රාජා අයියා කියනව මහින්ඩ්‍රා එකක් අපිට ගන්ඩලු

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,845
    39,855
    113
    Homagama
    ඉරාජ් කිව්වනම් ඉතිං අහන්න දෙයක් නෑ..ලෝකේ ගැන දෙයක් දන්න මනුස්සයෙක්නේ.ඵහෙම කෙනෙක් බොරුවට දෙයක් කියයිද.අනික ඉරාජ් කියන්නෙ රටට ජාතියට අාදරේ කරන චරිතයක්..බය නැතුව ගන්න..
    මු ගන්නේ වෙනම ආතල් එකක්. එකෙන්ම උබට සප්.
     
    • Love
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,726
    87,125
    113
    ආශ්චර්යමත් රටක
    ඉරාජ් කිව්වනම් ඉතිං අහන්න දෙයක් නෑ..ලෝකේ ගැන දෙයක් දන්න මනුස්සයෙක්නේ.ඵහෙම කෙනෙක් බොරුවට දෙයක් කියයිද.අනික ඉරාජ් කියන්නෙ රටට ජාතියට අාදරේ කරන චරිතයක්..බය නැතුව ගන්න..

    අනිවාර්යෙන් මචන්. හැබැයි ඌ අඩුවට තිබිලත් හොඳම කාර් එක ගන්නෙ නැත්තෙ මොකද කියන එකයි ප්‍රශ්නෙ. මයිනා ගන්නෙත් නෑ, ගොන්ටා ගන්නෙත් නෑ, බැසිලා, නාමලා ගන්නෙත් නෑ හොඳම කාර් එක. 10 ගුනයක් විතර වැඩියෙන් ගෙවල නරක වාහනේ ගන්නෙ ඇයි කියන එක තමයි මගේ දැවෙන ප්‍රශ්නෙ. 🤔 🤔