. රාජ්‍ය ආයතනයකින් මෙහෙම දෙයක් කියනවනම් මොන එවිඩන්ස් මතද එහෙම කියන්නෙ කියල මිනිස්සු දැනුවත් කරන්න ඕන.

    මොබයිල් වලින් වෙන්න පුළුවන් හානි ගැන ඔප්පු නොකරපු කතා කියනවට වඩා දේවල් එයාලට කරන්න පුළුවන්. ග්ලයිෆොසෙට් වලින් වෙන හානිය ඊට වඩා දහස් ගුණයකින් බරපතලයි, ඒවා ඔප්පු කරලා තියන දේවල්. ඒත් ඒ ගැන එයාලා කතා කරන්නෙ නෑ.

    සමහරවිට මේ ප්‍රෙස් රිලීස් එකත් FB එකේ වීව්ස් ගන්න page කාරයෙක් කරපු වැඩක් වෙන්නත් පුළුවන්.
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,826
    569
    113
    Hole
    මේවා ඇත්තටම හොයන්නේ ඉතිහාසය හොයන්න ඕනා නිසාද නැත්තම් ලංකාවේ අයිතිකාරයා සිංහලද දෙමළද කියලා හොයන්න ඕනා නිසාද? ඇත්තටම මේවා වැදගත්ද බන් ඔය කියන තරම්. ඉස්සෙල්ලාම ආවේ දෙමල එකාද සිංහල එකාද කියලා ඇත්තටම දැන් වැඩක් තියනවද?

    Tho maha gonek..moda musalayek ban.. ammapa..
    tohata nikamata wage hithilaa nadda ube ammage amma kauwda?ammage ammage thaththa kauwda ehema kiyala wath..gon pakayaa
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මොබයිල් වලින් ඇති කරන විද්‍යුත් චුම්බක තරංග වලින් හානියක් වෙනවා කියල තවමත් නිශ්චිතව හොයාගෙන නෑ. එහෙම නෑ කියල හරියටම ඔප්පු කරලත් නෑ. මේක තාම ග්‍රේ ඒරියා එකක්. රාජ්‍ය ආයතනයකින් මෙහෙම දෙයක් කියනවනම් මොන එවිඩන්ස් මතද එහෙම කියන්නෙ කියල මිනිස්සු දැනුවත් කරන්න ඕන.

    මොබයිල් වලින් වෙන්න පුළුවන් හානි ගැන ඔප්පු නොකරපු කතා කියනවට වඩා දේවල් එයාලට කරන්න පුළුවන්. ග්ලයිෆොසෙට් වලින් වෙන හානිය ඊට වඩා දහස් ගුණයකින් බරපතලයි, ඒවා ඔප්පු කරලා තියන දේවල්. ඒත් ඒ ගැන එයාලා කතා කරන්නෙ නෑ.

    සමහරවිට මේ ප්‍රෙස් රිලීස් එකත් FB එකේ වීව්ස් ගන්න page කාරයෙක් කරපු වැඩක් වෙන්නත් පුළුවන්.

    උඹ මොබයිල් / කොම්පියුටර් විකුණුවට ආණ්ඩුව පලි නෑ වගේම ඇත්ත වෙනස් වෙන්නෙත් නෑ:yes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ත්‍ර්ඩ් එකට අදාළ නැහැ. එත් පොඩියට කතා කරමු මාතෘකාව ඇදිලා ආව නිසා. ඇත්තම බන් ඔය ඉතිහාසයක් නැති අමෙරිකන්කාරයෝන්ගේ වර්තමාන කෙරුවාව 2500ක ඉතිහාසයක් තියන ලංකාව වගේ රටකට බලපාලා තියන විදිය බලපුවහම හිතෙන්නේ නැද්ද අවුලක් තියනවා කියලා. අපි ඔලුවෙන් හිටන් කෑගැහුවත් අද ලංකාවේ තියන ආර්ථික අර්බුදය වෙන මොකවත්ම නෙමෙයිනේ.. ඔය ඉතිහාසයක් නැති උන්ගේ ඉකනොමි එක පට්ටා ස්ටෙඩි වෙන එකනේ.. ඉතින් ඇත්තටම ඉතිහාසය දැන් කන්නද කියලා අහපු උනුත් මේ රටේ හිටපු එකේ. ඇත්තටම ඕක වැඩක් තියෙන වැඩක්ද? ඊට නරකද තව අවුරුදු 50ක් 60ක් යනකොටවත් ගොඩයාගන්න විදියක් ගැන මේ උගතුන් එක්ක සාකච්චා කලොත්/.

    ඒක වෙනම එකක්. ආකියොලොජි කියන්නෙ තව දෙයක්. රටකට දෙපැත්තම ඕනෙ. උඹේ ඔය 2500 කතාවට උත්තරේ මම අර ආගම ඔළුව උඩ තියන් ත්‍රෙඩ් එකේ දැම්ම.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සුද්දෝ ඉතිහාසය හොයන එක කවදාවත් නවත්තන්නේ නැ. ඒක නිසා තමයි ඩයිනෝසරයාගේ ඉඳන් හැම මගුලම හොයන්නේ. ඒකෙ ඇති වැරද්දක් නැ.
    මේකේ ඉන්න පණ්ඩිත සිංහලුන්ට එව්වා ගැන ආර්ටිකල් පට්ට ඉන්ටෙරෙස්ට් වුනාට ලංකාවේ මොකක් හරි හොයන්න ගියාම ඉතින් පුක කසනවා.

    ඉතිහාසය හොයන මහාචාර්ය වරු ඉන්නේ ඉතිහාසය හොයන්න තමයි. ඒක නිසා ඉතිහාසය හොයන්නේ මොකටද වගේ ගොන් ප්‍රශ්න අහන්නෙපා. ප්ලීස්

    :angry:මේ රටෙ ඉන්න දූපත්මානසිකත්වයෙන් පෙලෙන කලු සුද්දන්ට නොතෙරුනාට සුද්දෝ ඉතිහාසේ හොයන්නේ උන්ට බලවත් වෙන්න .ලෝකේ අනිත් රටවල් පාගලා ඉස්සරහට එන්න. පැරණි දියුණු තාක්ෂණේ හොයලා ඒවා තමන්ගේ නූතන යුධ උපක්‍රම වලට යොදාගන්න .අනිත් රටවල්වල ඉතිහාසය වහලා ඒ රටවල් සුද්දා පස්සේ යන හීනමානයෙන් පෙලෙන ජාතිකයින් කරන්න .

    හොදම උදාහරණ-1. බෙල් මහතා සිගිරියේ කැනීම් කරන කොට උඩ මාලිගා කොටසෙන් ගල තුලින් ඇතුලට යන උමගක් හමු වුනා. ඒක කොන්ක්‍රිට් දාලා වැහුවා.ඒකට සහ භාගී වුනු කම්කරුවෙක්ගේ සාක්ශි ඊට තියනවා.ඇයි එහෙම කලේ???:angry:

    2.මෙහෙන් එන්ගලන්තෙට අරන්ගිය පුරාවස්තු ඇයි මෙහෙට ආයි දෙන්නේ නැත්තේ??? මෙහෙ තිබ්බ පුස්කොලපොත්වල තිබ්බ විශාල දේශීය දෑනුම්කන්දරාව එන්ගලන්තේ කෞතුකාගාරවල තියනවා.උන්ට පුස්කොලපොත් කන්නද ? ඇයි ඒවා ඉල්ලුවම දෙන්නේ නැත්තේ ???:angry:මෙහෙ කලු සුද්දෝ කියන විදිහට ගොඩක් දියුණු වෙලා ඉන්න සුද්දා උන්ට මෙලෝ දෙයක් තෙරෙන් නැති පුස්කොල පොත් තියාගෙන ඉන්නේ ටොයිලට් පේපර් විදිහට භාවිතා කරන්නද ???

    මෙහෙ ඉන්නේ පට්ට ගොන්නු සෙට් එකක්. නොදකින් .:angry::angry::angry:
     
    Average IQ 79 නෙ. සුදුහම වන්දනාවෙ යන ගොන්නු වැඩියි. මම මැරෙන්ණ හිතන් ඉන්නෙ ජපානෙ. මොලේ හරි තියනව. කෙල්ලොත් ලස්සණයි. :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    සක්විති රාවණා ගේ සහ මේරට උපන් ගෞතම බුදුන්ගේ සත්ය ඉතිහාසය හෙලි වී සමාජයේ ඇතිවන ප්‍රබෝධය හරහා මුලු ලෝකයම සින්හලුන් අල්ලනු ඇතැයි බියෙන් සහ කොටි දෙමළුන්
    එoගලන්ත ස්කොට්ලන්ඩ්යාඩ්, ඉන්දීය රෝ ඔත්තු සේවයෙන් සහ ඇමරිකානු CIA සේවයෙන් එරට රජයන්ට ලැබුණු තොරතුරු මත තනාපතිවරු හරහා මෙරට වහල් රජයට කල අණ දීම් මත,කලු සුද්දන්ගෙන් පිරිපුන් ලoකා රජය විසින් රාජ් සෝමදේවමහතාගේ කැනීම් බලපත්‍රය අහෝසි කරන ලදී...- තිත්ත ඇත්ත මෙයයි .:yes:

    :rofl::baffled::lol:

    සෝමදේව යමක් හෙළිදරව්වක් කළා එත් මං හිතන්නේ ඔය අපි ෆැන්ටසි රාවණ ගැන නෙවි. ලංකාවේ විජේට කලින් ඉඳන් මිනිස්සු හිටිය & දෙමලු ඔය කියන උන්ගේ නිජබිම බොරුවක් උනුත් මුශ්ලිම් උන් වගේ ආව උන් කියන තර්කෙ . ඒකයි පොරගේ කැනීම් බලපත්රේ තහනං කලේ ගොඩක් වෙලාවට දෙමලුන්ගේ බලපෑමට. පොනිල්ට කෝල් කලත් ඇති.

    මෝඩ ශින්හලු මේක උන්ගේ ෆැන්ටසි රාවණ එක්ක ජොයින් කරලා කියල මට හිතෙන්නේ.

    ශින්හලුන්ට ලෝකේ තියා මාලදිවයින් වත් අල්ලන්න බැරි බව ශින්හලු කියන්නේ කට විතරයි වැඩ බැරි ටාසන් ලා බව දහස් වාරයක් ඔප්පු වී තිබියදී CIA වැනි උන් රාවණයෙක් ගැන උනන්දු වෙන්නේ උන්ගේ ජෝක් සෙක්ෂන් එකට ෆන් ගන්න බව මතක තබා ගත යුතුය.

    ශින්හලු කියන්නේ මේ ලෝකෙට සියල්ල දායාද කලේ තම මුතුන්මිත්තන් බව කයිවාරු ගසමින් පුන්නක්කු වෙනුවට ආදේශ කරගත් ජාතික අහාරය පවා රටින් ගෙන්වන මෝඩ, තකතීරු, උද්දච්ච, නිවට, වහල්, කිලිටි, ඔලුව ඉදිමෙච්චි ජාතියකි.

    කියන්න තින්නේ උඹලගේ ජාන පවා මේ ලෝකේ ඉන්න ජරාම ජාතීන්ගේ කලවමකි.

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මොබයිල් වලින් ඇති කරන විද්‍යුත් චුම්බක තරංග වලින් හානියක් වෙනවා කියල තවමත් නිශ්චිතව හොයාගෙන නෑ. එහෙම නෑ කියල හරියටම ඔප්පු කරලත් නෑ. මේක තාම ග්‍රේ ඒරියා එකක්. රාජ්‍ය ආයතනයකින් මෙහෙම දෙයක් කියනවනම් මොන එවිඩන්ස් මතද එහෙම කියන්නෙ කියල මිනිස්සු දැනුවත් කරන්න ඕන.

    මොබයිල් වලින් වෙන්න පුළුවන් හානි ගැන ඔප්පු නොකරපු කතා කියනවට වඩා දේවල් එයාලට කරන්න පුළුවන්. ග්ලයිෆොසෙට් වලින් වෙන හානිය ඊට වඩා දහස් ගුණයකින් බරපතලයි, ඒවා ඔප්පු කරලා තියන දේවල්. ඒත් ඒ ගැන එයාලා කතා කරන්නෙ නෑ.

    සමහරවිට මේ ප්‍රෙස් රිලීස් එකත් FB එකේ වීව්ස් ගන්න page කාරයෙක් කරපු වැඩක් වෙන්නත් පුළුවන්.

    අපි ෆෝන් එක යුස් නොකලත් ටවර් වල ඒ සන්ක්‍යතයේම වේව්ස් ට්‍රාන්ස්මිට් වෙනව ෆෝන් වලට වඩා බලවත්.

    තව tv, රේඩියෝ තරංග

    ෆෝන් එක කතා කරද්දී ට්‍රාන්ස්මීටර් එකෙන් ඇඟට බලපෑමක් ඇති. එත් ෆෝන් එක on එකේ තියල කඩින් කඩ ට්‍රාන්ස්මිට් වෙන වේව්ස් වලින් එහෙම බලපෑමක් ගැන දන්නේ නෑ

    ඕක ඇත්ත නං වයිපයි, බ්ලුටුත් ඉඳන් හැමදේම හානිකරයි :baffled:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    :rofl::baffled::lol:

    සෝමදේව යමක් හෙළිදරව්වක් කළා එත් මං හිතන්නේ ඔය අපි ෆැන්ටසි රාවණ ගැන නෙවි. ලංකාවේ විජේට කලින් ඉඳන් මිනිස්සු හිටිය & දෙමලු ඔය කියන උන්ගේ නිජබිම බොරුවක් උනුත් මුශ්ලිම් උන් වගේ ආව උන් කියන තර්කෙ . ඒකයි පොරගේ කැනීම් බලපත්රේ තහනං කලේ ගොඩක් වෙලාවට දෙමලුන්ගේ බලපෑමට. පොනිල්ට කෝල් කලත් ඇති.

    මෝඩ ශින්හලු මේක උන්ගේ ෆැන්ටසි රාවණ එක්ක ජොයින් කරලා කියල මට හිතෙන්නේ.

    ශින්හලුන්ට ලෝකේ තියා මාලදිවයින් වත් අල්ලන්න බැරි බව ශින්හලු කියන්නේ කට විතරයි වැඩ බැරි ටාසන් ලා බව දහස් වාරයක් ඔප්පු වී තිබියදී CIA වැනි උන් රාවණයෙක් ගැන උනන්දු වෙන්නේ උන්ගේ ජෝක් සෙක්ෂන් එකට ෆන් ගන්න බව මතක තබා ගත යුතුය.

    ශින්හලු කියන්නේ මේ ලෝකෙට සියල්ල දායාද කලේ තම මුතුන්මිත්තන් බව කයිවාරු ගසමින් පුන්නක්කු වෙනුවට ආදේශ කරගත් ජාතික අහාරය පවා රටින් ගෙන්වන මෝඩ, තකතීරු, උද්දච්ච, නිවට, වහල්, කිලිටි, ඔලුව ඉදිමෙච්චි ජාතියකි.

    කියන්න තින්නේ උඹලගේ ජාන පවා මේ ලෝකේ ඉන්න ජරාම ජාතීන්ගේ කලවමකි.

    ඉස්සෙල්ලම පුරාවිද්යාව කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගෙන හිටු. රාජ් සොමදේව රාවණා නමින් කැනීම් කලේ නෑ වගේම රාවණා නැහැයි කියලත් නෑහෑ . වෘත්තීය පුරාවිද්වතෙක් පුරාවෘත නාමයෙන් කෑනීම් කරන්නේ නෑ .එක පුරාවිද්යාවට විරුධ්දයි.එහෙම කලොත් තෝවගේ කලුසුද්දන්ට කිරිපනුගාය හැදෙනවා (ආමෙන් ) . නමුත් අවසානයේ ගොඩනගන්න හදන්නේ ඉතිහාසගත වූ කාරණාවක් .එතනින් ඉදිරියේදී ඔප්පුවෙන්නේ රාවණා ශිෂ්ටාචාරේ ඇත්තක් බව.ඒ ශිෂ්ටාචාරෙනුත් ඔප්පු වෙන්නේ දෙමලු පිටින් ආපු උන් බව .

    රාවණාගෙන් ඇමරිකාව දෑනටමත් වැඩගෙන ඉවරයි . තෝ වගේ මෑට්ටෝ ඉන්නකම් CIAකාරයින්ට රජ මගුල් .
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සහතික ඇත්ත ... :yes::yes:

    :angry:මේ රටෙ ඉන්න දූපත්මානසිකත්වයෙන් පෙලෙන කලු සුද්දන්ට නොතෙරුනාට සුද්දෝ ඉතිහාසේ හොයන්නේ උන්ට බලවත් වෙන්න .ලෝකේ අනිත් රටවල් පාගලා ඉස්සරහට එන්න. පැරණි දියුණු තාක්ෂණේ හොයලා ඒවා තමන්ගේ නූතන යුධ උපක්‍රම වලට යොදාගන්න .අනිත් රටවල්වල ඉතිහාසය වහලා ඒ රටවල් සුද්දා පස්සේ යන හීනමානයෙන් පෙලෙන ජාතිකයින් කරන්න .

    හොදම උදාහරණ-1. බෙල් මහතා සිගිරියේ කැනීම් කරන කොට උඩ මාලිගා කොටසෙන් ගල තුලින් ඇතුලට යන උමගක් හමු වුනා. ඒක කොන්ක්‍රිට් දාලා වැහුවා.ඒකට සහ භාගී වුනු කම්කරුවෙක්ගේ සාක්ශි ඊට තියනවා.ඇයි එහෙම කලේ???:angry:

    2.මෙහෙන් එන්ගලන්තෙට අරන්ගිය පුරාවස්තු ඇයි මෙහෙට ආයි දෙන්නේ නැත්තේ??? මෙහෙ තිබ්බ පුස්කොලපොත්වල තිබ්බ විශාල දේශීය දෑනුම්කන්දරාව එන්ගලන්තේ කෞතුකාගාරවල තියනවා.උන්ට පුස්කොලපොත් කන්නද ? ඇයි ඒවා ඉල්ලුවම දෙන්නේ නැත්තේ ???:angry:මෙහෙ කලු සුද්දෝ කියන විදිහට ගොඩක් දියුණු වෙලා ඉන්න සුද්දා උන්ට මෙලෝ දෙයක් තෙරෙන් නැති පුස්කොල පොත් තියාගෙන ඉන්නේ ටොයිලට් පේපර් විදිහට භාවිතා කරන්නද ???

    මෙහෙ ඉන්නේ පට්ට ගොන්නු සෙට් එකක්. නොදකින් .:angry::angry::angry:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මෝඩ sj91පොන්සියා... ඌම reply දාගෙන අනෙක් id එකෙන් quote කරලා ශා මේක තමා හොදයි කියනවා.. :lol:
    මීවනපලානෙ මෝඩ ගණයගෙ බුදුන් ලංකාවෙ ෆැන්ටසියට රාජ්සෝමදේවයවත් ගාවගෙන ආතල් දෙනවා..
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මේවා ඇත්තටම හොයන්නේ ඉතිහාසය හොයන්න ඕනා නිසාද නැත්තම් ලංකාවේ අයිතිකාරයා සිංහලද දෙමළද කියලා හොයන්න ඕනා නිසාද? ඇත්තටම මේවා වැදගත්ද බන් ඔය කියන තරම්. ඉස්සෙල්ලාම ආවේ දෙමල එකාද සිංහල එකාද කියලා ඇත්තටම දැන් වැඩක් තියනවද?

    මේකයි බන් අවුල. ඔය කිව්ව දේ හැටියට පුරාවිද්‍යාවක් ඕනෙත් නෑ. ඉතිහාසයක් ඕනෙත් නෑ. කැන්න කෙනා සිංහලද දෙමළද. කැනීම් කරේ සිංහල ඒව හොයන්නද දෙමළ ඒවා හොයන්න ද. මේවා කැනීම් කරන කෙනාගේ වැරැද්ද නෙවෙයි. ඒක ගැන අහල තමන්ගේ වාසියට ගත්ත අයගේ වැරැද්ද.

    ඇමරිකාවේ කෙටි කාලීන අවු 300යේ අතීතේ සමරන්නේ පොඩි ටවුන්වලත් parade තියල. ඊටත් එහා කතා කරොත් ගිය අවුරැද්දෙ ලොකුම සොයාගැනීම් 10 අතර මිනිස්සුන්ගේ දැනට දන්න ඉතිහාසේ වෙනස් කියල ඇමරිකාවේ කැනීම් වලදී හොයාගත්ත. කැනීම් වලදි රතු ඉන්දියන් මිනිහෙක්ගේ සැකිල්ලක් හම්බුනොත් Trump පාලනේ කැනීම් කරපු විද්‍යාඥයගේ license cancel කරනව ද?

    එහෙම නැත්තන් ඔය උඹ කිව්ව විදිහට මේවත් වැඩක් නැති හන්ද ඇමරිකාවේ Princeton, New York, Harvard university වල classic arts section ඔක්කොමයි, NYU Yeronisos Island වගේ ප්‍රසිද්ධ Excavation schools ඊට පස්සේ archeological institute of america ඔය ඔක්කොම වහල දාතැහැකි හෙටම. ඇයි වැඩක් නෑනේ.

    ඒත් ඒක නෙවෙයි ඇත්ත. හැම රටකම ඉතිහාසෙ ඒ රටට වැදගත්. අපේ රටේ ඉතිහාසේ දැනගන්න අපිට අයිතියක් තියෙනව. ඒක සිංහල ද දෙමළ ද මුස්ලිම් ද කියන එකේ අදාලත්වයක් නෑ. ඒත් වක්‍රව හරි ඒ නිසා අහිංසක මිනිහෙක්ගේ license cancel කරනවනන් ඒක ලොකු වැරැද්දක්. අසාධාරණේ දැක දැකත් ඒවා ජාතික ප්‍රශ්න පිටින් දාලා මඟ අරින විදිහේ කුහකයෝ වෙන්න එපා.
     
    Last edited: