රාජිත නොමිලේ දුන්නේ!

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,692
    3,399
    113
    1791783629840.jpeg

    1791783757311.png

    ------ Post added on Oct 12, 2026 at 11:12 AM
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,548
    8,050
    113
    මුන් දැන් ඉන්දියාවෙ තියන පට්ටම ජරාව ගෙන්නන්නේ බන්. එහෙත් තියන ජාරාම කම්පැනි වල බෙහෙත්ලු ගෙන්නන්නේ.
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,692
    3,399
    113
    මුන් දැන් ඉන්දියාවෙ තියන පට්ටම ජරාව ගෙන්නන්නේ බන්. එහෙත් තියන ජාරාම කම්පැනි වල බෙහෙත්ලු ගෙන්නන්නේ.
    Ou bn.,, private වත් හොද ඒවා ගන්න නෑලු. පාලන මිලක් දාලා ඒ ගානට බෙහෙත් නෑ..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,401
    77,476
    113
    View attachment 271008

    View attachment 271009
    ------ Post added on Oct 12, 2026 at 11:12 AM
    මෙහෙම මේ හැම එකම නිකන් දීලා කොහොමද අපි සල්ලි ඉතුරු කරන්නෙ? සල්ලි ඉතුරු නොකර කොහොමද අපි හයිවේ 3ක් එකක් නෙවී තුනක් හොඳේ එක පාර හදන්නෙ? 🤭 🤭
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,823
    861
    113
    United States
    බෙහෙත් ඇත්තටම නොමිලේ ලැබෙනවා නම් ඒක ලෙඩ්ඩුන්ට ලොකු සහනයක්, හැබැයි ෆාමසිවල බෙහෙත් තියෙනවද කියන එකත් ඒ වගේම වැදගත්. කතාව විතරක් නෙවෙයි, ප්‍රායෝගිකව මිනිස්සුන්ට ඒක ලැබෙනවද බලන්න ඕන.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,041
    1
    63,395
    113
    Mother Earth
    බෙහෙත් ඇත්තටම නොමිලේ ලැබෙනවා නම් ඒක ලෙඩ්ඩුන්ට ලොකු සහනයක්, හැබැයි ෆාමසිවල බෙහෙත් තියෙනවද කියන එකත් ඒ වගේම වැදගත්. කතාව විතරක් නෙවෙයි, ප්‍රායෝගිකව මිනිස්සුන්ට ඒක ලැබෙනවද බලන්න ඕන.
    නෑ බන් අගයක් නැතුව යනවා. අපේ උන්ට නිකන් ලැබෙන දේත් අඩු පාඩු කියන්න බලන් ඉන්නෙ. මම නම් කියන්නෙ 40000 නෙමෙයි 80000ක් කරන්න ඕන. 🤷‍♂️