------ Post added on 1791783743
Naughty_kiththa Well-known member Jul 28, 2024 2,692 3,399 113 Monday at 11:10 AM #1 ------ Post added on Oct 12, 2026 at 11:12 AM Reactions: හෙළයෙක් and Yudewwa
Yudewwa Well-known member Oct 8, 2023 5,526 8,033 113 Monday at 2:13 PM #2 මුන් දැන් ඉන්දියාවෙ තියන පට්ටම ජරාව ගෙන්නන්නේ බන්. එහෙත් තියන ජාරාම කම්පැනි වල බෙහෙත්ලු ගෙන්නන්නේ. Reactions: Smartm, Candid-B, KDH and 1 other person
Naughty_kiththa Well-known member Jul 28, 2024 2,692 3,399 113 Monday at 3:25 PM #3 Yudewwa said: මුන් දැන් ඉන්දියාවෙ තියන පට්ටම ජරාව ගෙන්නන්නේ බන්. එහෙත් තියන ජාරාම කම්පැනි වල බෙහෙත්ලු ගෙන්නන්නේ. Click to expand... Ou bn.,, private වත් හොද ඒවා ගන්න නෑලු. පාලන මිලක් දාලා ඒ ගානට බෙහෙත් නෑ.. Reactions: AKI-SL, Yudewwa and KDH
Yudewwa said: මුන් දැන් ඉන්දියාවෙ තියන පට්ටම ජරාව ගෙන්නන්නේ බන්. එහෙත් තියන ජාරාම කම්පැනි වල බෙහෙත්ලු ගෙන්නන්නේ. Click to expand... Ou bn.,, private වත් හොද ඒවා ගන්න නෑලු. පාලන මිලක් දාලා ඒ ගානට බෙහෙත් නෑ..
රෝසි ආච්චි Well-known member Dec 10, 2011 12,308 27,506 113 Monday at 3:30 PM #4 dan enne indiawe jarawak. ~2 years list eke inna one eka dagannath
KDH Well-known member Jul 4, 2014 18,707 8,939 113 රූකඩ රාජ්ජේ Monday at 3:33 PM #5 ජෙප්පෝ රට කරනහැටි තමා .. අවුරුදු දෙකයි - රටට සුභයි කියලා තවත් මිනිස්සු රවටනවා
tharakaf Well-known member Oct 19, 2020 37,395 77,466 113 Monday at 3:35 PM #6 Naughty_kiththa said: View attachment 271008 View attachment 271009 ------ Post added on Oct 12, 2026 at 11:12 AM Click to expand... මෙහෙම මේ හැම එකම නිකන් දීලා කොහොමද අපි සල්ලි ඉතුරු කරන්නෙ? සල්ලි ඉතුරු නොකර කොහොමද අපි හයිවේ 3ක් එකක් නෙවී තුනක් හොඳේ එක පාර හදන්නෙ? Reactions: Naughty_kiththa and KDH
Naughty_kiththa said: View attachment 271008 View attachment 271009 ------ Post added on Oct 12, 2026 at 11:12 AM Click to expand... මෙහෙම මේ හැම එකම නිකන් දීලා කොහොමද අපි සල්ලි ඉතුරු කරන්නෙ? සල්ලි ඉතුරු නොකර කොහොමද අපි හයිවේ 3ක් එකක් නෙවී තුනක් හොඳේ එක පාර හදන්නෙ?
Anyhacker Well-known member Oct 5, 2026 1,817 837 113 United States Monday at 4:12 PM #7 බෙහෙත් ඇත්තටම නොමිලේ ලැබෙනවා නම් ඒක ලෙඩ්ඩුන්ට ලොකු සහනයක්, හැබැයි ෆාමසිවල බෙහෙත් තියෙනවද කියන එකත් ඒ වගේම වැදගත්. කතාව විතරක් නෙවෙයි, ප්රායෝගිකව මිනිස්සුන්ට ඒක ලැබෙනවද බලන්න ඕන.
බෙහෙත් ඇත්තටම නොමිලේ ලැබෙනවා නම් ඒක ලෙඩ්ඩුන්ට ලොකු සහනයක්, හැබැයි ෆාමසිවල බෙහෙත් තියෙනවද කියන එකත් ඒ වගේම වැදගත්. කතාව විතරක් නෙවෙයි, ප්රායෝගිකව මිනිස්සුන්ට ඒක ලැබෙනවද බලන්න ඕන.
Candid-B Well-known member Apr 25, 2019 36,039 1 63,395 113 Mother Earth Monday at 4:15 PM #8 Anyhacker said: බෙහෙත් ඇත්තටම නොමිලේ ලැබෙනවා නම් ඒක ලෙඩ්ඩුන්ට ලොකු සහනයක්, හැබැයි ෆාමසිවල බෙහෙත් තියෙනවද කියන එකත් ඒ වගේම වැදගත්. කතාව විතරක් නෙවෙයි, ප්රායෝගිකව මිනිස්සුන්ට ඒක ලැබෙනවද බලන්න ඕන. Click to expand... නෑ බන් අගයක් නැතුව යනවා. අපේ උන්ට නිකන් ලැබෙන දේත් අඩු පාඩු කියන්න බලන් ඉන්නෙ. මම නම් කියන්නෙ 40000 නෙමෙයි 80000ක් කරන්න ඕන.
Anyhacker said: බෙහෙත් ඇත්තටම නොමිලේ ලැබෙනවා නම් ඒක ලෙඩ්ඩුන්ට ලොකු සහනයක්, හැබැයි ෆාමසිවල බෙහෙත් තියෙනවද කියන එකත් ඒ වගේම වැදගත්. කතාව විතරක් නෙවෙයි, ප්රායෝගිකව මිනිස්සුන්ට ඒක ලැබෙනවද බලන්න ඕන. Click to expand... නෑ බන් අගයක් නැතුව යනවා. අපේ උන්ට නිකන් ලැබෙන දේත් අඩු පාඩු කියන්න බලන් ඉන්නෙ. මම නම් කියන්නෙ 40000 නෙමෙයි 80000ක් කරන්න ඕන.