රාජිත ගේ ගෙදර තාම left une Nadda?

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    සංජීව එදිරිමාන්න ජොන්ස්ටන් ඇමති එක්ක ගෝටාගෝගමට ගහන්න පෙර
    FB_IMG_1652148576909.jpg
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    ඔළුව විකාරයි නිවුස් බැලුවම. අපේ රටේ කොච්චර පාඩුවක් වෙනවා ඇත්ද දවසකට ? ගෝඨයිම්බර මොනා කරනවද මන්දා. රට තියෙන ටිකත් විනාස වෙනවා. :no:

    ඔව්ව කරල වැඩක් නෑ. රටේ ඉස්සරහ අනාගතය ගැනයි නුවණින් හිතන්න ඕන. උබලට ඒක තියෙනනවද කියල තමයි ප්‍රශ්ණෙ. :P
    ------ Post added on May 10, 2022 at 6:50 AM
    hmm. meka dan hijack wela thiyanna. eka eka un unge personal tharawal pirimaha gannawa.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    නෑ නේත.
    රාජිත සිරිසේන පාටලී අමරවීර දයාසිරි වගේ අය හොද මිනිස්සු මං හිතන්නෙ
    ඇයි අනුර
    A gollo hodai dan. Hora kala na. Dath galawala tamai 🚢 gatte 🙂. Easter Sunday attack ekedi hina uneth na
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    Rajitha, Ravi , Kiriella , Ranil hamu, badurdeen , Sirisena …. Egollo hodaaaai da ? …. script un neddda
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    හරින් එදා අරගලකාරයන්ට ගහන්න හැදුවා ..ඒත් අද ගේ ගිනිගන්නේ නෑ.. ආණ්ඩුවේ ඉන්න අහලවත් නැති මන්ත්‍රී ලගේ ගෙවල් ගිනි තියලා..දැන් පේනවනේ නිර්පාක්ෂික අරගලේ කාගේ පක්ෂේද පක්ෂ වලද කියලා..රස්සාවක් කරන , වාහනේට තෙල් ගහගන්න පෝලිමේ ඉන්න ගෑස් පෝලිමේ ඉන්න එකෙක්ට ගෝල්ෆේස් ඇවිත් කාලා දාන්න කාලයක් නෑ
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    හරින් එදා අරගලකාරයන්ට ගහන්න හැදුවා ..ඒත් අද ගේ ගිනිගන්නේ නෑ.. ආණ්ඩුවේ ඉන්න අහලවත් නැති මන්ත්‍රී ලගේ ගෙවල් ගිනි තියලා..දැන් පේනවනේ නිර්පාක්ෂික අරගලේ කාගේ පක්ෂේද පක්ෂ වලද කියලා..රස්සාවක් කරන , වාහනේට තෙල් ගහගන්න පෝලිමේ ඉන්න ගෑස් පෝලිමේ ඉන්න එකෙක්ට ගෝල්ෆේස් ඇවිත් කාලා දාන්න කාලයක් නෑ
    225 ma epa kiyala phottu unta withrak return …. Nirpakshika kiwwata… at last arrears cover karala …. Jeppoda meka lead karannne…Anurayata gahuweth neneda? … UNP eke un moda chun ganna wage penne .. ahaka yana malwatti walata ata gahala …shit aparade 225 ta ma dunna nam
     
    roshantele

    Active member
  • Mar 2, 2018
    281
    202
    43
    225 ma epa kiyala phottu unta withrak return …. Nirpakshika kiwwata… at last arrears cover karala …. Jeppoda meka lead karannne…Anurayata gahuweth neneda? … UNP eke un moda chun ganna wage penne .. ahaka yana malwatti walata ata gahala …shit aparade 225 ta ma dunna nam
    Anna ekai aula..
     
    • Like
    Reactions: madmax2016

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    රාජිතට කලින් තව වැඩ තියනවා බන්

    1. කබ්බා
    2.ගෙවිදු කුමාරතුංග
    3. ගමන්පිල
    4.නලින්ද සිල්වා
    5.ඉරාජ්
    6. දිනේෂ් ගුණවර්ධන
    7. ඥානසාර
    8. කොටුවේ ගණයා
    9. ලොහාන්
    10. උදයන්ග වීරතුංග
    වරෙන් මුන්ටත් ගහල ගෙවල් ගිනි තියලා වන්දි යි අළුත් ගෙවලුයි අරන් දෙමු :yes: