hmm. meka dan hijack wela thiyanna. eka eka un unge personal tharawal pirimaha gannawa.ඔළුව විකාරයි නිවුස් බැලුවම. අපේ රටේ කොච්චර පාඩුවක් වෙනවා ඇත්ද දවසකට ? ගෝඨයිම්බර මොනා කරනවද මන්දා. රට තියෙන ටිකත් විනාස වෙනවා.
ඔව්ව කරල වැඩක් නෑ. රටේ ඉස්සරහ අනාගතය ගැනයි නුවණින් හිතන්න ඕන. උබලට ඒක තියෙනනවද කියල තමයි ප්රශ්ණෙ.
------ Post added on May 10, 2022 at 6:50 AM
A gollo hodai dan. Hora kala na. Dath galawala tamaiනෑ නේත.
රාජිත සිරිසේන පාටලී අමරවීර දයාසිරි වගේ අය හොද මිනිස්සු මං හිතන්නෙ
ඇයි අනුර
මාරයිනේA gollo hodai dan. Hora kala na. Dath galawala tamaigatte
. Easter Sunday attack ekedi hina uneth na
225 ma epa kiyala phottu unta withrak return …. Nirpakshika kiwwata… at last arrears cover karala …. Jeppoda meka lead karannne…Anurayata gahuweth neneda? … UNP eke un moda chun ganna wage penne .. ahaka yana malwatti walata ata gahala …shit aparade 225 ta ma dunna namහරින් එදා අරගලකාරයන්ට ගහන්න හැදුවා ..ඒත් අද ගේ ගිනිගන්නේ නෑ.. ආණ්ඩුවේ ඉන්න අහලවත් නැති මන්ත්රී ලගේ ගෙවල් ගිනි තියලා..දැන් පේනවනේ නිර්පාක්ෂික අරගලේ කාගේ පක්ෂේද පක්ෂ වලද කියලා..රස්සාවක් කරන , වාහනේට තෙල් ගහගන්න පෝලිමේ ඉන්න ගෑස් පෝලිමේ ඉන්න එකෙක්ට ගෝල්ෆේස් ඇවිත් කාලා දාන්න කාලයක් නෑ
Anna ekai aula..225 ma epa kiyala phottu unta withrak return …. Nirpakshika kiwwata… at last arrears cover karala …. Jeppoda meka lead karannne…Anurayata gahuweth neneda? … UNP eke un moda chun ganna wage penne .. ahaka yana malwatti walata ata gahala …shit aparade 225 ta ma dunna nam
වරෙන් මුන්ටත් ගහල ගෙවල් ගිනි තියලා වන්දි යි අළුත් ගෙවලුයි අරන් දෙමුරාජිතට කලින් තව වැඩ තියනවා බන්
1. කබ්බා
2.ගෙවිදු කුමාරතුංග
3. ගමන්පිල
4.නලින්ද සිල්වා
5.ඉරාජ්
6. දිනේෂ් ගුණවර්ධන
7. ඥානසාර
8. කොටුවේ ගණයා
9. ලොහාන්
10. උදයන්ග වීරතුංග
