රාජ්_සෝමදේවගේ_කැනීම්_බලපත්‍ර_අහෝසි_කරේ

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
මුලින්ම හිටියෙ බලංගොඩ මානවය එහෙම සෙට් එක උන්ට ආගමක් තිබුනෙ නැ බන්.. ඌ ආතල් එකේ සතෙක් මරාගෙන හිටිය..
උන් ගැන හොයන එකේ කිසිම වැරැද්දක් නැ..

ඔය ඉතින් කිසිම ඉතිහාසයක් නැති ඇමරිකන් කාරයොන්ට නම් අනික් රටවල ඉතිහාසෙ ගැන කැනීම් කරන ඒව පේන්න බෑ.. :yes:

අනිත් රටවල කැනීම් වලට බාල්දි දාපු අවස්ථා නං බන් මම අහලා නෑ. ලංකාවට කෙස් දාලා තියනවද?
හැබැයි උන් team පිටින් ගිහින් වෙන රටවල කැනීම් කරලා ඉතිහාසේ ගොඩ ගන්න අවස්ථා නං ඕන තරන් තියනවා.

අනිත් එක ඇමරිකාව කියන්නේ අපේ සිංහල දෙමල ජාති 2ක් වගේ නෙවේ ලෝකේ එක එක රටවල ජාතින් තොගයක් කලවමේ සමගියෙන් ඉන්න රටක්. racist උන් ඉන්නවා ඕන තරං, ඒ උනාට අපේ වගේ මේ හැම වෙලේම කෙල ගැනිල්ලක් නෑ උන්ගේ. අපේ වගේ සත්තු වගේ බුරුතු පිටින් මරාගෙන නෑ උන්ගේ. මම කතා කරන්නේ වර්තමානය. උන්ට වැඩක් නෑ කවුද මුලින් ආවේ දැන් කවුද ඉන්නේ වගේ ඒවා. වහල් කමට ගෙනාපු කළු එවුන් දැන් සුදු එවුන් එක්ක කොච්චර හොඳට ඉන්නවද... ප්‍රශ්න නැතුව නෙවේ. නමුත් කොයි පැත්තෙන් බැලුවත් අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප වලට වදාඅ දහස් ගුනෙකින් හොඳයි.
 
SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙන්න බලන්න මිත්‍රවරුනි මෙයාල බනින ආකාරය. මෙතන තියෙනවද රාජ් සෝමදේව හෝ වෙනත් බුදුන් ලංකාවේ උපන්න කියන කෙනෙක් ඒ සම්බන්ධයෙන් ගෙනෙන ලිඛිත ඉතිහාස සාක්ෂි වැරදියි කියල ඔප්පු කරන අකාරයක්. කොහෙත්ම නැහැ. පුදුමේ මම තාම එහෙම කෙනෙක් දැකල නැහැ. :D

    පෝරිසාදයා;23725625 said:
    මෝඩ sj91පොන්සියා... ඌම reply දාගෙන අනෙක් id එකෙන් quote කරලා ශා මේක තමා හොදයි කියනවා.. :lol:
    මීවනපලානෙ මෝඩ ගණයගෙ බුදුන් ලංකාවෙ ෆැන්ටසියට රාජ්සෝමදේවයවත් ගාවගෙන ආතල් දෙනවා..
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    එක්නැලිගොඩට වෙනත් මතයක්ද රාජ් සෝමදේවට වෙනත් මතයක්ද තිබීම පමණක් නිසා..එක්නැලිගොඩ වැරදී කියන්න බෑ නේද?එයා දැකපු දේවල් එක්ක එයා බලංගොඩ මානවයා ගැන මතයක් ගොඩ නගනවා...රාජ් සෝමදේව ඒවට ගැලපෙන මතයක් ගොඩනගනවා...තර්ක කරලා හරි එක තෝරගන්නවා...කෑණීම් බලපත්‍රය අහෝසි කරපු එක වැරදි වැඩක් කොහොම උනත්..
     
    Jul 20, 2018
    210
    31
    0
    Oct
    10
    මහාචාර්ය රාජ් සෝමදේවගේ කැනීම් බලපත අහෝසි කළැයි මුහුණු පොත හරහා ගෙන යන ප්‍රචාරයේ ඇත්ත
    https://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2018/10/raj-somadewa-issue.html
    ලංකාවේ පුරාවිද්‍යා කැනීම් ක්ෂෙත්‍රයේ ප්‍රවීණයෙකු මෙන්ම සරල පැහැදිලි බසින් මාධ්‍ය අමතමින් මෙරට පුරාවිද්‍යා සාක්ෂි ඔස්සේ ඉතිහාසය හෙළිදරව් කරන මහාචාර්යවරයෙකු වන රාජ් සෝමදේව මහතාගේ කැණීම් බලපත්‍ර‍ය පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අලුත් නොකිරීමක් ගැන මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ විශාල කථාබහක් ඇතිව තිබේ.
    ආයතනික ප්‍රශ්නයක් වන නමුත් මේ ගැන ඇතැම් සමාජ මාධ්‍ය පිටු වාර්තා කර තිබෙන්නේ ජාතිවාදී
    පලිගැනීමක් ලෙසය.ඒවායේ අර්ථ ගන්වන්නේ මෙය මහාචාර්යවරයා විසින් සිංහල ජාතියේ ඉතිහාසය හෙළි කරනු ලබනවාට විරුද්ධවූ විජාතික කණ්ඩායමක කුමන්ත්‍රණයක් බවයි. රාජ් සෝමදේවයන් කලකට ඉහත උතුරේ මහඇමති විග්නේෂ්වරන්ට එරෙහිව කරුණු පළකළ පුවත්පත් ලිපියක්ද එයට සාක්ෂි ලෙස මතු කර තිබේ.

    මේ වනවිට මහාචාර්යවරයාගේ ආහෝසි කළ බලපත නැවත ලබාදෙන්නැයි අන්තර්ජාල පෙත්සමක්ද නිර්මාණය කර සංසරණය වෙමින් පවතී.
    මේ අතර මහාචාර්යවරයා වෙබ් රේඩියෝවක් අමතා පවසා ඇත්තේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව තමාගේ බලපත නැවත අලුත් නොකළ බව ඇත්තක් බවත් එයට හේතු විමසීමේදී පෙර කැනීම් වල වාර්තා සම්පුර්ණ නොකළ නිසා එසේ කළ බව කියා සිටි බවත්ය. ඒ අනුව තමා අදාළ වාර්තා සැපයීමට ක්‍රියා කළ නමුත් දෙපාර්තමේන්තුවෙන් මේ දක්වා හිතාමතා අලුත් කිරීම නවතා ඇති බවයි.
    කෙසේ වෙතත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල මේ සම්බන්ධයෙන් ඊයේ කරුණු පැහැදිලි කිරීමක් කර තිබේ.

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ලබාදුන් බලපත්‍රවලට අදාළ කැණීම් වාර්තා සහ හමුවූ පුරාවස්තු පිළිබඳ විශ්ලේෂණ වාර්තා සමඟ සොයා ගත් පුරාවස්තු මහාචාර්ය සෝමදේව විසින් මේ දක්වා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාර දී නැති බව ඔහු කියයි.

    පසුගිය 2006 වසරේ සිට 2018 වසරේ අගෝස්තු දක්වා කැනීම් බලපත්‍ර 143ක් වෘත්තීයවේදීන් 23 දෙනකුට නිකුත් කර ඇති බවත්
    ඉන් 19 ක්ම ගත් මහාචාර්ය සෝමදේවට මෙන්ම ඉතිරි වෘත්තීයවේදීන් 22 දෙනාටම ලිපි මඟින් මේ පිළිබඳව තමා දැනුම්දී තිබෙන බවත් ඔහු පවසා ඇත.

    මහාචාර්ය රාජ් සෝමදේව මහතා තමා ලබාගත් කැණීම් බලපත්‍රවලට අදාළ වාර්තා හෝ පුරාවස්තු, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලබා නොදී දැන් මාස 7 ක් පමණ ගතවී තිබෙන නමුත් ඔහු ඒවා භාරදීම පැහැරහැර 'මුහුණුපොත' යොදාගනිමින්

    වෙනත් ප්‍රසිද්ධ ස්ථානවල මේ පිළිබඳ විවිධ ප්‍රකාශ නිකුත් කරමින් සිටින බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වා තිබේ.
    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිය කැණීම් බලපත්‍රය අලුත් නොකිරීම ගැන වැරදි ලෙස අර්ථ දක්වමින් එය අහෝසි කරන ලදැයි පැවැසීම තමන්ගේ වෘත්තීය ගෞරවයට හා වෘත්තීය සදාචාරයට පවා නොගැළපෙන්නක් බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.මෙසේ පර්යේෂණ වාර්තා සහ පුරාවස්තු දෙපාර්තමේන්තුවට භාර නොදීම සම්බන්ධයෙන් මේ වනවිට රජයේ විගණන පරීක්ෂණයක්ද ආරම්භ කර ඇති බවත් ඒව භාර නොදීම පුරාවස්තු ආඥා පනත දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බවත් පවසන අධ්‍යක්ෂ ජනරාල්වරයා සෝමදේව මහතාට කළයුතුව තිබුණේ විෂය භාර ඇමැතිවරයාට අභියාචනයක් ඉදිරිපත් කිරීම විනා මාධ්‍ය හා 'මුහුණුපොත' හරහා මෙය ජාතිවාදී තීරණයක් යයි ප්‍රකාශ කරමින් මහජනයා නොමඟ යැවීම නොවන බව පවසා ඇත.

    මහාචාර්ය වරයා ලියූ වාර්තා හෝ සොයාගත් පුරාවස්තු මාස 7ක් ඉක්ම ගොස් ඇති නමුදු ඒවා දෙපාර්තමේන්තුවට ලබා නොදී තරුණ කණ්ඩායමක් යොදවාගෙන මුහුණුපොත තුළින් සිදු කරන මත පළ කිරීම් පිළිබඳ දෙපාර්තමේන්තුව විමතිය පළ කරන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වා තිබේ.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    අය්යෝ සෝමදේව..මීවනපලානෙ පල් හොරා වගේම හොරෙක්...ඔය තියෙන්නෙ උඩින් දාල විස්තරෙ...හොරුන්ට කඩේ යන පල්ලි පුකාල ටිකත් ලිදේ..:lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා මොකාටද එන්නේ කියල අපි දන්නවා මහත්තයෝ. නිකන් මේවා ලියල තමන්ට හිතවත් වෙබ් මාද්‍ය වල පළකලාට වැඩක් නැහැ. වෙලා තියෙන්නේ රාජ් සෝමදේව ඔක්කොම වාර්තා නොදීපු එක නෙමෙයි. එයා දීපු වාර්තා චෙක් කරන්න දෙපාර්තමේන්තුවේ මිනිස්සු නැහැලු. මොන විහිලුවක්ද ඒක.

    බුදුන් හිටියේ ලංකාවේ කිව්වම ආච්චි වැහිලා වගේ ආවේස වෙන අපේම බෞද්ධයෝ දැක්කම රාජ් සෝමදෙවට වෙලා තියෙන දේ හිතා ගන්න අමාරු නැහැ.
    බුදුන් හිටියේ ලංකාවේ කිව්වම මල පනින උන් මම තාම එක තැනක දැකල නැහැ අදාළ ඉතිහාස කරුණු බොරු කියන්න සාක්ෂි සාධක සපයනවා.

    අපිත් කැමතියි ඒ සම්බන්ධයෙන් සාකච්චාවක් යනවා නම් ඉතිහාස කරුණුත් එක්ක. බුදුන්ගේ ලංකා විස්තර ඉදිරිපත් කරනකොට මේකේ ඉන්න එකාලට මල පනින්නේ උන්ගේ අම්මලාගේ කසාද මිනිහ සිංහල උනාට නියම තාත්ත ඉන්දියානුවෙක් වගේ.
    කරුණාකරලා DNA චෙක් කරගනිල්ලා. ඇයි ඔහොම හැගීම් ජනිත වෙන්නේ බලන්න.

    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඉස්සෙල්ලම පුරාවිද්යාව කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගෙන හිටු. රාජ් සොමදේව රාවණා නමින් කැනීම් කලේ නෑ වගේම රාවණා නැහැයි කියලත් නෑහෑ . වෘත්තීය පුරාවිද්වතෙක් පුරාවෘත නාමයෙන් කෑනීම් කරන්නේ නෑ .එක පුරාවිද්යාවට විරුධ්දයි.එහෙම කලොත් තෝවගේ කලුසුද්දන්ට කිරිපනුගාය හැදෙනවා (ආමෙන් ) . නමුත් අවසානයේ ගොඩනගන්න හදන්නේ ඉතිහාසගත වූ කාරණාවක් .එතනින් ඉදිරියේදී ඔප්පුවෙන්නේ රාවණා ශිෂ්ටාචාරේ ඇත්තක් බව.ඒ ශිෂ්ටාචාරෙනුත් ඔප්පු වෙන්නේ දෙමලු පිටින් ආපු උන් බව .

    රාවණාගෙන් ඇමරිකාව දෑනටමත් වැඩගෙන ඉවරයි . තෝ වගේ මෑට්ටෝ ඉන්නකම් CIAකාරයින්ට රජ මගුල් .

    ඇමරිකාව රවනාගෙන් ගට්ට වැඩ මොනාද බං ? මම දන්නේ නැති නිසයි අහන්නේ :confused:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මේ යකා පුරාවස්තු මංකොල්ලකාරයෙක් කියනවා නේද? ටික දවසක් බලමු, ඇත්ත එළිවෙයි නේ.
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    කව්ද අහෝසි කරලා තියෙන්නේ? අහෝසි කල බවට ඇති ලේකනය ඉදිරිපත් කරන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මහාචාර්ය රාජ් සෝමදේව මහතා තමා ලබාගත් කැණීම් බලපත්‍රවලට අදාළ වාර්තා හෝ පුරාවස්තු, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලබා නොදී දැන් මාස 7 ක් පමණ ගතවී තිබෙන නමුත් ඔහු ඒවා භාරදීම පැහැරහැර 'මුහුණුපොත' යොදාගනිමින් වෙනත් ප්‍රසිද්ධ ස්ථානවල මේ පිළිබඳ විවිධ ප්‍රකාශ නිකුත් කරමින් සිටින බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වා තිබේ.

    ****මම කියුව නේද කලින්ම , ඔය මනුස්සය දැගලුවෙ ලාබ ප්‍රයෝජන වෙනුවෙන් කියල මට කලින්ම හිතුන..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,326
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්සෙල්ලම පුරාවිද්යාව කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගෙන හිටු. රාජ් සොමදේව රාවණා නමින් කැනීම් කලේ නෑ වගේම රාවණා නැහැයි කියලත් නෑහෑ . වෘත්තීය පුරාවිද්වතෙක් පුරාවෘත නාමයෙන් කෑනීම් කරන්නේ නෑ .එක පුරාවිද්යාවට විරුධ්දයි.එහෙම කලොත් තෝවගේ කලුසුද්දන්ට කිරිපනුගාය හැදෙනවා (ආමෙන් ) . නමුත් අවසානයේ ගොඩනගන්න හදන්නේ ඉතිහාසගත වූ කාරණාවක් .එතනින් ඉදිරියේදී ඔප්පුවෙන්නේ රාවණා ශිෂ්ටාචාරේ ඇත්තක් බව.ඒ ශිෂ්ටාචාරෙනුත් ඔප්පු වෙන්නේ දෙමලු පිටින් ආපු උන් බව .

    රාවණාගෙන් ඇමරිකාව දෑනටමත් වැඩගෙන ඉවරයි . තෝ වගේ මෑට්ටෝ ඉන්නකම් CIAකාරයින්ට රජ මගුල් .

    මොකෝ බන් අමු කැවිල වගෙ. ඇත්ත කියපන් උඹැ රාජ් සෝමදේව නේද?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    මුලින්ම හිටියෙ බලංගොඩ මානවය එහෙම සෙට් එක උන්ට ආගමක් තිබුනෙ නැ බන්.. ඌ ආතල් එකේ සතෙක් මරාගෙන හිටිය..
    උන් ගැන හොයන එකේ කිසිම වැරැද්දක් නැ..

    ඔය ඉතින් කිසිම ඉතිහාසයක් නැති ඇමරිකන් කාරයොන්ට නම් අනික් රටවල ඉතිහාසෙ ගැන කැනීම් කරන ඒව පේන්න බෑ.. :yes:

    ඇමෙරිකාවට ඉතිහාසයක් නැ කියන්නෙ කොහොමද
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මහාචාර්ය රාජ් සෝමදේව මහතා තමා ලබාගත් කැණීම් බලපත්‍රවලට අදාළ වාර්තා හෝ පුරාවස්තු, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලබා නොදී දැන් මාස 7 ක් පමණ ගතවී තිබෙන නමුත් ඔහු ඒවා භාරදීම පැහැරහැර 'මුහුණුපොත' යොදාගනිමින් වෙනත් ප්‍රසිද්ධ ස්ථානවල මේ පිළිබඳ විවිධ ප්‍රකාශ නිකුත් කරමින් සිටින බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වා තිබේ.

    ****මම කියුව නේද කලින්ම , ඔය මනුස්සය දැගලුවෙ ලාබ ප්‍රයෝජන වෙනුවෙන් කියල මට කලින්ම හිතුන..

    නිදන් හරනවද දන්නෑ කැණීම් කරනවා කියලා.. :rofl:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා මොකාටද එන්නේ කියල අපි දන්නවා මහත්තයෝ. නිකන් මේවා ලියල තමන්ට හිතවත් වෙබ් මාද්‍ය වල පළකලාට වැඩක් නැහැ. වෙලා තියෙන්නේ රාජ් සෝමදේව ඔක්කොම වාර්තා නොදීපු එක නෙමෙයි. එයා දීපු වාර්තා චෙක් කරන්න දෙපාර්තමේන්තුවේ මිනිස්සු නැහැලු. මොන විහිලුවක්ද ඒක.

    බුදුන් හිටියේ ලංකාවේ කිව්වම ආච්චි වැහිලා වගේ ආවේස වෙන අපේම බෞද්ධයෝ දැක්කම රාජ් සෝමදෙවට වෙලා තියෙන දේ හිතා ගන්න අමාරු නැහැ.
    බුදුන් හිටියේ ලංකාවේ කිව්වම මල පනින උන් මම තාම එක තැනක දැකල නැහැ අදාළ ඉතිහාස කරුණු බොරු කියන්න සාක්ෂි සාධක සපයනවා.

    අපිත් කැමතියි ඒ සම්බන්ධයෙන් සාකච්චාවක් යනවා නම් ඉතිහාස කරුණුත් එක්ක. බුදුන්ගේ ලංකා විස්තර ඉදිරිපත් කරනකොට මේකේ ඉන්න එකාලට මල පනින්නේ උන්ගේ අම්මලාගේ කසාද මිනිහ සිංහල උනාට නියම තාත්ත ඉන්දියානුවෙක් වගේ.
    කරුණාකරලා DNA චෙක් කරගනිල්ලා. ඇයි ඔහොම හැගීම් ජනිත වෙන්නේ බලන්න.

    ඉන්දියාව පුරා තියන
    ඇෆ්ගනිස්ථානය පැත්තේ තියන
    බුරුමයේ තියන
    ..etc
    නටඹුන් කැණීම් කරලා ලංකාවෙන් එහෙට ඒවා ගිය විදිහ කොහොමද දන්නෑ ඔප්පු කරන්නේ!
    සැහෙන්න කැනීම් කරන්න වෙයි නේ ඒ රටවල ඉතිහසත් වෙනස් කොරගෙන… ලොල්. :rofl:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මහාචාර්ය රාජ් සෝමදේව මහතා තමා ලබාගත් කැණීම් බලපත්‍රවලට අදාළ වාර්තා හෝ පුරාවස්තු, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලබා නොදී දැන් මාස 7 ක් පමණ ගතවී තිබෙන නමුත් ඔහු ඒවා භාරදීම පැහැරහැර 'මුහුණුපොත' යොදාගනිමින් වෙනත් ප්‍රසිද්ධ ස්ථානවල මේ පිළිබඳ විවිධ ප්‍රකාශ නිකුත් කරමින් සිටින බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වා තිබේ.

    ****මම කියුව නේද කලින්ම , ඔය මනුස්සය දැගලුවෙ ලාබ ප්‍රයෝජන වෙනුවෙන් කියල මට කලින්ම හිතුන..

    ඇත්ත. මටත් කීප දෙනෙක් කියලා තිබ්බා මේ කෙනා පුරාවස්තු මංකොල්ල කනවා කියලා.

    කවුරුත් කියන දෙයක් වත්, නිවුස් වල දකින දෙයක් වත් ක්ෂණිකව විශ්වාශ කරන්න හොද නෑ මේ කාලේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නිදන් හරනවද දන්නෑ කැණීම් කරනවා කියලා.. :rofl:

    ඒ වගේ සීන් එකක් තමයි, කොහොමත් පුරා විද්යාව කියන්නෙ නිදන් හෑරීමක් වගේ තමයි...:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඇත්ත. මටත් කීප දෙනෙක් කියලා තිබ්බා මේ කෙනා පුරාවස්තු මංකොල්ල කනවා කියලා.

    කවුරුත් කියන දෙයක් වත්, නිවුස් වල දකින දෙයක් වත් ක්ෂණිකව විශ්වාශ කරන්න හොද නෑ මේ කාලේ.

    මම කොහොමත් පුරාවිදය අධයක්ශ ජෙනරාල් කියන ඒව පිලිගන්නව මොකද ඒ පත්වීම දේශපාලන පත්වීම් නොවන නිසා...රාජය සේවයේ වගකීම් දරාගෙන කියන දේවල් අනිව පිලිගන්ඩ වෙනව..

    කොහොමත් රාජ් සෝමදේව පුරාවිදයාව ගණිකා වෘත්තියේ යොදාගන්ඩ මාන බලන චරිතයක් කියල මනුස්සයගෙ විඩියො දෙක තුනක් බලපු මට තේරුනා.. සමහර දේවල් ටොන් පච. බලන් උන්න වගේ කියන්නෙ... ඒ කියන දේවල් කාලතරනය කරල මිසක් පුරාවිද්යාවෙන් කියන්ඩ බැ කවදාවත්...