රාජිත, නැව් සහ ඇත්ත..
අමාත්‍ය රාජිත සේනාරත්න ආණ්ඩුවෙන් ඉවත්වීමට හේතුව ඔහු ඇමති ධුරය භාවිත කරමින් කළ වංචා හෙලිදරව් වීම නිසා බව හෙලීවී ඇත.
ධීවර අමාත්‍යංශය ඉදිරිපිට ධීවරයින් සිදුකළ උද්ඝෝෂණයද අමාත්‍යවරයාගේ මෙම මහා වංචාව නිසා අසාධාරණයට ලක්වූ පිරිස සහභාගී වූ එකක්. අමාත්‍යවරයා මේ අහිංසක ධීවරයින්ට ප්‍රහාර එල්ල කළේද රටට සිදුකළ මත්ස්‍ය වංචාව හෙලිවීමේ වෛරය නිසා බවට දැන් හෙළිවෙමින් පවතී.
සිය ධුරය අයුතු ලෙස භාවිත කරමින් සිදුකළ වංචා රැසක් අමාත්‍යවරයා සිදුකර ඇති බවට ධීවරයින් මෙහිදී චෝදනා කළ අතර පසුව ධීවරයින් මේ පිළිබව ජනාධිපති ද දැනුවත් කර තිබෙනවා.
මේ සියල්ල ඇරඹෙන්නේ රාජිත සේනාරත්න මහතා හමුවූ ARUGAMBAY FISHARY(PVT)LTD නම් සමාගම ශ්‍රී ලංකා දියඹේ මසුන් ඇල්ලීමට කළ ඉල්ලීමක් සමඟයි. මේ සමාගම පොතුවිල්හි ස්ථාපිත එකක්.
අදාළ සමාගම කළ ඉල්ලීම පිළිබඳව සාකච්ඡා කිරීමට අමාත්‍යවරයා UL 888 දරණ යානයෙන් චීනය බලායන්නේ අදාළ සමාගමේ වියදමෙන්. නැවත 06.06 වැනි දින චීනය බලායන රාජිත සේනාරත්න මහතා හවුල් ව්‍යාපාරයක් අරඹනවා. ඒ තම සම්බන්ධීකරණ ලේකම් වන දොන් ලලිත් අනුරාධ සෙනෙවිරත්න ප්‍රධාන කොටස් හිමිකරු කරමින්. සමාගමේ නම “BLUE OCEAN FISHERY(PVT)LTD”. එහි ලියාපදිංචි අංකය N/A 176433යි. මෙහි කොටස් 60%ක් හිමි රාජිත සේනාරත්නගේ ලේකම් වන අනුරාධ සෙනෙවිරත්නටයි.
නව සමාගම නැව් අටක් මිලදී ගන්නවා.
ඒවා නම්
Blue Ocean –
101,
102,
103,
104,
105,
106,
107
සහ 108 යි.
ඒවායේ ලියාපදිංචි අංක වන්නේ පිළිවෙලින්
IMUL-A-0090,0091,0092,0093,0098,0099,0100,0101යි.
එහි ආයෝජනය මිලියන 1000ක්. ඒ අනුව රාජිත සේනාරත්නගේ ලේකම් දොන් අනුරාධ සෙනෙවිරත්නගේ ආයෝජනය මිලියන 600ක්. ගිවිසුම අනුව මෙම නැව් අටෙන් අල්ලා අපනයනය කරන මාළු ප්‍රමාණයෙන් 10%ක් ලංකා ධිවර සංස්ථාවට කිලෝ 1ක් ඇමරිකානු ඩොලර් 1කට විකිණීමට එකඟවී තිබුණත් මේ දක්වා එම ආදායම ධීවර සංස්ථාවට ලැබී නැහැ.
නමුත් ඒ සඳහා මුදල් ගනුදෙනු රැසක් සිදුව තිබෙන බව ලේඛන වලින් හෙළිවනවා. ත
මේ “BLUE OCEAN FISHERY (PVT) LTD” සම්බන්ධ ලේඛන වලින්
කොටසක්….
http://colombojournal.com/2015/11/20/රාජිතට-මිලියන-1000ක්-නැව්-අටක/