රාජාන්ගනයෙන් කොරොනා 3ක් 🔴

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් ගු ඇන් පි පො&න රුචිරය ආයෙත් විගඩම පටන් අරන් , හිතාගෙන ඉන්නෙ කොරෝනා රෝගීන හම්බුන නිසා ගුපිය දිනයි කියල වෙන්ඩ ඇති... :lol: :lol: :lol: :lol:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    pissuda kohewath corona ne dan
    ape Sir corona nethi karala mulu lowama jayagena awasan

    ubala nikan mada Gahanna epa

    ara dila perera ehemath kiuwe ape Sir corona netthatama nathi karala nisa mask ona ne kiyala,
     
    • Love
    Reactions: ryandok

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    moko karanne advice deppalla :(

    kama stock karanna one da ?

    කොරෝනා බවට සැක රෝගීන් කිහිපදෙනෙකු පුත්තලමෙන් : අනවශ්‍ය බියක් ඇති කර ගන්න එපා - දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක

    source
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    moko karanne advice deppalla :(

    kama stock karanna one da ?

    කොරෝනා බවට සැක රෝගීන් කිහිපදෙනෙකු පුත්තලමෙන් : අනවශ්‍ය බියක් ඇති කර ගන්න එපා - දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක

    source

    ona ne ban ape anduwen serama karala thiyenne baya nethuwa hitapan. amathaka nokara election ekata vote karala 2/3 aran deepna nethnam rata bera ganna thiyana anthima awasthawa nethi wenawa.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔺 කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ රාජාංගනයේ පදිංචි, තවත් උපදේශකයෙකුට කොරෝනා, ළමුන් 70 දෙනෙකු ඇතුළු ඔහුගේ ආශ්‍රිතයින් 300 දෙනෙකු ස්වයං නිරෝධායනයට - යුද හමුදාපති.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    🔺 කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ රාජාංගනයේ පදිංචි, තවත් උපදේශකයෙකුට කොරෝනා, ළමුන් 70 දෙනෙකු ඇතුළු ඔහුගේ ආශ්‍රිතයින් 300 දෙනෙකු ස්වයං නිරෝධායනයට - යුද හමුදාපති.
    මොකද්ද බං උපදේශක කියන්නේ?? ළමයි ත සම්බන්ධ උනේ කොහොමද?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මොකද්ද බං උපදේශක කියන්නේ??

    ai ban ape disnilanthe dan surapurayak wela minissunge athe yahamin salli thiyenne ara ARTHIKA UPADESHAKALA kiyagaththu kattiyak deepu updeshana nisa thamai.

    හිත වෙනස් කරන්න කතා පවත්වන්නේ.අන්න එ අය

    hariyata ara DAN SAPA DAAAAAA kiyala ahala surangana katha kiyana kenath ehema thamai
     
    • Haha
    Reactions: johnferna678

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Kattiyata Doctors la kiyana dewal pennanna baruwa giya ne. Anika doctors lata wada leda ganna danna pirisakut inno ne.

    Aparade rata.

    doctorslata mewa karanna be, ita wada danna udawiya karapu nisa thamai dan lankawen corona nethi karala mulu lowama jayagena election ekata lasthi wenne, ubala nikan boru corona mawala anduwa aphasuthawayata path karanna epa. 2/3 atha Langata awilla thiyana welawe
     
    • Haha
    Reactions: saturn

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    ලොල් ගු ඇන් පි පො&න රුචිරය ආයෙත් විගඩම පටන් අරන් , හිතාගෙන ඉන්නෙ කොරෝනා රෝගීන හම්බුන නිසා ගුපිය දිනයි කියල වෙන්ඩ ඇති... :lol: :lol: :lol: :lol:

    Ai naaki maina paradiy kiyala baya hitunada?
     
    • Haha
    Reactions: skylander

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    ? This was telecast on hiru news and swarnavahini news at 12pm.so fuck off සොන්නයා 😂😂
    Mr. Yapa the only official sources for certain morons are anything declared by Sir, Thissa Sir or Erozan. Anything other than above sources are considered either rumors or false news
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    කන්දකාඩු මධ්‍යස්ථානයේ සිට හබරාදුවේ නිවසට ගිය උපදේශකටත් කොරෝනා

    ගාල්ල, හබරාදුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු ඔහුව IDH රෝහල වෙත යැවීමට පියවර ගත් බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කර සිටිනවා.

    මෙලෙස නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ කන්දකාඩු හි පිහිටි මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවුවන් පුනුරුත්ථාපනය කිරීම සිදුකරනු ලබන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන නිලධාරියෙකුටය.

    එම නිලධාරියාගේ මව සහ බිරිඳ සමග නිවසේ ජිවත්ව ඇති බවත් ඔවුන්ව නිරෝධායනයට ලක් කිරිමට පියවර ගත් බවයි හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙකු සඳහන් කළේ.

    මෙම උපදේශකවරයා ජිවත්වන නිවසට යාබද නිවෙස් කිහිපයක ජිවත්වන පුද්ගලයින්ද ස්වයං නිරෝධායනයට ලක් කොට ඇති බවයි එම නිලධාරියා සඳහන් කළේ.

    මෙලෙස කොරෝනා වෛරසය ආසාදිත උපදේශකවරයා ගේ බිරිඳ ගුරුවරියක් බවත් ඇය ගෝනාපිනුවල ප්‍රදේශයේ පාසලක රාජකාරි කටයුතු කරන බවට කරුණු වාර්තා වී ඇත.

    එම ගුරුවරිය දින දෙකක් පාසැලේ රාජකාරි කටයුතු සඳහා පැමිණ ඇති බවත් ඇයගේ PCR පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් ඇයගේ සමීප ආශ්‍රිතයින් වූ ගුරුවරුන් හා ළමුන් 25 දෙනෙකු ස්වයං නිරෝධායනට ලක් කොට ඇති බවයි ගෝනාපිනුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරියෙක් සඳහන් කළේ.
     
    • Like
    Reactions: Heshan Daminda

    Buno
     
    Similar threads