රාජිතට මිලියන 1000ක්! නැව් අටක්!

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    හොඳම සාක්කිය, කාලෙකට කලින් සජිත්ගෙ ගෑනි හොර සල්ලි මල්ලක් එක්ක අහුවුනා. අඩුතරමෙ ඒකට නීතිය ක්‍රියාත්මකවුනාද? ආන්ඩු පක්ෂෙයි යූඇන්පියයි අද එකයි.

    යූඇන්පී උන් ආන්ඩුවෙ ඇමතිලට කියල දූවල පුතාල රස්සවට දානව. ආන්ඩුවෙ ලක්ෂ ගනන් කොන්ත්‍රාක් බාරගන්නව. සේරම ඩීල් දාලා එලියට ඇවිති හොරකම වන්චාව දූෂනය නවතමු කිය කිය බෝඩ් උස්සගෙන දඟලනව.

    ශ්‍රීලන්කා යූඇන්පී දෙකේම හොරු තක්කඩි වැහි වැහැල. දෙගොල්ලොම එලවන්න ඕන:frown:


    :yes:
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    අහ මහා රජා ඔය දාල තියෙන්නේ තියෙනවා කිව්වා files ටික එලියට.. :yes:
    මරා මෙච්චර කල් files තියන් අල තම්බලා ද? :lol:
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    2di3m75.png
     

    kilash

    Active member
  • Dec 5, 2007
    376
    62
    28
    Ape office 1e innawa oya paththe 1kek.. U kiva Rajithata e paththe dan end denne na kiyala.. hena caselu... mata penne me kathawa aththa wage..
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    කවුරු ආවත් හොරු රකින එක තමා කරන්නේ. මේ ඔක්කොම එලියට එන්නේ පැන්නම. උන්ට දුන්නත් මුන්ට දුන්නත් අන්තිමට අපි පරාදයි.

    :(:(:(
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Meanwhile .....

    10435593_10155506295380377_5560614132144960343_n.jpg


    මෙහෙමත් කරන්න පුළුවන්ලු !

    ------------------------------------------------------------------------------------
    හොරකම් කරා නම් මහා හොරත් එක්ක ඉන්න ඕන මේ පැත්තට පනින්නේ නැතිව ඇමතිකම් දාලා ....

    මූවගේ උන් ඒවගේ ඇමතිකම දාලා පනීද ? ඔය හොරකම් කලා නම් ?



    හැබැයි ඔය කාගේ කාගේත් කිල්ලෝට වල හුණු තියෙනවා ටික ටික හරි අපි ඒවා නොදන්නවායැ ....

    මම නම් ඔය එක එකාට කඩේ යන්නේ නැහැ ! කාටවත් කඩේ ගියෙත් නැහැ !
    MR ටවත් MS ටවත් !


    උබලා වගේ සමහර එවුන් නම් කඩේ යන්නේ අම්ම මුත්තත් උගස් කරලා !

    -----------------------------------------------------------------------------------

    ඔහොම බැලුවොත් රාජපක්ෂ පවුලේ දෙවැනියා පවුල CSN , RED FM , සිංහ FM කියලා channel තුනක් දාපු බව කාටත් රහසක් නෙමේනේ !

    ඔය කොමිස් ගැහැව්වා කියන එක පැත්තකින් තිබ්බොත් ! ඔප්පු කරන්න අපිට සාක්ෂි නැහැ කියලා !

    Channel Licence + Video/Audio Equipments + Broadcasting Equipments Buildings

    රුපියල් ලක්ෂ 500 කට වැඩියි ! Channel Licence එක විතරක් !


    -------------------------------------------------------------------------------------

    අර TV වල නළුවෝ රග පානවා උන්ට රග පාන්න බැරි වුනත් !
    අපේ බහුතරයකුත් ඒවා බලනවානේ !

    හොදම නළුවා ! ජනප්‍රිය නළුවා තෝරනවා ! ඒ පගර නැටටන් අතරින්ම !

    මොකෝ ඉතින් ජනතාව වන අපි ගිහිල්ලා උන් වෙනුවට රගන්නෙයි ටෙලි නාට්‍ය වල !


    දේශපාලනෙත් ඔය වගේ ! තමයි !

    මොකෝ ඉතින් ජනතාව වන අපි ගිහිල්ලා උන් වෙනුවට ඉල්ලන්නෙයි ජන්දේ !


    --------------------------------------------------------------------------------------

    අපි කරන්න ඕන අවශ්‍ය වෙලාවට අපේ හිතට එකගව වඩා හොද දෙයක් වෙනුවෙන් අදාළ අවස්ථාවට අදාළ දේශපාලන තීන්දුව අරගෙන ! ජන්දෙ දෙන එක !
     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    අපේ රජ පැටවුන්ට ලුවි විටෝන් ගන්න සල්ලි කොහෙන්දෑ හැබෑට?
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,662
    5,512
    113
    Dan etakota MaRa ta kochchara tiyanawada

    වෛරී එපා , මෛත්‍රී තමයි ඉතින්...
    :)
     

    dialog678678

    Member
    Jan 21, 2009
    175
    6
    0
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..