Kari huththige kolla news danakota source danna danne nadda.නිවුස් බලපන් සොන්නයා
Kari huththige kolla news danakota source danna danne nadda.නිවුස් බලපන් සොන්නයා
නිවුස් වල පෙන්නපු ගමන් සොස් හම්වෙන්නේ කොහොමදKari huththige kolla news danakota source danna danne nadda.
moko karanne advice deppalla
kama stock karanna one da ?
කොරෝනා බවට සැක රෝගීන් කිහිපදෙනෙකු පුත්තලමෙන් : අනවශ්‍ය බියක් ඇති කර ගන්න එපා - දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක
source
මොකද්ද බං උපදේශක කියන්නේ?? ළමයි ත සම්බන්ධ උනේ කොහොමද?කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ රාජාංගනයේ පදිංචි, තවත් උපදේශකයෙකුට කොරෝනා, ළමුන් 70 දෙනෙකු ඇතුළු ඔහුගේ ආශ්‍රිතයින් 300 දෙනෙකු ස්වයං නිරෝධායනයට - යුද හමුදාපති.
හිත වෙනස් කරන්න කතා පවත්වන්නේ.අන්න එ අයමොකද්ද බං උපදේශක කියන්නේ??
මොකද්ද බං උපදේශක කියන්නේ??
හිත වෙනස් කරන්න කතා පවත්වන්නේ.අන්න එ අය
Kattiyata Doctors la kiyana dewal pennanna baruwa giya ne. Anika doctors lata wada leda ganna danna pirisakut inno ne.
Aparade rata.
ලොල් ගු ඇන් පි පො&න රුචිරය ආයෙත් විගඩම පටන් අරන් , හිතාගෙන ඉන්නෙ කොරෝනා රෝගීන හම්බුන නිසා ගුපිය දිනයි කියල වෙන්ඩ ඇති...![]()
![]()
![]()
![]()
Mr. Yapa the only official sources for certain morons are anything declared by Sir, Thissa Sir or Erozan. Anything other than above sources are considered either rumors or false news? This was telecast on hiru news and swarnavahini news at 12pm.so fuck off සොන්නයා![]()
Bunoකන්දකාඩු මධ්‍යස්ථානයේ සිට හබරාදුවේ නිවසට ගිය උපදේශකටත් කොරෝනා
ගාල්ල, හබරාදුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු ඔහුව IDH රෝහල වෙත යැවීමට පියවර ගත් බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කර සිටිනවා.
මෙලෙස නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ කන්දකාඩු හි පිහිටි මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවුවන් පුනුරුත්ථාපනය කිරීම සිදුකරනු ලබන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන නිලධාරියෙකුටය.
එම නිලධාරියාගේ මව සහ බිරිඳ සමග නිවසේ ජිවත්ව ඇති බවත් ඔවුන්ව නිරෝධායනයට ලක් කිරිමට පියවර ගත් බවයි හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙකු සඳහන් කළේ.
මෙම උපදේශකවරයා ජිවත්වන නිවසට යාබද නිවෙස් කිහිපයක ජිවත්වන පුද්ගලයින්ද ස්වයං නිරෝධායනයට ලක් කොට ඇති බවයි එම නිලධාරියා සඳහන් කළේ.
මෙලෙස කොරෝනා වෛරසය ආසාදිත උපදේශකවරයා ගේ බිරිඳ ගුරුවරියක් බවත් ඇය ගෝනාපිනුවල ප්‍රදේශයේ පාසලක රාජකාරි කටයුතු කරන බවට කරුණු වාර්තා වී ඇත.
එම ගුරුවරිය දින දෙකක් පාසැලේ රාජකාරි කටයුතු සඳහා පැමිණ ඇති බවත් ඇයගේ PCR පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් ඇයගේ සමීප ආශ්‍රිතයින් වූ ගුරුවරුන් හා ළමුන් 25 දෙනෙකු ස්වයං නිරෝධායනට ලක් කොට ඇති බවයි ගෝනාපිනුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරියෙක් සඳහන් කළේ.