හොඳම සාක්කිය, කාලෙකට කලින් සජිත්ගෙ ගෑනි හොර සල්ලි මල්ලක් එක්ක අහුවුනා. අඩුතරමෙ ඒකට නීතිය ක්රියාත්මකවුනාද? ආන්ඩු පක්ෂෙයි යූඇන්පියයි අද එකයි.
යූඇන්පී උන් ආන්ඩුවෙ ඇමතිලට කියල දූවල පුතාල රස්සවට දානව. ආන්ඩුවෙ ලක්ෂ ගනන් කොන්ත්රාක් බාරගන්නව. සේරම ඩීල් දාලා එලියට ඇවිති හොරකම වන්චාව දූෂනය නවතමු කිය කිය බෝඩ් උස්සගෙන දඟලනව.
ශ්රීලන්කා යූඇන්පී දෙකේම හොරු තක්කඩි වැහි වැහැල. දෙගොල්ලොම එලවන්න ඕන




