රාජිත ,මිල්රෝයි සූදානමින් !

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පොලිටිකල් නාට්‍ය කියන්නෙ මේවට තමයි බන්
    එහෙට එනවා මෙහෙට එනවා
    චන්ද්‍රිකාට කෙල වෙනකොට කට්ටිය රනිල්ගෙ දෑත් ශක්තිමත් කරන්න එකතුඋනා
    ඊට පස්සෙ ආයෙත් කට්ටිය මහින්දගෙ දෑත් ශක්තිමත් කරන්න එකතු උනා
    උන් කරන්නෙ හැමදාම ඇමතිකම් අරගෙන ආතල් එකේ ඉන්න ට්‍රයි කරන එක බන්
    ඔහොම උන්ට චන්දෙ දෙන්න එපා

    Menna welasanama baya wechcha ekek :lol:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    අද රටට අවශ්‍ය වන්නේ මෛත්‍රී පාලනයක් බව කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී මින් මද වේලාවකට පෙර ප්‍රකාශ කළේය.
    ඔහු අය වැය විවාදයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ගේ වැය ශීර්ෂ ගැන කතා කරමින් එසේ කීවේය.
    ‘පොඩ්ඩක් ඉන්න අපේ පොදු අපේක්ෂකයා කවුදැයි කිව්වොත් ඔය ගොල්ලෝ බය වේවි.ඇග කිලිපොලා යාවි.මේ ආණ්ඩුව ජ්‍යෙෂ්ඨයන්ට බොරු නම්බුනාම දීලා කොන් කළා. ඇමැති තනතුරකට වයසක් නෑ.දිමු ජයරත්න මහතා අගමැතිකම කරන්නේ.ජේ ආර් ජනපති වුණේ අවුරුදු හැත්තෑ හතේදී අද චණ්ඩින් වෙලා ඉන්නේ ඊයේ පෙරේදා අපු කනිෂ්ඨයෝ.‘​