රාජිත, නැව් සහ ඇත්ත..

Matara_C

Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    රාජිත, නැව් සහ ඇත්ත..

    අමාත්‍ය රාජිත සේනාරත්න ආණ්ඩුවෙන් ඉවත්වීමට හේතුව ඔහු ඇමති ධුරය භාවිත කරමින් කළ වංචා හෙලිදරව් වීම නිසා බව හෙලීවී ඇත.


    ධීවර අමාත්‍යංශය ඉදිරිපිට ධීවරයින් සිදුකළ උද්ඝෝෂණයද අමාත්‍යවරයාගේ මෙම මහා වංචාව නිසා අසාධාරණයට ලක්වූ පිරිස සහභාගී වූ එකක්. අමාත්‍යවරයා මේ අහිංසක ධීවරයින්ට ප්‍රහාර එල්ල කළේද රටට සිදුකළ මත්ස්‍ය වංචාව හෙලිවීමේ වෛරය නිසා බවට දැන් හෙළිවෙමින් පවතී.
    සිය ධුරය අයුතු ලෙස භාවිත කරමින් සිදුකළ වංචා රැසක් අමාත්‍යවරයා සිදුකර ඇති බවට ධීවරයින් මෙහිදී චෝදනා කළ අතර පසුව ධීවරයින් මේ පිළිබව ජනාධිපති ද දැනුවත් කර තිබෙනවා.

    මේ සියල්ල ඇරඹෙන්නේ රාජිත සේනාරත්න මහතා හමුවූ ARUGAMBAY FISHARY(PVT)LTD නම් සමාගම ශ්‍රී ලංකා දියඹේ මසුන් ඇල්ලීමට කළ ඉල්ලීමක් සමඟයි. මේ සමාගම පොතුවිල්හි ස්ථාපිත එකක්.
    අදාළ සමාගම කළ ඉල්ලීම පිළිබඳව සාකච්ඡා කිරීමට අමාත්‍යවරයා UL 888 දරණ යානයෙන් චීනය බලායන්නේ අදාළ සමාගමේ වියදමෙන්. නැවත 06.06 වැනි දින චීනය බලායන රාජිත සේනාරත්න මහතා හවුල් ව්‍යාපාරයක් අරඹනවා. ඒ තම සම්බන්ධීකරණ ලේකම් වන දොන් ලලිත් අනුරාධ සෙනෙවිරත්න ප්‍රධාන කොටස් හිමිකරු කරමින්. සමාගමේ නම “BLUE OCEAN FISHERY(PVT)LTD”. එහි ලියාපදිංචි අංකය N/A 176433යි. මෙහි කොටස් 60%ක් හිමි රාජිත සේනාරත්නගේ ලේකම් වන අනුරාධ සෙනෙවිරත්නටයි.

    නව සමාගම නැව් අටක් මිලදී ගන්නවා.
    ඒවා නම්
    Blue Ocean –
    101,
    102,
    103,
    104,
    105,
    106,
    107
    සහ 108 යි.

    ඒවායේ ලියාපදිංචි අංක වන්නේ පිළිවෙලින්

    IMUL-A-0090,0091,0092,0093,0098,0099,0100,0101යි.


    එහි ආයෝජනය මිලියන 1000ක්. ඒ අනුව රාජිත සේනාරත්නගේ ලේකම් දොන් අනුරාධ සෙනෙවිරත්නගේ ආයෝජනය මිලියන 600ක්. ගිවිසුම අනුව මෙම නැව් අටෙන් අල්ලා අපනයනය කරන මාළු ප්‍රමාණයෙන් 10%ක් ලංකා ධිවර සංස්ථාවට කිලෝ 1ක් ඇමරිකානු ඩොලර් 1කට විකිණීමට එකඟවී තිබුණත් මේ දක්වා එම ආදායම ධීවර සංස්ථාවට ලැබී නැහැ.
    නමුත් ඒ සඳහා මුදල් ගනුදෙනු රැසක් සිදුව තිබෙන බව ලේඛන වලින් හෙළිවනවා. ත
    මේ “BLUE OCEAN FISHERY (PVT) LTD” සම්බන්ධ ලේඛන වලින්
    කොටසක්….



    http://colombojournal.com/2015/11/20/රාජිතට-මිලියන-1000ක්-නැව්-අටක/
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    යකෝ මෙච්චර දෙයක් තිබිලද මහින්ද මූට නිදහසේ ඉන්න දුන්නේ. අඩුමගානේ ආණ්ඩුවෙන් එලියට බැහැපු වේලේවත් මේවා ඇදලා හිරේ දාන්න තිබ්බා
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඇවන්ගාඞ් මුහුදු ආරක්‍ෂණ සමාගම රජයට පවරා ගැනීම සමඟ ඉන් ඇතිව තිබේන ව්‍යාපාරික අවස්ථාව අත්පත් කර ගැනීම සඳහා රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් විසින් හදිසියේම මුහුදු ආරක්‍ෂණ සමාගම් දෙකක් තම හිතවතෙකු හරහා ලියාපදිංචි කරවා තිබේ.
     

    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    ඇවන්ගාඞ් මුහුදු ආරක්‍ෂණ සමාගම රජයට පවරා ගැනීම සමඟ ඉන් ඇතිව තිබේන ව්‍යාපාරික අවස්ථාව අත්පත් කර ගැනීම සඳහා රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් විසින් හදිසියේම මුහුදු ආරක්‍ෂණ සමාගම් දෙකක් තම හිතවතෙකු හරහා ලියාපදිංචි කරවා තිබේ.
    :confused::confused::confused:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,955
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    යකෝ මෙච්චර දෙයක් තිබිලද මහින්ද මූට නිදහසේ ඉන්න දුන්නේ. අඩුමගානේ ආණ්ඩුවෙන් එලියට බැහැපු වේලේවත් මේවා ඇදලා හිරේ දාන්න තිබ්බා
    image0011.jpg


    ඒව එහෙම තමා මෙයා බුදුවෙලා වගේ හිටියෙ සිරත් එක්ක හිටං
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    පෙන්නම බැරි හාලි කටා.. කියවිල්ල හරියට ලෝඩ් පකීර් වගේ ..
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    මහින්ද හොරා කියලනේ ආවේ . දුෂිත ඇමතිලා ගන්නේ නෑ කියන සිරිසේන හොරු බාරගන්න එකනේ වැඩේ කියන්නේ ...FCID ගෙන්නලා දුක සැපවත් අහන්නේ නෑ . ඒවා තියෙන්නේ පලි ගැනීමේ ලැයිස්තුවට ඉන්න අයට විතරයි නේ ....
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මන් කල්පනා කරන්නෙ අපේ දත් කිඹුලට නැව් කොච්චරක් තියේද කියලා...:eek:
    දැනට එකක්වත් නැත.........:dull:
    නමුත් මාගේ වෘත්තීය මිත්‍රයාට වාහන ප්‍රවාහනය කරන නැව් 2ක් අනිවා තිබේ.
    එකක් පෙගැසස් හයිවේ ය. අනික ස්ලැට්ස්සිගර් ය. දෙකම සිංගප්පූරු සමාගමක් හරහා පැනමාවේ ලියාපදංචි කරන ලද ඒවා ය. (පැනමාව යනු ඕනෑම හොර නැවක් ලියාපදංචි කල හැකි තරම් නීති සහ රෙගුලාසි ලිහිල් රටකි)
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,034
    1
    8,869
    113
    -~උලක් උඩ-~
    දැනට එකක්වත් නැත.........:dull:
    නමුත් මාගේ වෘත්තීය මිත්‍රයාට වාහන ප්‍රවාහනය කරන නැව් 2ක් අනිවා තිබේ.
    එකක් පෙගැසස් හයිවේ ය. අනික ස්ලැට්ස්සිගර් ය. දෙකම සිංගප්පූරු සමාගමක් හරහා පැනමාවේ ලියාපදංචි කරන ලද ඒවා ය. (පැනමාව යනු ඕනෑම හොර නැවක් ලියාපදංචි කල හැකි තරම් නීති සහ රෙගුලාසි ලිහිල් රටකි)
    සමාවෙන්න අය්යෙ මම ඔබගේ වෘත්තීය හෑල්ලු කලා නොවේ. නමුත් ඔබගේ මිත්‍රයාට මුදල් එන වෙන මාර්ගයක් ඇති බව පෙනේ. නැතහොත් ඔහු මුදල් කලමනාකරණයෙහි අති දක්ශයෙකි
     
    Last edited:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මරුසිරා;19327973 said:
    හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් කියල කියන්නේ මේවට තමයි හිටන් :dull:
    :yes::yes:
     

    Similar threads