රාජිතට_ඇප

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,573
    14,181
    113
    අනි මන්දා බ0 හිතුවේ පාටියක් වත් දාන්නහ් ඔක හිරෙට ගියාමහ් :dull:

    Uba hari.. minissu ayemat ravatuna vage...maithree part 2 noveva kiyala hitamu.

    බලපං රටටම අප්පිරියා විරුද්ධ පක්ෂේ එකෙක්ට ඔහොම නම් පාලකයන්ගේ බොක්කේ ෆිට් වලට නීතිය වෙන හැටි කතා කරලවත් තේරුමක් තියනවද?:oo:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,810
    40,492
    113
    Kawda ban mewa hadanne :lol::lol:

    CaLWAYt.jpg
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    එරොසන්ය කෝ බන් දැන් නැට්ට පස්සේ ගහගත්ත බල්ල වගේ ඇති.. නිකමට වත් මේවගේ ත්‍රෙඩ් එකකට කොමෙන්ට් එකක් දාන්නේ නෑ ඕක ලොල්
     
    • Like
    Reactions: lodbrok

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Kawda ban mewa hadanne :lol::lol:

    CaLWAYt.jpg

    කතාකරන පින්තූර....
    ඇප ලැබෙන්න දවස් 2කකට කලින් කව්දෝ ඇවිත් සෙත් පතල පිරිත් නූල් ගැටගහල ගියා මතකයි...එතකොටම මටනම් හිතුන...
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    රාජිතට_ඇප 12-30-2019 02:13 PM Ponna wesige putho puka deela andu maru dan sapada hutti kariya

    mechchara UNP eke waradi daka daka ekata puka dena parayo innawane...

    ගණන් ගන්න එපා බන්...ඕකුන් ඔහොම තමයි...පොන්නය පොන්නයට අදිනවා...තෙරුනානේ කියපු දේ

    You must spread some Reputation around before giving it to hichchiputha again.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,810
    40,492
    113

    කතාකරන පින්තූර....
    ඇප ලැබෙන්න දවස් 2කකට කලින් කව්දෝ ඇවිත් සෙත් පතල පිරිත් නූල් ගැටගහල ගියා මතකයි...එතකොටම මටනම් හිතුන...
    Ow ban. Horek thawa horekuta neethiyen wath daduwam denne ida na
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ගණන් ගන්න එපා බන්...ඕකුන් ඔහොම තමයි...පොන්නය පොන්නයට අදිනවා...තෙරුනානේ කියපු දේ

    You must spread some Reputation around before giving it to hichchiputha again.

    :yes::yes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Ow ban. Horek thawa horekuta neethiyen wath daduwam denne ida na

    ගෝඨාගේත් සායම යවයි වගේ...අහවලා දිව්රුම් දෙන වෙලාවේ කලබලේට දිව්රුම් දෙනකොටම හිතුන. රුසියාවට වඩා ලොකුයිලු ඉරිසියාව...ඩීල් බැරිනම් ඕනි ලබ්බක් දාපුදෙන්, 2/3 කෙසේවෙතත් පු*&න් යන්න ලෑස්තිවෙන්න වෙයි. බලේ තියනකොට මොලේ නෑ. අර මනුස්සයට(ගෝඨාබය කියන්නේ ඇත්තටම වැඩක් කරන්නපුලුවන් මිනිහෙක් ) වැඩ කරන්න දෙන්නේ නෑ...:no::no::no:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,573
    14,181
    113
    ගෝඨාගේත් සායම යවයි වගේ...අහවලා දිව්රුම් දෙන වෙලාවේ කලබලේට දිව්රුම් දෙනකොටම හිතුන. රුසියාවට වඩා ලොකුයිලු ඉරිසියාව...ඩීල් බැරිනම් ඕනි ලබ්බක් දාපුදෙන්, 2/3 කෙසේවෙතත් පු*&න් යන්න ලෑස්තිවෙන්න වෙයි. බලේ තියනකොට මොලේ නෑ. අර මනුස්සයට(ගෝඨාබය කියන්නේ ඇත්තටම වැඩක් කරන්නපුලුවන් මිනිහෙක් ) වැඩ කරන්න දෙන්නේ නෑ...:no::no::no:

    සීන් එක සරලයි, ගෝඨා කියන්නේ ඔය system එකෙන් පිට මිනිහෙක්. පොරට තියන ලොකුම සුදුසුකම ඒක.

    ඇහින්දලා රාජිතලා ඇවිල්ල professional දේශපාලුවෝ, උන් field එකේ කොල්ලෙක්ට එහෙම වැටෙන්න දෙන්නේ නෑ.:lol: උඹල මට ජෙප්පා කියල බැන්නට ධනසිරි වගේ කඳන් පණු හැතිකරේට විරුද්ධත් ඔන්න ඕක හින්දම තමයි.:)
     
    • Like
    Reactions: lodbrok