රාජිතට_ඇප

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    Kawda ban mewa hadanne :lol::lol:

    CaLWAYt.jpg
    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සීන් එක සරලයි, ගෝඨා කියන්නේ ඔය system එකෙන් පිට මිනිහෙක්. පොරට තියන ලොකුම සුදුසුකම ඒක.

    ඇහින්දලා රාජිතලා ඇවිල්ල professional දේශපාලුවෝ, උන් field එකේ කොල්ලෙක්ට එහෙම වැටෙන්න දෙන්නේ නෑ.:lol: උඹල මට ජෙප්පා කියල බැන්නට ධනසිරි වගේ කඳන් පණු හැතිකරේට විරුද්ධත් ඔන්න ඕක හින්දම තමයි.:)
    ​

    ලොල් මෙන්න ගූ ඇන් පි කාරයො චුන් වෙලා.
    .රාජිතට ඇප නොදුන්න නම් ආහ් දේශපාලන පලි ගැනිම්, ඇප දුන්නම ඩීල්, ඇට නැති දිව හින්ද හොදයි..:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Ow ban. Horek thawa horekuta neethiyen wath daduwam denne ida na

    පව් රුචිර ඔයානම් ඇත්තටම පව්, පාටලිට ඇප නොදුන්නම දේශපාලන පලි ගැනීම් බුදු අම්මෝ...රාජිතට ඇප දුන්නම ආන්න ඩීල්, ඔහොම බුර බුරා ඉදපල්ල වෙන මොනා කියල කොරන්ඩද.. :lol::lol::lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,508
    22,181
    113
    පව් රුචිර ඔයානම් ඇත්තටම පව්, පාටලිට ඇප නොදුන්නම දේශපාලන පලි ගැනීම් බුදු අම්මෝ...රාජිතට ඇප දුන්නම ආන්න ඩීල්, ඔහොම බුර බුරා ඉදපල්ල වෙන මොනා කියල කොරන්ඩද.. :lol::lol::lol:

    ඒකත් ඵහෙමද??:rofl::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,702
    14,350
    113
    ලොල් මෙන්න ගූ ඇන් පි කාරයො චුන් වෙලා.
    .රාජිතට ඇප නොදුන්න නම් ආහ් දේශපාලන පලි ගැනිම්, ඇප දුන්නම ඩීල්, ඇට නැති දිව හින්ද හොදයි..:lol::lol::lol:

    ඈ පොන්න හිවලෝ, වරෙන්තු තියෙද්දී අපිටත් පුලුවන්ද private hospital එකක ඉන්න?:rofl:​
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,622
    16,487
    113
    කැරි පොන්නයා ඉක්මනට මරිලවත් යනවනම් හොදයි. :frown:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඈ පොන්න හිවලෝ, වරෙන්තු තියෙද්දී අපිටත් පුලුවන්ද private hospital එකක ඉන්න?:rofl:​

    මොකද බැරි පුලුවන්,උබ හාට් ෆේශන් කෙනෙක් නම් උබ බාරව ඉන්න දොස්තර ස්පිරිතාලෙන් අරන් යන්ඩ එපා කියනවනම් කිසිම ගටලුවක් නැ ඉන්න පුලුවන්..ඕව මැජික් නෙමේ
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,508
    22,181
    113
    ඈ පොන්න හිවලෝ, වරෙන්තු තියෙද්දී අපිටත් පුලුවන්ද private hospital එකක ඉන්න?:rofl:​

    හාර්ට් පේෂන්ට් කෙනෙක්ට පුළුවන්.ඩොකාගෙ අතේ තමා වැඩේ තියෙන්නෙ.ඩොකා ඵපා කියද්දී උෟව අරෙස්ට් කරල මළොත් government ඵක තමා වග කියන්න ඕන..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,702
    14,350
    113
    මොකද බැරි පුලුවන්,උබ හාට් ෆේශන් කෙනෙක් නම් උබ බාරව ඉන්න දොස්තර ස්පිරිතාලෙන් අරන් යන්ඩ එපා කියනවනම් කිසිම ගටලුවක් නැ ඉන්න පුලුවන්..ඕව මැජික් නෙමේ

    මොක්කුද ගොන් පකෝ ෆේෂන් කියන්නේ? :rofl: ගොන් කතා කියන්න එපා වේසියේ බන්ධනාගාර රෝහල තියෙන්නේ ඒකට තමයි :lol:​
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,702
    14,350
    113
    හාර්ට් පේෂන්ට් කෙනෙක්ට පුළුවන්.ඩොකාගෙ අතේ තමා වැඩේ තියෙන්නෙ.ඩොකා ඵපා කියද්දී උෟව අරෙස්ට් කරල මළොත් government ඵක තමා වග කියන්න ඕන..

    දැන් උඹ හිතනවද ඔය පකයට ඇත්තටම යන්න බැරි තරම් හාට් අව්ලක් තිබ්බ කියල?​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මොක්කුද ගොන් පකෝ ෆේෂන් කියන්නේ? :rofl: ගොන් කතා කියන්න එපා වේසියේ බන්ධනාගාර රෝහල තියෙන්නේ ඒකට තමයි :lol:​

    බන්ධනාගාර රෝහලේ කොහෙද මෝඩයො හාට් ෆේශන්ලට ප්‍රතිකාර තියෙන්නෙ..උබල වගේ මෝඩ ගූ ඇන් පි හරක් නොදකින් පුන්නක්කුනෙ කන්නෙ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,935
    113
    ගෝඨාගේත් සායම යවයි වගේ...අහවලා දිව්රුම් දෙන වෙලාවේ කලබලේට දිව්රුම් දෙනකොටම හිතුන. රුසියාවට වඩා ලොකුයිලු ඉරිසියාව...ඩීල් බැරිනම් ඕනි ලබ්බක් දාපුදෙන්, 2/3 කෙසේවෙතත් පු*&න් යන්න ලෑස්තිවෙන්න වෙයි. බලේ තියනකොට මොලේ නෑ. අර මනුස්සයට(ගෝඨාබය කියන්නේ ඇත්තටම වැඩක් කරන්නපුලුවන් මිනිහෙක් ) වැඩ කරන්න දෙන්නේ නෑ...:no::no::no:
    රටට අළුත් නායකයෙක් පත් උනාම කලින් හිටපු කෙනාට වඩා පොඩි හරි වෙනස් ප්‍රතිපත්තියකින් රට ගෙනියනව කියන දේ මිනිස්සුන්ට දැනෙනවා. මහින්දට සාපේක්ෂව ගෝටට යම්කිසි දැක්මක් තියෙනවා. ඒත් දැන් යන විදිහට මහින්දගෙ පාලන කාලයයි මේ කාලයයි අතර සැලකිය යුතු වෙනසක් නම් පේන්නෙ නෑ(හරියටම කියන්න තාන කල් මදියි) මහින්දයි ගොටයි අවුල කොහොමත් ඉස්සර ඉඳන් තිබ්බා. අපි ඒක කිව්වා. මම නම් කිව්වෙ අපේක්ශ්ක කමත් දෙන එකක් නෑ කියලයි. මහින්ද ගොටට දුන්නෙ දෙන්න එකෙක් නැතුවම නෙවේ. නොදී ඉන්න බැරි උනා. මම හිතුව ගොටට නැති දේශපාලන අත්දැකීම් මහින්දගෙන් සම්පූර්ණ වෙලා හොඳට කරයි කියලා. මතක තියාකනින් ග්‍රහයො ටික කැරකෙන්නෙ මහින්ද වටේ මිසක් ගෝටා වටේ නෙවේ බව. මේ යන විදිහට මහ ඡන්දෙන් 2/3 ලැබුනොත් මහින්ද 20ක් ගෙනෙයි ජනපති බලය අඩු කරලා ගෝටට රටයි ජනාදිපති පට්ටමයි දෙකම එපා වෙලාම යන්න. මහින්දට වගෙ නෙවෙයි, ගෝටට මේ රට එපා වෙන්න වැඩි කාලයක් ගත වෙන කෙනෙක් නෙවෙයි. ගෝටට මහ ලොකු හේතු ඕනත් නෑ. පොඩි කාරනයක් දෙකක් තිබ්බම ඇති. රට එපා වෙලා දාල යන එක ගෝටට අළුත් දේකුත් නෙවේ. පොරට එහෙම කරලා කලින් එක්ස්පීරියන්ස් එහෙකුත් තියෙනව. තමන්ගෙ මල්ලිගෙ දුර්වලකම් මහින්ද අපිටත් වඩා දන්නවා. ඩබල ඇමති මන්ඩලේ පත්කරන දවසෙ ඉඳන්ම කචල්. මම දැක්කා ගොටා කියලා තියෙනවා වැඩ කරන්න බැරි කතාවකුත්. කැබිනට් එකෙනුත් නැගිටලා ගියාලු. මොනා උනත් පව්. ජනාදිපති වෙලත් තමන්ට ඕන විදිහට වැඩක් කරන්න බෑ කියන්නෙ අවුල්නෙ.

    මහින්ද 18 සංශෝධනය ගෙනල්ලා යන්න ගිය පාර ඉවර වෙන්න තිබ්බෙ 2022 නාමල්ගෙ ඔළුවෙ රජ ඔටුන්න දාලා. අපි ඒ පාර ටිකක් වෙනස් කරා, ඒත් නවත්තන්න බැරි උනා. මහින්ද නැවතත් ඒ පාරේ යනවා. පහුගිය ජනාදිපතිවරන වල එක්පීරියන්ස් එකත් එක්ක ඔටුන්න දාගන්න දවස් වෙනස් වෙන්න පුළුවන්. සමහරවිට 2025 බොහෝදුරට 2030. අන්න එදාට ඇටි කෙහෙල් කාලා පහරන්න ගලක් දැන්ම හොයලා තියාගනින්. කල් තියලා කිව්වෙ. මට බනින්න එපා. උබලා එක්ක තියෙන තරහවකට නෙවෙ කිව්ව. මහින්ද ගැන දන්න නිසයි කියන්නෙ. උන් අපිව පාවිච්චි කරන්නෙ අපිට ඒ බව දැනෙන්නත් නොදීයි. අපි මෝඩ නෑ බන්. ඒත් අපිව රවට්ටන්න තරම් උන් දක්ශයි කපටියි බන්.
     
    • Like
    Reactions: Tramadol

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,508
    22,181
    113
    දැන් උඹ හිතනවද ඔය පකයට ඇත්තටම යන්න බැරි තරම් හාට් අව්ලක් තිබ්බ කියල?​

    ඒක තමා බං කිව්වෙ ඩොකාගෙ අතේ වැඩේ තියෙන්නෙ කියල.අපිනෙ දන්නෙ උෟ දැන් බොරුව දාන්නෙ කියල.ඒ උනාට උෟ අැත්තටම හාර්ට් පේෂන්ට් කෙනෙක්නෙ.බයිපාස් ඵක කරෙත් සිංගප්පූරුවෙ මවුන් ඵළිසබත් ඵකේනේ..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,702
    14,350
    113
    බන්ධනාගාර රෝහලේ කොහෙද මෝඩයො හාට් ෆේශන්ලට ප්‍රතිකාර තියෙන්නෙ..උබල වගේ මෝඩ ගූ ඇන් පි හරක් නොදකින් පුන්නක්කුනෙ කන්නෙ..

    ආ ඒකද ambulance එකක් එවලත් හැරිලා ගියේ?:rofl:​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් උඹ හිතනවද ඔය පකයට ඇත්තටම යන්න බැරි තරම් හාට් අව්ලක් තිබ්බ කියල?​

    ඒක තිරනය කරන්නෙ රාජිතයගෙ දොස්තර ඊට උඩින් අධිකරන නියෝග දෙන්නෙ නැ..අධිකරනයට දිවැස් නැනෙ හිතලු උඩ තින්දු දෙන්ඩ..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,702
    14,350
    113
    ඒක තමා බං කිව්වෙ ඩොකාගෙ අතේ වැඩේ තියෙන්නෙ කියල.අපිනෙ දන්නෙ උෟ බොරුව දාන්නෙ කියල.ඒ උනාට උෟ අැත්තටම හාර්ට් පේෂන්ට් කෙනෙක්නෙ.බයිපාස් ඵක කරෙත් සිංගප්පූරුවෙ මවුන් ඵළිසබත් ඵකේනේ..

    ඉතින් බං ඕක ආණ්ඩුව දන්නේ නැද්ද? ආණ්ඩුවේ ඩොකෙක් යවල මුගේ තත්වේ දැනගන්න බැරිද? උඹට මට උනා නම් ඕව කියල නිකන් ඉඳි ද?

    සපෝට් එකක් නැතුව ඔය ගේම් ගහන්න බෑ බං
    ​