රාජිතට බඩු හරි වගේ...

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    රාජිත ට එරෙහි අල්ලස් නඩුව කැඳවීමට දින නියම කෙරේ..

    අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුව නොවැම්බර් මස 10 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

    මෙම නඩුව අද (04) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා ඉදිරියෙන් කැඳවනු ලැබීය.

    එම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු නිලධාරීන් දෙදෙනෙකු වන උපාලි ලියනගේ සහ නිල් රවීන්ද්‍ර මුණසිංහ යන අය නම් කර තිබේ.

    2014 වසරේ අගෝස්තු මස 01වනදා සහ එම වසරේ නොවැම්බර් මස 01 වනදා අතර කාලසීමාව තුළ මෝදර ධීවර වරාය සී ගල්ෆ් යූ.කේ ප්‍රයිවට් ලිමිටඩ් නැමති සමාගම වෙත අඩු මුදලකට බදුදීම සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය පෙළඹවීම තුළින් රජයට පාඩුවක් සිදුකළ බවට එලෙස චෝදනා එල්ලවී තිබේ.

    http://sinhala.adaderana.lk/news/158482/රාජිත-ට-එරෙහි-අල්ලස්-නඩුව-කැඳවීමට-දින-නියම-කෙරේ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය nadu ඉවර වෙද්දී එක්කෝ ඕකා මැරිලා ..එහෙම නැත්නම් ඕකා ඇමති කෙනෙක් වෙල…. බොරෝ වැඩ බන්… අධිකරණ පද්දතිය නම් මේ සම්මජාතියේ ගොඩ ගන්නවා බොරු
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,002
    113
    ඔය nadu ඉවර වෙද්දී එක්කෝ ඕකා මැරිලා ..එහෙම නැත්නම් ඕකා ඇමති කෙනෙක් වෙල…. බොරෝ වැඩ බන්… අධිකරණ පද්දතිය නම් මේ සම්මජාතියේ ගොඩ ගන්නවා බොරු
    @erozan මේ ඇත්තද කියන්නෙ?
     
    • Like
    Reactions: lasankandy

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    ඔය nadu ඉවර වෙද්දී එක්කෝ ඕකා මැරිලා ..එහෙම නැත්නම් ඕකා ඇමති කෙනෙක් වෙල…. බොරෝ වැඩ බන්… අධිකරණ පද්දතිය නම් මේ සම්මජාතියේ ගොඩ ගන්නවා බොරු
    සිස්ටම් චේන්ජ් කරන්න නේද අවේ ?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,874
    13,079
    113
    ලංකාවේ.. ලංකාවේ
    ගෂ් වැද්දා වගේ බයි ආතල් එකක් දීල ටික දවසකින් එලියට දාන එකක් නෑ නේද නකමුරා....
    එහෙම කලොත් කට PUක ආයේ මුට්ටු වෙන සීන් එකක් වෙනවා උබට...
    හැබැයි ඉතින් නාට්‍ය නැතිව වැඩේ කලොත් නම් ජනතාවට සේවයක්....