රාජිතට එරෙහිව ඊයේ දුන් තීන්දුව

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,170
    20,769
    113
    හස්තිශෛලපුර


    ඈත්ත හුගක් මිනිස්සු හරි තීරනය අරන් තියෙනවා


    හුම්ම්ම්... :lol::lol:



    96829408_959734851109780_3618930389818540032_n.jpg
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx


    හුම්ම්ම්... :lol::lol:




    කවුරු හරි ඒ වෑඩේ හරි කියලා දාලා තිබ්බද? විරෝධය දක්වලා තිබ්බේ නෑද්ද? බලනකොට ඒකට කෑමෑත්ත දක්වල තියෙන්නේ චන්දේ දීපු නෑති එවුන්නේ. මම නම් දෑක්කා චන්දේ දීපු එවුන්නම් බෑනලා තියෙනවා..විරෝධය දක්වලා තියෙනවා.. සමහරු තාම හිතන් ඉන්නවා හරි තේරීම පුතානෝ ප්‍රමුඛ ස්වාධීන ඈම්බෑට්ටයෝ කියලා. ඉතින් කවර කතාද
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ රාජිත රදවලා ඉන්න තෑනම තමා රම්සි රාසික් කියන පුද්ගලයත් රදවලා ඉන්නේ. ඔහුව රිමාන්ඩ් කරන්නේ ICCRP පනත යටතේ. ඒතකොට රාජිතයි මේ කියන කෙනයි තව පිරිසකුයි රිමාන්ඩ් කරලා ඉන්නේ එකම තෑන. පහල තියෙන්නේ එතෑන ගෑන රම්සි ගේ හිතවතුන් කරලා තියෙන ප්‍රකාශ. මේ අනිත් අය දේශපාලකයෝ නෙමේ. ඒ අයවත් වෙනදා යවන රිමාන්ඩ් බන්දනාගාරෙට යවලා නෑ කොවිඩ් හින්දා හෝ ඔවුන්ගේ පවතින රෝග හින්දා. ඒවා තීරණය කරන්නේ බන්ධනාගාරය. සමහරුන්ට දිව්‍ය ලොකේ අමෘතේ දුන්නත් පොඩ්ඩක් ඈඹුල් කියනව ලුනේ. හෑම දේකම අඩුවක් මිසක හොදක් පේන්නෙම නෑ



    අප්‍රේල් 18 වැනිදා මීගමුවේ පල්ලන්සේන රැඳවුම් මධ්‍යස්ථානයේ (ගම්පහ දිස්ත්‍රික්කයේ) රඳවා සිට නිදහස් වූ තවත් පුද්ගලයෙක් වාර්තා කළේ රම්සි රඳවා සිටින්නේ ද එම රැඳවුම් මධ්‍යස්ථානයේ බව සහ අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සහ ප්‍රවේශවිය හැකි (කොමඩ් එකක් සහිත) වැසිකිළි පහසුකම් නොමැති වීම සහ සනීපාරක්ෂක නොවන තත්වයන් හේතුවෙන් රම්සි ඉමහත් කරදරවලට මුහුණ පාන බවත් ය. නිදහස් වූ පුද්ගලයා රැඳවුම් පහසුකම්වල සෙනග වැඩිපුර සිටීම, වැසිකිළි අඩුවීම, සහ අවුරුදු 18ට අඩු සිරකරුවන්, වැඩිහිටි සිරකරුවන් සමග එකට සිටීම ගැටළු ලෙස මතු කළේය. එහි සිටි අත්අඩංගුවට ගත් බොහෝ අය මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරැදි කළ අයය. රැඳවියකු ජේලර්වරයකු විසින් තදින් පහර දීමට ලක් වෙනු ඔහු දුටු අතර ඔහු ප්‍රකාශ කළේ එවැනි සිදුවීම බහුල බවය. මෙම කාරණා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ අවධානයට අප්‍රේල් 18 වැනිදා යොමු කරන ලදී.


    රාජිතව එතනට ගෙනියන්න හේතුව දක්වන බන්ධනාගාර නිලධාරීන් කියන කතාව




    රාජිත සේනාරත්න විසින් ඉදිරිපත් කොට තිබූ වෛද්‍ය වාර්තා සහ ඔහුගේ ආරක්ෂාව සලකා බැලීමෙන් පසු මෙම කාමරයේ රඳවා තැබීමට පියවර ගත් බවද බන්ධනාගාර උසස් නිලධාරියෙක් පැවසීය.
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මේවා මෙහෙම පැසසුමට ලක් වෙනවනම් අර සෙට් එකක් සිරා එක්ක එකතු වෙලා නටපු නාඩගමට විරුද්දව දීපු තීන්දු එහෙම කොහොම පැසසුමට ලක්විය යුතුද නේ?
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේවා මෙහෙම පැසසුමට ලක් වෙනවනම් අර සෙට් එකක් සිරා එක්ක එකතු වෙලා නටපු නාඩගමට විරුද්දව දීපු තීන්දු එහෙම කොහොම පැසසුමට ලක්විය යුතුද නේ?


    ඒ වගේ තීන්දු කිහිපයක්ම දීලා තීයෙනවා. ඒවත් මේ වගේම අගය කිරීමට ලක් වුනා. ගෝඨාභයගේ පුරවෑසි ප්‍රශ්ණය නඩුවත් ඔය වගේම නඩුවක් තමා
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    මේවා මෙහෙම පැසසුමට ලක් වෙනවනම් අර සෙට් එකක් සිරා එක්ක එකතු වෙලා නටපු නාඩගමට විරුද්දව දීපු තීන්දු එහෙම කොහොම පැසසුමට ලක්විය යුතුද නේ?

    ඉතුරු ටිකත් එනවා පොඩ්ඩක් ඉන්න. :lol::lol:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උබට පෙන්නේ නැද්ද මේ ත්‍රෙඩ් එකේ උන් ගන්න ආතල්.. :lol::lol:
    සමහරු නම් බලන් ඉන්නේ රාජිතව එල්ලලා ගහනකම්.. ඒවා නම් සුම්මා චතුර පුත්‍රයා ඉන්නකම්. :rolleyes::rolleyes:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,069
    1
    61,237
    113
    Mother Earth
    කණ්නාඩිය දාගෙන බලන්නද ? නිකන් බැලුවම අකුරු පෙනුනෙ නෑ. මගේ කණ්නාඩියෙ වීදුරු පොඩ්ඩක් ටින්ට්. අවුලක් නැද්ද ?:nerd:
     

    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    meka weradi wigrahayak

    Thinduwa dunna Judge oya naduwa ahapu ekama waradak
    Judge ta thiyenawa Rajitha ekka kontharayak