රාජිත යා කුඩු කරා නේද

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Issara NMRA eke Registration dena nodena eka theeranaya kare ithin Chathuraya thamai.

    images
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    කොහොම හරි චන්නයා අභියෝගයක් දුන්නා ලෑට් කටාට... පුලුවන්නම් ලෑන්ඩ් රෝවර් එක , කොළඹ ගෙදර සහා අනුරාධපුරේ හෝටලේ පෙන්නන්න කියලා.. ලෑට් කටාට ඒවා ඔප්පු කර ගන්න බෑරි නම් මඩ ගහන එක තේරුමක් නෑ..
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    එක එකාගේ වැරදි කිය කිය දෙගොල්ලෝම රුවිතෙට ගහනවා...

    හිරේ දාන්න කියපල්ලකෝ...

    උන් ඔක්කොම එක එකාව බේරගෙන ආතල් එකේ ඉන්නවා.

    විස කෑම කෑවෙත් වස බෙහෙත් බිව්වෙත් අපිම තමා..

    උන් මවුන්ට් එලිසෙබෙත්...
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කිඹුල් නාටක හදලා අතේ පත්තු වුන අයගේ කතා නම් ගලපා නුවණින් දෙතුන් පාරක් විමසා තීරණ ගන්න එකම තමා හොඳ
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    අලුත් ඇමති කියනවා හිටපු එකා හොරාලු
    හිටපු ඇමති කියනවා අලුත් එකා හොරාලු
    දෙන්නම නිදැල්ලේ.......
    පාර්ලිමේන්තුව ඇතුලෙ කියවනව නඩුදාන බැරිනිසා
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අරුන් මුන්ටත් මුන් අරුන්ටත් ඇගිලි දික්කරමින් සිටින අතර තුර බිලියන් ගණන් රටෙන් අතුරුදන් වෙනවා

    ඒ කියන්නේ මේකේ කොටන උබෙනුත් මගෙනුත් ටික ටික හරි අපිටත් නොදැනී අපේ සාක්කු වලින් අතුරුදන් වෙනවා
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,895
    2,497
    113
    colombo
    තැන්ක්ස් ජයසුමන අපිව දැනුවත් කරාට. අපි හොයල බලල සුදුසු පියවරක් ගන්නම් 2
     
    • Like
    Reactions: Solo Rider

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල

    උම ඉලක්කම් ටිකක් දාලා වගුවක් හදලා ඌම කියනවා එවා බොරු කියලා ඔප්පු කරන්නලු රාජිතයාට. :lol: :lol::lol::lol:

    මේ මොන විහිලුද මේවා. කිබුල් ජාතකේ අලුත්ම එක. ඔය ඔක්කොම එවුන් එකතු වේලා තමා මේ ඉම්පෝටට් වහුකුනාව ගෙනත් අත ඇරියේ. ඔනේ ගොනේකුට සිරප් එකේ ගාන වැඩී කියලා ඌම කියනවා වගේ තමා උගේ කිබුල් ජාතකේත් ඔනේ ගොනෙකුට තේරේන්න ඔනේ.​

     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    thawa tika dawasakin nidahas wei. yana hamoma eliyata enwa. paksha wipaksha okkomota ohoma thamai. ahinsaka minissunta thamai okkoma neethi. wadak nh owa katha karala. lankawa kawadawath neethiya swadeena ratak widiyata thiyenne nh