රාජිත පට්ට😎..ඔන්න මම කියපු දේ වෙන්නයි යන්නෙ..👍😍😍😍😍

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    උඹලගෙ පක්සෙ නායකතුමෙක් නේද මේ?
    ප්‍රා රාජිත. උඹලගේ කොල්ලො මරල දාපු එකා දැන් විරුවා උනා නේ?
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,331
    113
    ඔව් නෙද ? බැසිල් සැර් ව අගමැති කරලා
    නාමල් බෙබිගෙ ජනපති සිහිනෙට පාර කපන්න රාජපක්ෂ පවුල සදා වැජඹෙන්න 19 වෙනි සංශොධනය අහොසි කරන්න ඔනි .

    උඹත් උද්ඝෝෂණයට පලයන් මම ඵපා කිව්වද?😁😁
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    එක පාරක් හොරකං ඒක ඔප්පුවෙලා කරලා පාර්ලියමන්ට් සීට් එකත් අහිමි වෙච්චි හොරෙක් නේද රාජිතයා....
     

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    family rule american citizen owa okkoma denagena tama minissu 2/3 dunne ubala den uba paninne netuwa balan hitahalla tiyena 3% neti karaganne netuwa, sirawatama mehema wesa belliyak wage hesirunama wenne elakiri eke unath ubage votes kedena eka, ubala wage avajatakayo dekkama ara iraj ge video eke tyna ewa atta kyla hitenawa, jeppo kyne maha sakkili jatiyak
     
    • Like
    • Haha
    Reactions: KDH and nicjosh83

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    824
    698
    93


    https://elakiri.com/threads/ලංකාවෙ-මෙහෙම-දෙයක්-කරන්න-පුළුවන්-නේද-විරුද්ධ-පක්ෂ-වල-අය-ඵකතු-වුනොත්👬.1949436/

    https://elakiri.com/threads/ලංකාවෙත්-අවුරුද්දක්-යන්න-කලින්-මෙහෙම-වෙයි😍.1948577/#post-25584281


    ඔන්න දැන් තමා විරුවගෙ ඉහ මොළ රත්වෙන්නෙ..😁😁😁උද්ඝෝෂණේදි ඵකෙක්ට හරි ගහල තිබ්බොත් බලාගමු..අාණ්ඩුවට විරුද්ධ උන් හැමෝම පෙලගැහෙමු මේකට විරුද්ධව.ලක්ෂ ගණන් උද්ඝෝෂණ කරනකොට ගෝඨ නිකන්ම ගෙදර...👬😎


    කවුද යකෝ රාජිතලත් එක්ක එකියට බහින උන්? එහෙම උන් තාම ඉන්නවද බ්න්?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,213
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    චන්දෙන් පැරදුන ෆොන්ස් පාරවල් ගානේ උද්ගෝෂනේ කර කර ඉන්නේ නැතිව මොංගල් පුතාලා දෙන්නා බලං ගෙදරට වෙලා හිටියොත් මොකෝ? 🤣🤣