රාජිත ... මාර පොරක්නේ

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,088
    5,880
    113
    canada
    මුන් සෙට් එක දිනන පැත්ත ගැන ඉවෙන් හිතල මැතිවරනෙට පෙර පනිනවා. එහෙම නැතිනම් ආණ්ඩුව පත්වුනයින් පස්සේ ඩිල් එකක් ගහල පනිනවා.
    මේ සැරේ තමයි බැරි උනේ
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    වැඩක්නෑනේ මුන් සේරම විරුද්ධ පක්ෂේ ඉන්නවානේ
     
    • Like
    Reactions: D_Mad

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේක බොරුවක්. රාජිත මුලින්ම කැබිනට් එකට අවේ 2001
    2004 - 2007 කාලේ නෑ

    චම්පික කැබිනට් අවේ 2010