මම කොහොමත් පුරාවිදය අධයක්ශ ජෙනරාල් කියන ඒව පිලිගන්නව මොකද ඒ පත්වීම දේශපාලන පත්වීම් නොවන නිසා...රාජය සේවයේ වගකීම් දරාගෙන කියන දේවල් අනිව පිලිගන්ඩ වෙනව..
කොහොමත් රාජ් සෝමදේව පුරාවිදයාව ගණිකා වෘත්තියේ යොදාගන්ඩ මාන බලන චරිතයක් කියල මනුස්සයගෙ විඩියො දෙක තුනක් බලපු මට තේරුනා.. සමහර දේවල් ටොන් පච. බලන් උන්න වගේ කියන්නෙ... ඒ කියන දේවල් කාලතරනය කරල මිසක් පුරාවිද්‍යාවෙන් කියන්ඩ බැ කවදාවත්...
ඇත්ත. උබ කියන දේට එකගයි.
එයා එක එක රටවලට ගිහිං විවිද දේශනා කරනවා. ඒවායේ ඇත්ත නැත්ත ගැන කිසිම තහවුරු කිරීමක් නැහැ. අනික මේ දේශන වලට යද්දී මොනාද අරං ගියේ කියන එකත් හොයන්න ඕනි. පුරාවස්තු අරං ගියාද කියලා එහෙ විකුනන්න.
මාත් හිතන්නේ පුරාවිද්‍යා අධ්යක්ෂ කියන දේ හරි මෙතැනදී. රාජ් සෝමදේව කියනෙන් ලංකාවේ පුරාවස්තු මංකොල්ලකාලා රට යවපු කෙනෙක්.
Last edited:


ලොකු ලොකු කෑනීම් කරන්න ඔනි වෙන එකක් නෑ ඒක ඔප්පු කරන්න .දෑනටමත් කැනලා ඉවරයි .මෙතන වෙලා තියෙන්නේ x නම් වූ වස්තුවට කියා Y කියා නම් කරගෙන ඉන්න එක .



