රාජිත මුට්ටිය දාලා බැලුවා නේද

geeko

Well-known member
  • Mar 18, 2013
    7,482
    4,484
    113
    උනේ නැතිදේවල් කොච්චර වෙලා තියනවද මල්ලි..
    මෙච්චර කාලෙකට චන්දෙකින් ජානදිපතිවරයෙක් පැරදිලා නෑ , ඒත් මහින්ද පැරදුනේ.. :P
    ඒවගේම එයා බලයට එන්නත් පුලුවන්...

    බලයට ආපුවම වෙන දේවලුත් මෙච්චර කාලෙකට නොවුන දේවල් සහ හිතාගන්නවත් බැරි දේවල් වෙන්නත් පුලුවන්
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    888
    778
    93
    ccea3b1eaef657cacb9836b7b43bac32.gif
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,641
    14,286
    113
    සිංහලුන්ගේ ගොන්කම් වල සීමාවක් නෑ.

    දැන් එක සෙට් එකක් බලන් ඉන්නවා දෙමල ෆිල්ම් එකක ගුටි කාපු වීරයා නැගිටලා ඇවිත් ගහනවා වගේ මහින්ද ආපහු ඇවිත් ගෝට දම්මලා රනිල්ලට ඩිශුම් ඩිශුම් ගාල ගහයි කියල.

    උන් දෙගොල්ලම හැමදාම බිම දාගෙන නෙළුවේ අපිට විතරයි සොන්නයිනේ.