උනේ නැතිදේවල් කොච්චර වෙලා තියනවද මල්ලි.. මෙච්චර කාලෙකට චන්දෙකින් ජානදිපතිවරයෙක් පැරදිලා නෑ , ඒත් මහින්ද පැරදුනේ.. :P ඒවගේම එයා බලයට එන්නත් පුලුවන්... බලයට ආපුවම වෙන දේවලුත් මෙච්චර කාලෙකට නොවුන දේවල් සහ හිතාගන්නවත් බැරි දේවල් වෙන්නත් පුලුවන්