රාජිතය වලකජ්ජ ගැහුවේ නැහැ නේද

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe


    සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහලේදී බයිපාස් සැත්කමක් සිදු කිරීමෙන් පසු මෙරටට පැමිණ සිටින සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා නැවත වරක් එම රෝහලට ගෙන යාමට සාකච්චා කෙරෙමින් ඇති බව සමීප ආරංචි මාර්ග වාර්තා කරයි.

    සැත්කමින් පසු ඇමතිවරයා කතා කිරීමේ අපහසුතාවයකින් පසුවන බවත් පැවසෙයි.

    ඇමතිවරයාට එම රෝහලේදී බයිපාස් සැත්කමක් සිදු කරනු ලැබුවේ හෘදයට රුධිරය ගෙන යන නාල තුනක් අවහිර වීම නිසායි.

    lankacnews



    පලදෙන එක තාම නතර වෙලා නැ , රාජිතගෙ රොටිය ටික ටික කර වෙන්නෙ කරපු පව් පල දෙන්ඩත් එපැයි, ඔක කීයක් මරන්ඩ ඇද්ද,හොරකම් කරපුව එහෙන්,ඔහොම තමා,
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    12931173_1742141046021776_5156249975540380152_n.jpg
    [/IMG]