රාජිත මතක නැ

wawula

Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    මෝදර ධීවර වරාය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳ තමන්ට කිසිවක් මතක නැති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

    ඔහු ඒ බව කියා සිටියේ නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගය සමග අදහස් දක්වමින්.

    එම වැඩසටහන පහතින්.


    :angry: :angry: :shocked:

    https://www.facebook.com/nethfm/videos/1699610760057322/
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,195
    113
    Gotland
    අව්ලක් නෑ උඹලත් නඩුවකට ගිය වෙලාවක නඩු කාරය අහද්දී කියහන් මතක නෑ කියල.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    giphy.gif