පොලිටිකල් නාට්‍ය කියන්නෙ මේවට තමයි බන්
එහෙට එනවා මෙහෙට එනවා
චන්ද්‍රිකාට කෙල වෙනකොට කට්ටිය රනිල්ගෙ දෑත් ශක්තිමත් කරන්න එකතුඋනා
ඊට පස්සෙ ආයෙත් කට්ටිය මහින්දගෙ දෑත් ශක්තිමත් කරන්න එකතු උනා
උන් කරන්නෙ හැමදාම ඇමතිකම් අරගෙන ආතල් එකේ ඉන්න ට්‍රයි කරන එක බන්
ඔහොම උන්ට චන්දෙ දෙන්න එපා