ආයෙත් දවසට වීඩියෝ හතර පහ දානව ඊලග මාසෙ මූ අඩනව @Kalegana උබ ගිලම්පසට කසිප්පු දෙනව නේද
Wadakaru Well-known member Mar 4, 2024 5,562 10,103 113 Kotte Feb 19, 2025 #1 ආයෙත් දවසට වීඩියෝ හතර පහ දානව ඊලග මාසෙ මූ අඩනව @Kalegana උබ ගිලම්පසට කසිප්පු දෙනව නේද Reactions: redux, Kalegana, Hasistranger and 4 others
B Bitter Truth Well-known member Dec 19, 2015 24,180 46,961 113 Feb 19, 2025 #2 ඒ හාමුදුරුවන්ගේ තට්ටේ පුස් කාලා වගේ තියෙන්නේ මොනවද.. Reactions: Kalegana
Mahesh Wanasinghe Well-known member May 28, 2023 15,002 15,487 113 New Zealand Feb 19, 2025 #3 රාජංගනේගෙයි වලතරගෙයි මොකක් හරි ජාන සම්බන්ධනයක් ඇති කියලා මට හිතෙනවා බන්. දෙන්නම කතා කරන්නේ, හැසිරෙන්නේ එකම විදියට. Last edited: Feb 19, 2025 Reactions: Kalegana and oxide
රාජංගනේගෙයි වලතරගෙයි මොකක් හරි ජාන සම්බන්ධනයක් ඇති කියලා මට හිතෙනවා බන්. දෙන්නම කතා කරන්නේ, හැසිරෙන්නේ එකම විදියට.
dilann Well-known member Jul 6, 2018 67,451 166,848 113 එකමත් එක රටක Feb 19, 2025 #5 Bitter Truth said: ඒ හාමුදුරුවන්ගේ තට්ටේ පුස් කාලා වගේ තියෙන්නේ මොනවද.. Click to expand... තුවාල වගේ .
Bitter Truth said: ඒ හාමුදුරුවන්ගේ තට්ටේ පුස් කාලා වගේ තියෙන්නේ මොනවද.. Click to expand... තුවාල වගේ .
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,037 113 Kuwait-Galle Feb 19, 2025 #6 Wadakaru said: @Kalegana උබ ගිලම්පසට කසිප්පු දෙනව නේද Click to expand... මු අමුවෙන් මෙහෙම නම් බඩු පොඩ්ඩක් ගැස්සුවොත් විනාසයි.
Wadakaru said: @Kalegana උබ ගිලම්පසට කසිප්පු දෙනව නේද Click to expand... මු අමුවෙන් මෙහෙම නම් බඩු පොඩ්ඩක් ගැස්සුවොත් විනාසයි.